![]()
විනෝදෙට බර වැඩිද මන්ද, යාලුවෝනම් හොදටම වැඩියි මල්ලියේ ටිකක් තෝරන් බේරන් ආසරේ කරපන් ගොඩක් එවුන් ඉන්නෙ උන්ගෙ වාසියට කොහොම උනත් තව අවුරුද්දකින් දෙකකින් ජීවිතේට වගකීම් ගොඩක් එනව![]()


කියමු බලන්න
![]()
කවදාවත් ඔයා කියන වෙලාවට වැඩක් කරන මනුස්සයෙක්නම් නෙමේ ගොඩක් වෙලාවට ඔයාට ඒක හින්ද පාඩුත් වෙලා තියෙනව ඒත් ඒක තාමත් හදාගන්නනම් බැරි වෙලා
බොහෝම ඉක්මනින් උණු වෙන හිතක් තියන සංවේදී කෙනෙක්. අනිත් මිනිස්සු ගැන සෑහෙන්න හිතනවා. කාට හරි වචනයක් කිව්වත් ඒ වචනය නිසා ඒ කෙනාගේ හිත රිදුනද දන්නෙ නෑ කියලා ආයිත් හිතනවා. තමන්ගේ කාලය, ශ්‍රමය අනිත් අය වෙනුවෙන් කැප කරන්න මැලි වෙන්නෙ නෑ. පොදු වැඩ වලට කැමැත්තක් දක්වනවා.
දැන් ත්‍රෙඩ් එකේ අයිතිකාර ලොක්කා මාව එලවයිද දන්නෙ නෑ.![]()


අම්මාපා කියපන්.සිරා බන්.
Djwathila කියන ඒවා හරි මල්ලි. අර ඇන්ටිබිබිඑස්ගේ කතාව හැර අනිත් ඔක්කොම විස්වාස කරනන් පුලුවන්. න්ටිබිබිඑස් වුනත් මේකේ පිස්සු කෙලියට ඇත්ත චරිතේ අපි දන්නෙ නෑනේ.මොකද කියන්නේ මම කියපුවා ගැන![]()

ඇත්ත.හැබැයි ඕවා ඇවටාර් එකෙන් කියපුවානම් නෙමේ![]()
ඔව් මල්ලි. මම නම් උඹලව කාලයක් තිස්සේ ආස්‍රය කරලා ගතිගුන දන්න නිසා කිව්වේ. 

![]()
අන් අයගේ සිත් දිනා ගැනීමට දක්ෂ වේ මේ හේතුව නිසාම ගොඩක් යහලු යෙහෙලියන් ඇති වෙලා ඉන්නව තරා තිරම නොබලා අන් අයට උදව් කරන්න යනව ඒකරල කෙලවගත්ත වාරත් අප්‍රමාණයි ජීවිතය සැහැල්ලුවෙන් සිතන නිසාම උපයන දේවල් සුපිරි දේවල් වලට වියදම් කරනවා වෙලද ව්‍යාපාරයකට යොමු උනොත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්නත් පුලුවන්![]()