ඔබගැන-අනිත්අය-හිතන-හැටි

avatar364301_16.gif

මොන ආකාරයේ රාජකාරියක් උවද එය දේවකාරිය සේ සලකයි.. උසස් තානාන්තර ගැන තැකීමක් නැත කිසිදු අවස්ථාවක ඉක්මන් නොවේ

ඉක්මන් වෙලා අනාගෙන ඉන්නේ බ්‍රෝ :lol:
ජය ජය !
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    avatar391748_15.gif

    තාක්ෂණය, විද්‍යාව හෝ සංකීර්ණ විෂයයන් සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන අයෙකි. ඔබ සර්වසුභවාදී, සම්ප්‍රදානුකූලව වැඩ කරන අයකු ලෙස දැක්විය හැක. තාර්තික ලෙස, බුද්ධිමත්ව, වගකීම් සහගතව සිතීම ඔබ සතු විශේෂ ලක්ෂණයකි. ඔබේ වින්දනයන්/හැගීම් ඉතා ගැඹුරු නමුත් ඒ බව පෙන්වීමට ඔබ කැමති නැත. ඔබ ඉතා රහසිගත චරිතයකි. සමහර විට දැඩි මතධාරියකු වේ. ඔබ මිතුරන් අතර සැලකෙන්නේ පරික්ෂාකාරී, වැඩි කතා නොමැති නිහඩ චරිතයක් ලෙසය. නිෂ්පාදන කටයුතු වල දක්ෂ ඔබ පිළිබදව අසාධාරණ විසදුම් ගන්නා කෙනෙකු ලෙස පෙනිය හැක.පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්‍රමානුකූල හොද සංවිධායකයෙකි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවන නැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමේදීනම් ඔබට අපහසුතා ඇති වේවි. ඔබ බොහෝ සමාජශීලීය. ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට හැකිය. එමෙන්ම ඔබ හොද ගමන් සගයෙකි

    අඩෝ උබ මාරයිනේ බන්... ප්‍රොෆයිල් පික් එක නෙමේ දාන පෝස්ට් ගැන බලලා හරි උබ කෙනෙක් ඇනලයිස් කරනවනම් මට උබ ගැන දෙයක් කියන්න පුලුවන්,

    උබව මේ කපේදී අන්දන්න බෑ. ඒත් වටේ ඉන්න මිනිස්සු හිතන්නේ ඒකේ අනික් පැත්ත. මිනිස්සු හිතනවා උබ ඒ අය ගැන මෙලෝ දෙයක් ගැන උනන්දුවක් නැති කෙනෙක් කියල. ඒත් උබේ සැට (සැටලයිට් එක ) හැටට හැටේ වැඩ. උදාහරනයක් කිව්වොත් උබ කෝච්චි පෙට්ටියක ගමනක් යනවා පොතක් කියව කියව. මිනිස්සු හිතනවා උබ පොත කියව කියව යන්නේ උව වටපිටාව තියා කෝච්චිය හැප්පුනොත් අල්ලගන්නවත් සූදානම් නෑ කියලා. ඒ උනාට උබ කෝච්චියේ මුල්ලේ සීට් එකේ කොල්ලයි කෙල්ලයි චිකි චිකියක් දාන එක පවා දැනගෙනයි ඉන්නේ ඒ වෙද්දිත්..

    මේ මොකක්ද බන් මේක?:baffled::baffled:

    නිෂ්පාදන කටයුතු වල දක්ෂ ඔබ පිළිබදව අසාධාරණ විසදුම් ගන්නා කෙනෙකු ලෙස පෙනිය හැක

    මම මේ මගෙ පොඩි බිස්නස් එක කරන එකත් එක්ක ෆෝක් ලිෆ්ට් එකකට වලියක් දාගත්තා විතරනේ බන් ඊයේ???උබ මේ පෝස්ට් එකවත් දැක්කද?:shocked::shocked:

    රත්තරං;19886851 said:
    fork lift ගැන දන්න කුකුල්ලු ඉන්නවද? ටොන් 5 හොදටෝම ඇති:baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19891263 said:

    අඩෝ උබ මාරයිනේ බන්... ප්‍රොෆයිල් පික් එක නෙමේ දාන පෝස්ට් ගැන බලලා හරි උබ කෙනෙක් ඇනලයිස් කරනවනම් මට උබ ගැන දෙයක් කියන්න පුලුවන්,

    උබව මේ කපේදී අන්දන්න බෑ. ඒත් වටේ ඉන්න මිනිස්සු හිතන්නේ ඒකේ අනික් පැත්ත. මිනිස්සු හිතනවා උබ ඒ අය ගැන මෙලෝ දෙයක් ගැන උනන්දුවක් නැති කෙනෙක් කියල. ඒත් උබේ සැට (සැටලයිට් එක ) හැටට හැටේ වැඩ. උදාහරනයක් කිව්වොත් උබ කෝච්චි පෙට්ටියක ගමනක් යනවා පොතක් කියව කියව. මිනිස්සු හිතනවා උබ පොත කියව කියව යන්නේ උව වටපිටාව තියා කෝච්චිය හැප්පුනොත් අල්ලගන්නවත් සූදානම් නෑ කියලා. ඒ උනාට උබ කෝච්චියේ මුල්ලේ සීට් එකේ කොල්ලයි කෙල්ලයි චිකි චිකියක් දාන එක පවා දැනගෙනයි ඉන්නේ ඒ වෙද්දිත්..

    මේ මොකක්ද බන් මේක?:baffled::baffled:

    නිෂ්පාදන කටයුතු වල දක්ෂ ඔබ පිළිබදව අසාධාරණ විසදුම් ගන්නා කෙනෙකු ලෙස පෙනිය හැක

    මම මේ මගෙ පොඩි බිස්නස් එක කරන එකත් එක්ක ෆෝක් ලිෆ්ට් එකකට වලියක් දාගත්තා විතරනේ බන් ඊයේ???උබ මේ පෝස්ට් එකවත් දැක්කද?:shocked::shocked:

    :D:cool:
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    මගේ ගැන තව චුට්ටක් කියන්න බැරිද?
    පුළුවන් නම් විතරක් :)

    (i'm really interested in this) :yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    boho durata wennath puluwan ehema gatta samaharak theerana nisa adatath pasu thawenawa macho ...thankx onna umbata salakalama giya bro....
    avatar94875_4.gif

    ඔයා ගොඩක් සෘජු අදහස් තියෙන කෙනෙක් මොකක් හරි කීවොත් කීවම තමා අය අම්ම මුත්ත කීවත් ඒකනම් වෙනස් කරන්නෙ නෑ
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    රත්තරං;19891263 said:

    මම මේ මගෙ පොඩි බිස්නස් එක කරන එකත් එක්ක ෆෝක් ලිෆ්ට් එකකට වලියක් දාගත්තා විතරනේ බන් ඊයේ???උබ මේ පෝස්ට් එකවත් දැක්කද?:shocked::shocked:

    [/COLOR]

    :P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar204605_3.gif

    ස්වාධීනව හිතන අයෙකි. ඔබ කුඩා කල සිටම නායකත්ව ගති ලක්ෂණ පෙන්වයි. බොහෝ විට ඔබ ගන්නා තීරණ නිවැරදිය. පටන්ගත් සියළු දේ අවසාන කිරීමට ඔබ අසමත්ය. නමුත් ඔබේ සැලසුම් සාර්ථක වේ. සංවේදී අයකු වුවත් ඔබ ඔබගේ හැගීම් යටපත් කරගනී. විවිධ අවස්ථාවලදී නායකත්වයට පත්වීමේ ප්‍රවනතාවක් ඇත.