![]()
මොන ආකාරයේ රාජකාරියක් උවද එය දේවකාරිය සේ සලකයි.. උසස් තානාන්තර ගැන තැකීමක් නැත කිසිදු අවස්ථාවක ඉක්මන් නොවේ
ඉක්මන් වෙලා අනාගෙන ඉන්නේ බ්‍රෝ 
ජය ජය !

ජය ජය !
![]()
මොන ආකාරයේ රාජකාරියක් උවද එය දේවකාරිය සේ සලකයි.. උසස් තානාන්තර ගැන තැකීමක් නැත කිසිදු අවස්ථාවක ඉක්මන් නොවේ

![]()
තාක්ෂණය, විද්‍යාව හෝ සංකීර්ණ විෂයයන් සම්බන්ධයෙන් රුචිකත්වයක් දක්වන අයෙකි. ඔබ සර්වසුභවාදී, සම්ප්‍රදානුකූලව වැඩ කරන අයකු ලෙස දැක්විය හැක. තාර්තික ලෙස, බුද්ධිමත්ව, වගකීම් සහගතව සිතීම ඔබ සතු විශේෂ ලක්ෂණයකි. ඔබේ වින්දනයන්/හැගීම් ඉතා ගැඹුරු නමුත් ඒ බව පෙන්වීමට ඔබ කැමති නැත. ඔබ ඉතා රහසිගත චරිතයකි. සමහර විට දැඩි මතධාරියකු වේ. ඔබ මිතුරන් අතර සැලකෙන්නේ පරික්ෂාකාරී, වැඩි කතා නොමැති නිහඩ චරිතයක් ලෙසය. නිෂ්පාදන කටයුතු වල දක්ෂ ඔබ පිළිබදව අසාධාරණ විසදුම් ගන්නා කෙනෙකු ලෙස පෙනිය හැක.පිරිසක් සමග එකතුවී සහයෝගයෙන් වැඩ කර ඔවුන් සතුටු කිරීමට ඔබ සමත් වේ. ඔබ බොහෝ දේවල් කිරීමේ දක්ෂකමක් ඔබ සතුය. අදහස් ඉදිරිපත් කිරීමේදී ඔබ ඉතා දක්ෂය. එමෙන්ම ක්රමානුකූල හොද සංවිධායකයෙකි. ඒකාකාරීව ජීවත් වීමට ඔබ අකමැතිය. වෙනස්වීමට හා සංචාරය කිරීමට ඔබ වැඩි නැඹුරුවක් දක්වයි. ක්‍රම ක්‍රමයෙන් දියුණුවන, ඕනෑම දෙයකට පහසුවෙන් හැඩගැසෙන ඔබ ඉක්මන් තීරණ ගැනීමට පෙළඹෙයි. ඔබ අවංක අයෙක් වන අතර විශ්ලේෂනය කිරීමට විශේෂ හැකියාවක් ඇත. අවිවේකී පරිසරයක ජීවත් වන ඔබ ටිකක් කළබල අයෙකි. නැවන නැවතත් එකම දෙයකට කලබල වන අයෙකි. තම වගකීම් හරි හැටි ඉටුකිරීමේදීනම් ඔබට අපහසුතා ඇති වේවි. ඔබ බොහෝ සමාජශීලීය. ඉක්මනින් මිතුරන් ඇති කර ගැනීමට හැකිය. එමෙන්ම ඔබ හොද ගමන් සගයෙකි




රත්තරං;19886851 said:fork lift ගැන දන්න කුකුල්ලු ඉන්නවද? ටොන් 5 හොදටෝම ඇති![]()
රත්තරං;19891263 said:
අඩෝ උබ මාරයිනේ බන්... ප්‍රොෆයිල් පික් එක නෙමේ දාන පෝස්ට් ගැන බලලා හරි උබ කෙනෙක් ඇනලයිස් කරනවනම් මට උබ ගැන දෙයක් කියන්න පුලුවන්,
උබව මේ කපේදී අන්දන්න බෑ. ඒත් වටේ ඉන්න මිනිස්සු හිතන්නේ ඒකේ අනික් පැත්ත. මිනිස්සු හිතනවා උබ ඒ අය ගැන මෙලෝ දෙයක් ගැන උනන්දුවක් නැති කෙනෙක් කියල. ඒත් උබේ සැට (සැටලයිට් එක ) හැටට හැටේ වැඩ. උදාහරනයක් කිව්වොත් උබ කෝච්චි පෙට්ටියක ගමනක් යනවා පොතක් කියව කියව. මිනිස්සු හිතනවා උබ පොත කියව කියව යන්නේ උව වටපිටාව තියා කෝච්චිය හැප්පුනොත් අල්ලගන්නවත් සූදානම් නෑ කියලා. ඒ උනාට උබ කෝච්චියේ මුල්ලේ සීට් එකේ කොල්ලයි කෙල්ලයි චිකි චිකියක් දාන එක පවා දැනගෙනයි ඉන්නේ ඒ වෙද්දිත්..
මේ මොකක්ද බන් මේක?
නිෂ්පාදන කටයුතු වල දක්ෂ ඔබ පිළිබදව අසාධාරණ විසදුම් ගන්නා කෙනෙකු ලෙස පෙනිය හැක
මම මේ මගෙ පොඩි බිස්නස් එක කරන එකත් එක්ක ෆෝක් ලිෆ්ට් එකකට වලියක් දාගත්තා විතරනේ බන් ඊයේ???උබ මේ පෝස්ට් එකවත් දැක්කද?


![]()
ඔයා ගොඩක් සෘජු අදහස් තියෙන කෙනෙක් මොකක් හරි කීවොත් කීවම තමා අය අම්ම මුත්ත කීවත් ඒකනම් වෙනස් කරන්නෙ නෑ
රත්තරං;19891263 said:
මම මේ මගෙ පොඩි බිස්නස් එක කරන එකත් එක්ක ෆෝක් ලිෆ්ට් එකකට වලියක් දාගත්තා විතරනේ බන් ඊයේ???උබ මේ පෝස්ට් එකවත් දැක්කද?
[/COLOR]












Ma ganath kiyanna puluwando.......