ඔබගේ නිවාස සිහිනය තවදුරටත් සිහිනයක්ම නොව

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මමත් ගෙයක් හදන්න ඉන්නේ....ඔබලගේ විස්තර මට පී ඇම් එකක් දාන්න පුලුවන් නම් සලකලා බලන්න පුළුවන් මචෝ.. :D
     
    machan oya kiyana samanya geyata dana materials saha umbalage uparima kalaya gana kiyanwada?????
    and if you have and financial agreement with organization ewath dapan......machan wade bokken karanawanm sup ekak dennam..............
    aduma matawath geyak hadaganna bari ye.....
    by the way Sq feet 1100 kiyanne purchase keeyak wageda>>>apita thawa option ehema daganna puluwanda umbalage package ekata matharawa (like thappaya ,tiles warga,designs wenas karanna wage)
    by the way Congratulations machan

    ela machan.. mama oya kiiwa ge gahanne 11.75p land ekaka..
    eke issarahin egollanta garden ekata ida ona kiwwa.
    e nisa pitipassata wenna thamayi ge hadanne..
    oke nam machan tile na cement cut.. normal roof
    issarahata concrete watak gahala podi gate ekak dala denawa machan.

    wistara katha karamu machan. oyage mobile number eka mata sms karanna 0773406543
    thanxxxxxxxx
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල වැඩක් මචන්... මමත් ගෙයක් හදන්න ඉන්නේ තව අවුරුද්දකින් විතර... ඔයාලගේ package ගැන විස්තර වෙනම දාන්න... plan තියනවනම් ඒවත් එක්කම..
     

    Palihawadana1990

    Well-known member
  • මුලින්ම කියන්න ඕන උබ ඔය කරගෙන යන වැඩේට මගෙන් උණුසුම් සුභ පැතුම්...

    මමත් ඔය වගේම වැඩක් පටන් ගත්ත... ඒකත් දැන් කරනවා... එල මචන්.... පොඩ්ඩක් උබලගෙ ලග තියෙන පැකේජ වල විස්තරත් දාපන්... ප්ලෑන් දාපන්....On going Project wala Pictures ටිකකුත් දාපන්... එල එල... කරගෙන පලයන්....
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Machan mama hemadama gampola colombo ena ekek job service 20 withara matath laksha 20 kata withara geyak edamak hadala denna berida

    Umbata Suba Pethum
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Machan mage gedara second floor eka gahanna one... ව.අ.750ක් witara tiyenne. Slab eka dala rooms 3k hadala wahale gahanna kiyak withara yaida??
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    machan mehemai,

    taththu 2ke geyak,
    1st floor 1 room, living area, kitchen, washroom and isthoppuwa
    2nd floor 3 rooms, 1 washroom, tv room and balcony

    menna me wage geyak normally hadawanam keeyak wage yawida ban???

    land ekak already tiyenawa, but ge hadanna budjet wul nisa tama hadanna patan gatte na....


    :rofl::rofl::rofl::rofl: