ඔබගේ පිවිතුරු ඡන්දයට මෙන්න අවස්තාවක් !!!!!

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

    මේ එළකිරියට කටුස්සගේ කරේ රත්තරන් බඳපු ලෝඩ්ස් කාරයෝ නම් බිහිකරගන්ඩ උවමනාවක් නෑ.මේ ජොලියට දාන තරඟෙ යටි අර්තෙ ඒකද?වහාම මේ වගන්තිය සංශෝධනය කරපන්.
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

    මේ එළකිරියට කටුස්සගේ කරේ රත්තරන් බඳපු ලෝඩ්ස් කාරයෝ නම් බිහිකරගන්ඩ උවමනාවක් නෑ.මේ ජොලියට දාන තරඟෙ යටි අර්තෙ ඒකද?වහාම මේ වගන්තිය සංශෝධනය කරපන්.

    ඔබ තුමා මේක හරියට තේරුම අරන් නැති පාටයි මේකේ තේරුම තමා ජයග්‍රහයකයා තෙරුවම පස්සේ ඒක එක්කෙනා ඒ ජයග්‍රහයකයා හරි නෑ ඊට වැඩ මෙයා හොඳයි ඔය වගේ දේවල් කියනවනේ ඒවා කියන්න එපා කියල තම දාල තියෙන්නේ ඊට වැඩිය කිසිම දෙයක් නැහැ මොකද ඒ ජයග්‍රහයකයෝ පත වෙන්නේ ඔබ තුමන්ලාගේම ඡන්දයෙන් නේ :yes: :yes: :) :)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඔබ තුමා මේක හරියට තේරුම අරන් නැති පාටයි මේකේ තේරුම තමා ජයග්‍රහයකයා තෙරුවම පස්සේ ඒක එක්කෙනා ඒ ජයග්‍රහයකයා හරි නෑ ඊට වැඩ මෙයා හොඳයි ඔය වගේ දේවල් කියනවනේ ඒවා කියන්න එපා කියල තම දාල තියෙන්නේ ඊට වැඩිය කිසිම දෙයක් නැහැ මොකද ඒ ජයග්‍රහයකයෝ පත වෙන්නේ ඔබ තුමන්ලාගේම ඡන්දයෙන් නේ :yes: :yes: :) :)

    ආහ් එළ එළ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ජනප්‍රියම සාමාජිකයයි, නැගී එන සාමාජිකයයි කියන්නෙ එකක්ද දෙකක්ද බන්..
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඔබ තුමා මේක හරියට තේරුම අරන් නැති පාටයි මේකේ තේරුම තමා ජයග්‍රහයකයා තෙරුවම පස්සේ ඒක එක්කෙනා ඒ ජයග්‍රහයකයා හරි නෑ ඊට වැඩ මෙයා හොඳයි ඔය වගේ දේවල් කියනවනේ ඒවා කියන්න එපා කියල තම දාල තියෙන්නේ ඊට වැඩිය කිසිම දෙයක් නැහැ මොකද ඒ ජයග්‍රහයකයෝ පත වෙන්නේ ඔබ තුමන්ලාගේම ඡන්දයෙන් නේ :yes: :yes: :) :)
    අනිවා
    එළ
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    11.gif
    11.gif
    11.gif