ඔබටත් HIV/ AIDS බෝ වෙලාද​?

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    අද සමාජයට හුගක් වටිනා අදහසක් සහෝ.හුගක් මහන්සි වෙලා තියනවා පොස්ට් එක දාන්න..මෙන්න මගෙන් රෙප් ..:D:yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම ලගදි ඉන්ශුරරන්ස් එකක් දැම්ම ඒකෙදි ඕක ටෙස්ට් කලා... කිසි අවුලක් නෑ... මම දන්න ඩයල් එකක් ඉන්නව නැවක හිටපු පොරට ඒඩ්ස් හැදිල ඉන්නෙ... පොර බෙහෙත් සහ විටමින් අහුරු ගානක් සහ සතියකට පාරක් මොකක්ද ඉන්ජක්ස්න් එකක් ගහ ගන්නව.... එලියෙන් කිසිම අවුලක් පෙන්නෙ නෑ,,, ඒත් මානසිකව විදවනව... ඌට කසාදයක් බදින්න බෑ... ලිංගික ජීවිතයක් නෑ... විශ්වාස කරපන් ඌ ඔය විස්තරය කියුවෙ මටයි තව එකෙකුටයි විතරයි උගෙ බොක්කො ෆිට් දෙක අපි නිසා,,,

    අනිත් පකය එදා ඉදල මූව මග ඇරිය විතරක් නෙමේ වටේම ගිනි තියල.... මූව් කොන්වෙනව කියන එකන්ම් උපරිමයි .... දෙපාරක් සිය දිවිනසාගන්න ගිහින් නූලෙන් බේරුනා.. ඌ කියන්නෙ ලගදිම ඌ මැරෙනව කියල
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔයාගේ මහන්සිය වෙනුවෙන් මගෙන් ස්තුතිය. රෙප් දෙන්න බෑ කියනවා . ඇත්තටම ගොඩක් වටින දෙයක් ගැන ඔයා කියලා තියෙන්නේ. නියමයි මචන්