ඔබට පාලුද ? මේක කරල බලන්න
මේක හෙනම ආතල් වැඩක් ඔයි
මන් මන් කවදාවත් මැසේජ් නොකරපු කරපු සෙට් එකකට එෆ්බී Oya hodinda ? කියල මැසේජ් කරා.. ඒ එක එක්කෙනා එවන රිප්ලයි වලින් මාර ෆන් එකක් ගත්තේ.. සමහර පරණ යාලුකම් අලුත් වුනා..

කරල බලපං.. කෙල්ලොන්ට නන් වැඩිය දාන්න එපා, ෆිට් නන් දාපං මොකද උන් හිතන්නේ වෙන විදිහකටනේ..