ඔබට_මොනවද_හිතෙන්නේ....

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මමත් යනවා..ආයෙ හම්බෙමු.. සුභ රාත්‍රියක්!
    Skype-emoticons-28-hi.gif

    එළමකිරි.:)
    යලි හමුවෙමු.:P

    සුභ රාත්තිරියක් වේවා
    ඔයාටත්.:)



    IDM 6.04 b2 පැච් එකත එක්ක ඕනේ නං කියන්න.
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    තාම නිදාගන්න බැරු උනානෙ ... ඊයෙ රෑ ඉඳන් ඈහැරිලා :eek:
    ඒක තමයි ටිකක් මොංගල් වැඩ කරන්නේ.:lol::lol:

    මේ ඒක නෙමේ අද නිදන්නත් එපා.:)

    :lol:
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    එළමකිරි.:)
    යලි හමුවෙමු.:P

    සුභ රාත්තිරියක් වේවා
    ඔයාටත්.:)



    IDM 6.04 b2 පැච් එකත එක්ක ඕනේ නං කියන්න.

    හෙට බලමු!දැන් නිදා ගන්න යන්නෙ..හෙට අනිවා දෙන්න..ස්තුතියි යාලුවා!
     
    මාර ආතල් නේ.:lol::lol:

    කොල්ලෝ මම නං නෙමේ ඔව්ව දැම්මේ. මම මිනිහෙකුට ඔච්චරම අපහාස කොරන්නේ නෑ.:rofl::baffled::P

    ආආ කවුරු දැම්මත් කමක් නෑ බන්.:) ඒව මගෙ ඇගේ ඇලෙන්නෙ නැහැනෙ, :rofl::P:lol:
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ආආ කවුරු දැම්මත් කමක් නෑ බන්.:) ඒව මගෙ ඇගේ ඇලෙන්නෙ නැහැනෙ, :rofl::P:lol:

    කොහොම කොහොම හරි උඹට කබරයා කියලත් දැන් කියනවා කට්ටිය.:lol::lol::rofl::baffled::P
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    සුභ උදෑසනක්,:yes: ඊයෙ මම ජොලියට එහෙම කලේ ගනන් ගන්න එපා:lol: කම්මැලි හිතුන ඒකායි;)

    අහ්! එහෙනම් කමක් නෑ... :)මම හිතුවා මොකක් හරි අව්ලක් කියලා... :rolleyes:
    අද ෆිල්ම්ස් බලන්නෙ නැද්ද? ;)
     
    අහ්! එහෙනම් කමක් නෑ... :)මම හිතුවා මොකක් හරි අව්ලක් කියලා... :rolleyes:
    අද ෆිල්ම්ස් බලන්නෙ නැද්ද? ;)
    රෑට ෆිල්ම් බලන්නෙ:eek: උදේ ඉදන් ෆිල්ම්ස් බානවා :rofl:
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    රෑට ෆිල්ම් බලන්නෙ:eek: උදේ ඉදන් ෆිල්ම්ස් බානවා :rofl:

    මට ඊයෙ ඩවුන්ලෝඩ් කරපුවා තියෙනවා බලන්න.. :) මොනාද අද ඩවුන් වෙන්න දැම්මෙ?