මමත් යනවා..ආයෙ හම්බෙමු.. සුභ රාත්රියක්!![]()


ඒක තමයි ටිකක් මොංගල් වැඩ කරන්නේ.තාම නිදාගන්න බැරු උනානෙ ... ඊයෙ රෑ ඉඳන් ඈහැරිලා![]()




ඒක තමයි ටිකක් මොංගල් වැඩ කරන්නේ.
මේ ඒක නෙමේ අද නිදන්නත් එපා.
![]()

... තව පැය තුන හතරකටවත් නෝ චාන්ස් 
එළමකිරි.![]()
යලි හමුවෙමු.
සුභ රාත්තිරියක් වේවා
ඔයාටත්.
IDM 6.04 b2 පැච් එකත එක්ක ඕනේ නං කියන්න.
මාර ආතල් නේ.





මාර ආතල් නේ.
කොල්ලෝ මම නං නෙමේ ඔව්ව දැම්මේ. මම මිනිහෙකුට ඔච්චරම අපහාස කොරන්නේ නෑ.![]()
ඒව මගෙ ඇගේ ඇලෙන්නෙ නැහැනෙ, 


ආආ කවුරු දැම්මත් කමක් නෑ බන්.ඒව මගෙ ඇගේ ඇලෙන්නෙ නැහැනෙ,
![]()





සුභ උදෑසනක්,ගුඩ් මෝනින්!!
ඊයෙ මොකද වුනේ?![]()
ඊයෙ මම ජොලියට එහෙම කලේ ගනන් ගන්න එපා
කම්මැලි හිතුන ඒකායි
සුභ උදෑසනක්,ඊයෙ මම ජොලියට එහෙම කලේ ගනන් ගන්න එපා
කම්මැලි හිතුන ඒකායි
![]()
මම හිතුවා මොකක් හරි අව්ලක් කියලා... 

රෑට ෆිල්ම් බලන්නෙඅහ්! එහෙනම් කමක් නෑ...මම හිතුවා මොකක් හරි අව්ලක් කියලා...
අද ෆිල්ම්ස් බලන්නෙ නැද්ද?![]()
උදේ ඉදන් ෆිල්ම්ස් බානවා 
හලො කස්ටිය.කොහොමඩ? ම්න් වඩ.මෙකෙ සින්හල චටෙර්. එක නෙමෙ කව්ද කබරයා?

උබ උදේ පාන්දර මඩ ගහනවද? 
හලො කස්ටිය.කොහොමඩ? ම්න් වඩ.මෙකෙ සින්හල චටෙර්. එක නෙමෙ කව්ද කබරයා?

රෑට ෆිල්ම් බලන්නෙඋදේ ඉදන් ෆිල්ම්ස් බානවා
![]()
මොනාද අද ඩවුන් වෙන්න දැම්මෙ?