ඔබට_මොනවද_හිතෙන්නේ....

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මොනාද උනේ

ඉස්සරහ ගෙදර සුදුනංගිව හුග දවසකින් දැක්කෙ නෑ. ගෙදරත් වහල දාලා බං.........

නිවාඩුවට වෙනදාවගෙ ආවෙ ගමරට....... මගේ පුංචි කුමාරියගෙ මුහුණ දකින්න.....
හදාගන්න බැරි තරමට බිදුනෙ ම‍ගෙ හිත.... ඔයා නැවතිලාද? මට හිමි නොමැති ලෝකෙක..... :(:(:(
 
Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පැටියා;9581075 said:
    ඉස්සරහ ගෙදර සුදුනංගිව හුග දවසකින් දැක්කෙ නෑ. ගෙදරත් වහල දාලා බං.........

    නිවාඩුවට වෙනදාවගෙ ආවෙ ගමරට....... මගේ පුංචි කුමාරියගෙ මුහුණ දකින්න.....
    හදාගන්න බැරි තරමට බිදුනෙ ම‍ගෙ හිත.... ඔයා නැවතිලාද? මට හිමි නොමැති ලෝකෙක..... :(:(:(
    පැනල ගිහින්ද දන්නේ නෑ.:baffled:
     
    හදාගන්න බැරි කරමට බිදුනෙ ම‍ගෙ හිත.... ඔයා නැවතිලාද? මට හිමි නොමැති ලෝකෙක..... :(:(:(

    nangi panala gihin:rolleyes::P:rofl: wheel eka maru karaganin dan:P
    සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට ....
    සිනා සෙන්න කල් තියෙනවා සත්හි තව නුබට :love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැනල ගිහින්ද දන්නේ නෑ.:baffled:

    nangi panala gihin:rolleyes::P:rofl: wheel eka maru karaganin dan:P
    සුදු නංගියේ ඇස් වහගෙන ඉන්න එපා දුකට ....
    සිනා සෙන්න කල් තියෙනවා සත්හි තව නුබට :love:

    මගෙ හිත තව බිදින්න එපා බං :no:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    පැටියා;9581075 said:
    ඉස්සරහ ගෙදර සුදුනංගිව හුග දවසකින් දැක්කෙ නෑ. ගෙදරත් වහල දාලා බං.........

    නිවාඩුවට වෙනදාවගෙ ආවෙ ගමරට....... මගේ පුංචි කුමාරියගෙ මුහුණ දකින්න.....
    හදාගන්න බැරි තරමට බිදුනෙ ම‍ගෙ හිත.... ඔයා නැවතිලාද? මට හිමි නොමැති ලෝකෙක..... :(:(:(

    ඉක්මන් නිගමන වලට එන්න එපා තව ටිකක් ඉවසපන්.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    පැටියා;9581075 said:
    ඉස්සරහ ගෙදර සුදුනංගිව හුග දවසකින් දැක්කෙ නෑ. ගෙදරත් වහල දාලා බං.........

    නිවාඩුවට වෙනදාවගෙ ආවෙ ගමරට....... මගේ පුංචි කුමාරියගෙ මුහුණ දකින්න.....
    හදාගන්න බැරි තරමට බිදුනෙ ම‍ගෙ හිත.... ඔයා නැවතිලාද? මට හිමි නොමැති ලෝකෙක..... :(:(:(
    දුක් වෙන්න එපා යාලුවා......එයා ඔයාට හිමි නම් කෙදිනක හෝ යලි හමුවේවි........හැමදේම කාලයට බාරදෙන්න :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉක්මන් නිගමන වලට එන්න එපා තව ටිකක් ඉවසපන්.

    දුක් වෙන්න එපා යාලුවා......එයා ඔයාට හිමි නම් කෙදිනක හෝ යලි හමුවේවි........හැමදේම කාලයට බාරදෙන්න :)

    එල එල බලමුකො මචං :nerd: