කියන්න බෑ .....එතකොට මේක වාට්ටුවක් ද?ඔව් කිව්වා හරි
සාමාන්‍යයෙන් වාට්ටටුවක ඉන්නෙ එකමජාතියෙ ලෙඩ තියෙන අය. ඒ කියන්නෙ ලෙඩ ගොඩක් තියෙන අය නෙමෙයි නෙ
එහෙම නම් මේකාටත් ඇත්තෙ එක ලෙඩක්. එහෙනම් අපිත් ඉන්නෙ ඒ වට්ටුවෙමද![]()

මම එහෙම කිව්වදකියන්න බෑ .....එතකොට මේක වාට්ටුවක් ද?
![]()
ඔයාට කොහොමද හිතෙන්නෙ?
මං කිව්වෙ අද ගුටි කාල ඔලුව අවුල් වෙලා![]()

උබට නම් නෙවිකාටද ඔය කිව්වේ.![]()

ඔය අහිංසකයි කියන වෙලාවට හරිම දරුණුයි.
ඔය දරුණුයි කියන වෙලාවට හරිම මෝඩයි.
හැබැයි ඇත්තටම අහිංසක නෑ.![]()

ඕකෙන් එච්චර ප්‍රශ්නයක් නැත්තන් Minimize කරලා ශේප් එකේ ඉන්නවා, එහෙමත් බැරිනම් Close කරනවා , එත් හරියන්නේ නැත්තන් Re-start කරනවා.![]()

(ඇහුවොත් අනිවා කැමති වෙන ලයින් එකක් තියෙන්නෙ) 