ඔබට_මොනවද_හිතෙන්නේ....

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔව් කිව්වා හරි :yes:
    සාමාන්‍යයෙන් වාට්ටටුවක ඉන්නෙ එකමජාතියෙ ලෙඩ තියෙන අය. ඒ කියන්නෙ ලෙඩ ගොඩක් තියෙන අය නෙමෙයි නෙ:rolleyes:
    එහෙම නම් මේකාටත් ඇත්තෙ එක ලෙඩක්. එහෙනම් අපිත් ඉන්නෙ ඒ වට්ටුවෙමද:P:rofl:
    කියන්න බෑ .....එතකොට මේක වාට්ටුවක් ද?
    :rofl::rolleyes:
     
    මං කිව්වෙ අද ගුටි කාල ඔලුව අවුල් වෙලා :rofl:
    :shocked::angry::angry::no::no::no::lol:


    කාටද ඔය කිව්වේ.:P
    උබට නම් නෙවි :rofl:

    ඔය අහිංසකයි කියන වෙලාවට හරිම දරුණුයි.
    ඔය දරුණුයි කියන වෙලාවට හරිම මෝඩයි.
    :lol::lol:
    හැබැයි ඇත්තටම අහිංසක නෑ.:rofl:
    :yes::yes::yes:
    11.gif
    :rofl:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඕකෙන් එච්චර ප්‍රශ්නයක් නැත්තන් Minimize කරලා ශේප් එකේ ඉන්නවා, එහෙමත් බැරිනම් Close කරනවා , එත් හරියන්නේ නැත්තන් Re-start කරනවා. ;)

    minimize කරන්න බෑ :no::no:
    එහෙම කරත් මේක close වෙන්නෙ නෑ.අලුත් පේජ් එකක් ආවත් ඒකට යටින් මේක තියෙනවා.
    එකපාරට re-start කරන එකත් ලේසි නෑ :dull::dull::(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම දවස් දෙක තුනක් ඉස්පිරිතාලෙට ගියා මෙඩිකල් එකක් ගන්න. සුපිරි නර්ස් කෙනෙක් හිටියා. එයාව මට දැකලා පුරුදුයි වගේ. එයාටත් එහෙමද මන්දා. මට එයාගෙන් කැමතිද කියලා අහන්න හිතෙකවා ඕයි. :lol::lol::lol: (ඇහුවොත් අනිවා කැමති වෙන ලයින් එකක් තියෙන්නෙ)
    වයස ප්‍රශ්නෙ තමයි අවුල :P
    තස්ටිය මොකද කියන්නෙ? හෙට ගිහින් අහන්නද? :dull: