ඔබත් කිරිඅල්ලගෙන් පඩි ගත්තාද ???

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔබත් කිරිඅල්ලගෙන් පඩි ගත්තාද ???

    ඔබත් කිරිඅල්ලගෙන් පඩි ගත්තාද ???

    hqdefault.jpg


    මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ‘මඟ නැඟුම’ ආයතනයේ විවිධ තනතුරු දරන සේවකයන් බව හඳුන්වමින් බාහිර පුද්ගලයන් 44 දෙනකුට රුපියල් 25,000 සිට රුපියල් එක් ලක්‍ෂ විසිපන් දහස බැගින් නීත්‍යනුකූල නොවන අයුරින් ගෙවීම් කළ ලැයිස්තුවක් අනාවරණය කර වී තිබේ.

    “මඟ නැඟුම” ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක / මෙහෙයුම් සහායකවරුන් ලෙස රු.50,000 බැගින් මාසිකව ගත් පුද්ගලයන් මෙසේය.

    එස්.එන්.ඩබ්. සොයිසා – නාවින්න, මහරගම
    ජී.පී. රවි හර්ෂණ – ඉඹුල්ගස්වැව, කැකිරාව
    කේ.යූ.ඉසෙඩ්. මොහොමඩ් – වීරකෝන් ගාඩ්න්ස්, මහනුවර
    පී.අයි. චාමර රොඩ්රිගු – ගුණතිලක පාර, වාද්දුව
    එච්.එම්.සී.එස්. ද හේරත් – හිද්දව, ඇහැටුවැව, ගල්ගමුව
    ඒ.ජේ.සී. අකරවිට – නැදිමාල, දෙහිවල
    එස්.එන්. දික්කුඹුර – වනරතන මාවත, ගල්කිස්ස
    එස්.ඩබ්.ඒ.එම්.එම්. බුලන්කුලම – කෝට්ටේ පාර, රාජගිරිය
    එච්.එම්.එන්.සී. ජයසිංහ – නව නිවාස සංකීර්ණය, හාලිඇල
    ජේ.බී.ජී.සී. ක්‍රිෂාන්ති – පල්ලෙකන්ද පාර, වලස්මුල්ල
    ටී.පී. රත්නායක – ගුණසේකර පාර, හබරාදුව
    එස්.ඩී.වී රාජපක්‍ෂ – කොන්ඩ්‍රාඩ් ප්‍රේමතිලක මාවත, සීදුව
    කේ.එච්.එන්. පූර්ණජිත් – වීරපාන, ඕපාත
    එම්.ඒ.සී.ටී.ජේ. පෙරේරා – ජයන්ති මාවත, බියගම
    කේ.ඒ.ජේ.බී. කළුආරච්චි – කලාකරඹෑව, කැකිරාව
    කේ.එන්. සමරකෝන් – තලංගම උතුර, මාලඹේ
    එන්. උදය ශාන්ත – මහවත්ත, කුඩාමඩුව, පිළියන්දල
    පී.එන්.එන්. පුංචිහේවා – කුරුප්පු හන්දිය, පොළොන්නරුව
    පී.ජී. චමින්ද කුමාර – නවගමුව දකුණ, රනාල

    ඊට අමතරව අලෙවි හා විකුණුම් නියෝජිතයන් ලෙස මාසිකව රුපියල් 25,000ක දීමනාවක් ලද පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව මෙසේය.

    පී.ජී.අයි. සඳමාලි පිලපිටිය – නිල්ලඹෙ ග්‍රාමය, නිල්ලඹේ
    ටී.එම්. සුරේන්ද්‍ර බණ්ඩාර – මහකන්ද, හිඳගල
    එච්.එම්. අබේරත්න -හිඳගල, මහනුවර
    යූ.ඒ. විජේසිංහ – කිවුලතැන්න, මයිලපිටිය
    ඩී.එච්.වී. හේමාලි ජයවර්ධන – බලගොල්ල, කෙන්ගල්ල
    ඩබ්.එල්.යූ. ප්‍රසාද් ලියනගේ – බේස්ලයින් පාර, බොරැල්ල
    ඩී.ඩී.එස්. ලක්මිණී දේවිපුර – ජල්තර, හංවැල්ල
    ජී.තිස්සකුට්ටිආරච්චි – උඩහමුල්ල, නුගේගොඩ
    එම්.යූ.කේ. ආරියවංශ – බෝබැබිල, මකුළුදෙණිය
    ඊ.එන්.අබේසේකර – පන්සල පාර, මහරගම
    ඩී.එම්.ජී.එස්.යූ. අබේවර්ධන – දන්තුරේ, මහනුවර
    එම්.චිත්‍රලතා පෙරේරා – කොහොල්විල පාර කැලණිය
    ඩබ්.එම්.වයි. තෙරේස් ප්‍රනාන්දු – මිරිස්වත්ත, පිළියන්දල
    එච්.එස්. සමරසේකර – ගලවිලවත්ත, හෝමාගම
    එච්.සී. ලක්මාල් හෙට්ටිආරච්චි – ක්ලසන් වතුයාය, උලපනේ
    එස්.එම්.පී.ජී.ඒ.වී. බණ්ඩාර සුබසිංහ – බඹරබැද්ද, හුන්නස්ගිරිය
    එච්.එම්.ජේ. බණ්ඩාර හේරත් – දඹගහවෙල, බරවර්ධනඔය
    ආර්.එම්.යූ.ජී. පළිඟුමැණිකේ – උඩවෙල, කහටලියැද්ද
    කේ.එම්.එන්.නාලක කෝණාර – අමුණුගොඩ, ඉඹුල්ගොඩ
    එස්.මසීනා බකර් – සොයිසා නිවාස සංකීර්ණය, මොරටුව
    ආර්. ඒ. නිමල් යසසිරි – දළුපිටිය කඩවත
    එන්.ඒ.ඩී.එච්. නිවුන්හැල්ල – හීනැටිකුඹුර, පිලවල
    එල්.ජී. දයාසිරි – වැවකුඹුර පාර, පිලවල
     
    Last edited:
    • Like
    Reactions: Vandetta

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ අර "ඕනෙ ගොනෙක්ට යුද්ධ කරන්න පුලුවන්" කිව්ව යූඑන්පී ගොංතය නේද?
    ආදරෙයි අහස තරම් යූඑන්පී එකට :love::love::love::love::love:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    - කේ.යූ.ඉසෙඩ්. මොහොමඩ් – වීරකෝන් ගාඩ්න්ස්, මහනුවර -

    මම දන්නා තරමින් මූ නුවර ඉන්න බ්‍රෝකර් කෙනෙක්....

    ගොඩක් සිංහල මිනිස්සුන්ගේ දේපල තම්බින්ට අරන්දෙන එකෙක්......

    සංහිදියාව නිසා වෙන්න ඇති ඌට පඩි දීල ඇත්තේ....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    - කේ.යූ.ඉසෙඩ්. මොහොමඩ් – වීරකෝන් ගාඩ්න්ස්, මහනුවර -

    මම දන්නා තරමින් මූ නුවර ඉන්න බ්‍රෝකර් කෙනෙක්....

    ගොඩක් සිංහල මිනිස්සුන්ගේ දේපල තම්බින්ට අරන්දෙන එකෙක්......

    සංහිදියාව නිසා වෙන්න ඇති ඌට පඩි දීල ඇත්තේ....

    bump