ඔබත් කිසිවෙකුට හෝ වෛර කරනවාද?

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
:):):):)
ජීවිතයට සැබෑ පාඩමක්...
4.gif

rep++++

අනිවා සහෝ

hmm eka aththa machoo:):)

එලාස්..........

Aththatama jeewitheta godak watina deyak.
Rep+++

ඔව් මචා.........

ela Kiri..!! math me time eke godak tharahen htye, me kathawa hugak wadagt unaa..!! rep+

මගේ අරමුණ වුනේත් ඒකමයි බන්..........


එලාස්.........

+++Rep....Eththa kathawa machn,hebei practically karanna thamai amaru....Bad memories are the ones which makes you stronger..& I belive it.:):)Thnx bro 4 sharing...

හිතුවොත් කරන්න බැරි නැහැ බන්.............
අමාරුවෙන් හරි හුරු වෙන එකයි වැදගත්............
අත්දැකීමෙන් කියන්නේ......

nice thread .... thanks a lot!!!!!!!!!!

thnx 4 cmnt.............

නහී වේරේන වේරානී

+3

නහී වේරේන වේරානී.......
සම්මන්තීධ කුදාචනං......
අවේරේනච සම්පත්තී.............
ඒස ධම්මෝ සනන්තනෝ....

වෛරයෙන් වෛරය නොසංසිඳේ.........
අවෛරයෙන්ම වෛරය සංසිඳේ..........
මෙය ලෝක ධර්මතාවයකි...........

බම්ප්:cool:

thnx.............


ගල්පාත මහත්තයා;11106052 said:

elaazz................

Grt Post!!!! :):)

thnx 4 cmnt...........

true mcn.thanks.

thnx macha...........

tank you dear ....එත් සමහර වෛර කරන්න වෙන අවස්ථා තියෙනවා. ජීවිතයටම වදයක්,දුර්ජන යහළුවන් උන අයට වෛර කරාට කිසිම දුගදක් එන්නේ න... මොකද ඒ අය අෆි ලග හිටියාමයි දුගද එන්නේ. ඒ නිසා වෛර කරලා ඒ අයව ඈතින්ම තියාගන්න ඕන ... මේක මගේ අදහස ................ මට උන දේවල් :frown: :frown: :no:

ඈතින් තියන්න බැහැ වෛර කරන ගමන්..........
එතකොට ඒ අය ඈත්වෙන්නේ නැහැ...........
අර කුණු අල ගෙඩි වගේ තමා.............
මම උඹත් එක්ක තර්ක කරන්නේ නැහැ...............
මොකද මාත් ඔය වගේ හිතුව කාලයක් තිබුනා............
උඹත් මං වගේ හිතන තැනට එනවා අනිවා...............
මොකද උඹ අවංකව කතා කරන කෙනෙක් නිසා................
උඹ උඹට අවංක කෙනෙක් නිසා කවදා හරි තේරුං යයි............

easier said than done :D but true!
congrats on ur 7oooth post :D

not so difficult as we think.........
must try...........

වැදගත් දෙයක් කාට වුණත්. අති විශාල බලාපොරොත්තු නැතුව, මිනිසුන්ගෙ හැසිරීම් ගැන වටහගෙන ඒවට අනුව කටයුතු කරනවනම් හා ඕනවට වැඩිය දේවල් ගැන හිතන්නෙ නැතුව ඉන්නවනම් ඒ පුද්ගලයට වෙනත් කෙනෙකුට වෛර කරන්න හිතෙන අවස්ථා අඩුයි. ස්තූතියි බලන්න දැම්මට.


mage unusum subapathum posts 7k venuven :)

හරියට හරි මචං............