ජීවිතයට සැබෑ පාඩමක්...![]()
rep++++
hmm eka aththa machoo![]()
Aththatama jeewitheta godak watina deyak.
Rep+++
ela Kiri..!! math me time eke godak tharahen htye, me kathawa hugak wadagt unaa..!! rep+
+++Rep....Eththa kathawa machn,hebei practically karanna thamai amaru....Bad memories are the ones which makes you stronger..& I belive it.Thnx bro 4 sharing...
nice thread .... thanks a lot!!!!!!!!!!
නහී වේරේන වේරානී
+3
බම්ප්![]()
ගල්පාත මහත්තයා;11106052 said:
Grt Post!!!!![]()
true mcn.thanks.
tank you dear ....එත් සමහර වෛර කරන්න වෙන අවස්ථා තියෙනවා. ජීවිතයටම වදයක්,දුර්ජන යහළුවන් උන අයට වෛර කරාට කිසිම දුගදක් එන්නේ න... මොකද ඒ අය අෆි ලග හිටියාමයි දුගද එන්නේ. ඒ නිසා වෛර කරලා ඒ අයව ඈතින්ම තියාගන්න ඕන ... මේක මගේ අදහස ................ මට උන දේවල්![]()
![]()
![]()
easier said than donebut true!
congrats on ur 7oooth post![]()
වැදගත් දෙයක් කාට වුණත්. අති විශාල බලාපොරොත්තු නැතුව, මිනිසුන්ගෙ හැසිරීම් ගැන වටහගෙන ඒවට අනුව කටයුතු කරනවනම් හා ඕනවට වැඩිය දේවල් ගැන හිතන්නෙ නැතුව ඉන්නවනම් ඒ පුද්ගලයට වෙනත් කෙනෙකුට වෛර කරන්න හිතෙන අවස්ථා අඩුයි. ස්තූතියි බලන්න දැම්මට.
mage unusum subapathum posts 7k venuven![]()