ඔබත් SLT සාපයට ලක්වූවෙක්ද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බෝනස් ඩේට කියලා දෙයක් නැහැ සිංහලු
    TRCSL එකේ rule එකක් තියනවා හැම අවුරුද්දකදිම ඩේට චාජස් 10%න් අඩු කරන්න කියලා, හැම ISP ම කරන්නෙ අඩු කරන්නෙ නැතුව ඩේට 10%ක් වැඩි කරන එක, එහෙම කරලා බෝනස් ඩේට අනම් මනම් කියල මිනිස්සු රවට්ටනවා
    උඹලත් උන්ට කඩේ යනව බෝනස් ඩේට දුන්න අරදක මේකද කියලා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    බෝනස් ඩේට කියලා දෙයක් නැහැ සිංහලු
    TRCSL එකේ rule එකක් තියනවා හැම අවුරුද්දකදිම ඩේට චාජස් 10%න් අඩු කරන්න කියලා, හැම ISP ම කරන්නෙ අඩු කරන්නෙ නැතුව ඩේට 10%ක් වැඩි කරන එක, එහෙම කරලා බෝනස් ඩේට අනම් මනම් කියල මිනිස්සු රවට්ටනවා
    උඹලත් උන්ට කඩේ යනව බෝනස් ඩේට දුන්න අරදක මේකද කියලා

    Koheda ehema thiyenne?
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    බොරු නොකියා පලයන් යන්න :growl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Koheda ehema thiyenne?

    බොරු නොකියා පලයන් යන්න :growl:

    ඉස්සර පැකේජ් සේරම TRCSL Approve කරේ නැහැනේ, දැන් හැම පැකේජ් එකක්ම විස්තරේ යටින් TRCSL එකේ Reg num එකක් තියනවනේ, ඔය සීන් එක පටන් ගන්න කාලෙ නිවුස් වල ඕක ගැන කිවුවා. දැන් නම් විස්තර කොහේ වත් හොයන්න නැහැ.

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඉස්සර පැකේජ් සේරම TRCSL Approve කරේ නැහැනේ, දැන් හැම පැකේජ් එකක්ම විස්තරේ යටින් TRCSL එකේ Reg num එකක් තියනවනේ, ඔය සීන් එක පටන් ගන්න කාලෙ නිවුස් වල ඕක ගැන කිවුවා. දැන් නම් විස්තර කොහේ වත් හොයන්න නැහැ.

    එහෙම එකක් නෑ. ලංකාවේ ටෙලිකොම් අදාල දෙවල් කරද්දි TRC අප්‍රොවල් එක ඕනෑ. ඔය යට රෙෆ් එක දාන්න ගත්තේ RTI එකෙන් පස්සේ (කලිනුත් තිබ්බා).

    10% එක පලවෙනියටම දුන්නේ TRC එකෙන් කිව්වා ටෙක්ස් වැඩි කර​ලා අඩු කරපු එකට බෝනස් එකක් විදිහට කට්ටියට දෙන්න කියලා.

    දෙන් මුන් ආයෙත් ඒකම කරලා. TRC සයිට් එකේ තියෙනවා විස්තර. අප්‍රොවල් දුන්න ප්‍රොමොශන්ස් ලොන්ග් ද එක්ස්පයර් වෙනවද වගේ දේවල් :eek:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මට 2GB Data තියෙනවලු! :dull: Fiber අරගෙන මාස 3යි ලු! :D ඒටිකටලු data හැදිල තියෙන්නේ. :angry: මම ඇහුවා එතකොට ADSL එක්ක හිටපු කාලය ගනන්ගන් නැද්දකියල! :rofl: ඒකට හරි උත්තරයක් දුන්නෑ. :P හැදිල තියෙන්නේ මෙච්චරයි කිව්වා. :baffled: හැම මාසෙකම මේ ඩේටා ප්‍රමානය add වෙනවයි කිව්වා වැඩිවෙවී. :eek: