lol ehenam eka eka click karala denawa aththe.
Matath thama 100MB wath labune na ban..11 years old connection hitan

lol ehenam eka eka click karala denawa aththe.

Matath thama 100MB wath labune na ban..11 years old connection hitan![]()
Habai apiata kalin parak ohoma dila awa neda hena data pramanayak. Oyata 70gb da koheda awa lawata mathakai

බෝනස් ඩේට කියලා දෙයක් නැහැ සිංහලු
TRCSL එකේ rule එකක් තියනවා හැම අවුරුද්දකදිම ඩේට චාජස් 10%න් අඩු කරන්න කියලා, හැම ISP ම කරන්නෙ අඩු කරන්නෙ නැතුව ඩේට 10%ක් වැඩි කරන එක, එහෙම කරලා බෝනස් ඩේට අනම් මනම් කියල මිනිස්සු රවට්ටනවා
උඹලත් උන්ට කඩේ යනව බෝනස් ඩේට දුන්න අරදක මේකද කියලා

Koheda ehema thiyenne?
බොරු නොකියා පලයන් යන්න![]()
ඉස්සර පැකේජ් සේරම TRCSL Approve කරේ නැහැනේ, දැන් හැම පැකේජ් එකක්ම විස්තරේ යටින් TRCSL එකේ Reg num එකක් තියනවනේ, ඔය සීන් එක පටන් ගන්න කාලෙ නිවුස් වල ඕක ගැන කිවුවා. දැන් නම් විස්තර කොහේ වත් හොයන්න නැහැ.

Ctrl+A gahala okkotama ekapara denne nathuwa athi ban..Ada ho heta labei![]()

Fiber අරගෙන මාස 3යි ලු!
ඒටිකටලු data හැදිල තියෙන්නේ.
මම ඇහුවා එතකොට ADSL එක්ක හිටපු කාලය ගනන්ගන් නැද්දකියල!
ඒකට හරි උත්තරයක් දුන්නෑ.
හැදිල තියෙන්නේ මෙච්චරයි කිව්වා.
හැම මාසෙකම මේ ඩේටා ප්රමානය add වෙනවයි කිව්වා වැඩිවෙවී. 