ඔබත්_ඇබ්බැහිවෙලාද????

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිත් ඉස්කෝලෙ යන කාලෙ එකෙක් හිටිය බං.. :yes: :yes:
    ඌ කිසිම කෙනෙක් එක්ක කතාවක් බහක් මොකුත් නෑ පැත්තටකම වෙලා ඉන්නව.. :confused: :confused:
    කතාවට බලෙන් අල්ලගත්තත් මඟාරිනව.. :no: :no:
    ගේම් වලට උපරිමේටම ඇබ්බැහි වුන එකෙක් :( :(
    පෙනුමත් හෙනම අමුතුයි පිටසක්වල ජීවියෙක් වගේ පෙනුමක් තිබ්බෙ.. :sorry: :sorry:
    මොනා වුනාද දන්නෑ :no: :no:
    අපෝ විවිධාකාර උන් හිටියා බං අපේ ඉස්කෝලෙත්..එකෙක් හිටියා.. අපි ඌට නං ගි කියලා කිව්වෙ.. ඌ පද්ද පද්ද ඇවිදින්නෙ.. මූණත් කෙල්ලෙක්ගෙ වගේමයි.. රැවුලත් නෑ.. හැබැයි බුවා හෙන බ්‍රයිටා.. අපි කතා කලාට කතා කරන්නෙ නෑ.. කෙල්ලෙක් වගේ ගස්සලා යනවා.. ඌ උසස් පෙළ ඉහළින්ම පාස්.. කැම්පස් එකේ කොහොම ඉන්නවද මන්දා බුවා..:rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපෝ විවිධාකාර උන් හිටියා බං අපේ ඉස්කෝලෙත්..එකෙක් හිටියා.. අපි ඌට නං ගි කියලා කිව්වෙ.. ඌ පද්ද පද්ද ඇවිදින්නෙ.. මූණත් කෙල්ලෙක්ගෙ වගේමයි.. රැවුලත් නෑ.. හැබැයි බුවා හෙන බ්‍රයිටා.. අපි කතා කලාට කතා කරන්නෙ නෑ.. කෙල්ලෙක් වගේ ගස්සලා යනවා.. ඌ උසස් පෙළ ඉහළින්ම පාස්.. කැම්පස් එකේ කොහොම ඉන්නවද මන්දා බුවා..:rofl:

    අපිත් එක්කත් ඔය වගේ හතර පස් දෙනෙක්ම හිටිය.. :yes: :yes:
    ඔය වගේ උන්ගෙ හැටි වෙන්න ඇති බං ඔය ජාතියෙ උන් මාර විදිහට වැඩ කරනව :yes: :yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    :yes:
    මෙහෙමත් කේස් එක්ක උනා වතාවක්.. නංගි කෙනෙක් හිටියා.. ඒ නංගිගෙ අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනවා.. අම්මා ටීචර් කෙනෙක්.. මෙයා අම්මා එක්ක මාරම ෆිට්ලු.. අනික ඒ නංගි මාර බ්‍රයිටක්.. සුපිරියට ඉගෙනගන්න පුළුවන්.. එයා එකපාරම වෙනස් වෙන්න අරගෙන.. ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන්ම රූම් එකේ දොර වහගන්නවලු.. වෙනදා අම්මට කියලා කෑම කවාගන්න කෙල්ල දැන් කෑම එක අම්මා ගෙනාවම දොර ඇරලා අරගෙන ආයෙම දොර වහගන්නවලු..

    කෙල්ලකේගෙ කාමරය සාමායෙන් අපිළිවෙල නැහැනේ.. ඒත් මේකිගෙ කාමරේ පට්ට අපිළිවෙලයිලු.. රෙදි හැමතැනම විසික් කරල දාලා.. එක විකාරයයිලු.. සීන් එක අම්මලා ඇහුවත් කියන්නෙ නෑලු.. මොකුත් ප්‍රශ්නයක් නෑ කියල තමයි කියල තියෙන්නෙ.. අම්මලටත් හේතුවක් හිතාගන්න බෑ.. මොකද පොඩිකාලෙ ඉඳන් ගෙදරටම වෙලා ඉඳපු කෙල්ලනේ..

    අන්තිමේ මෙයාගෙ අම්මා එයාලෙ හොඳම යාලුවගෙන් මේ ගැන අහල තියෙනවා.. එයත් කියලා අනේ ඇන්ටි ඉස්කෝලෙ ඇවිල්ලත් මෙයා ඉන්නෙ වෙනම ලෝකෙක.. කතා කලත් කතා කරන්නෙ නැහැ කියලා..

    මාසයක් දෙකක් ගියාට පස්සෙ ඒ කෙල්ල එයාගෙ යාලුවට සීන් එක කියලා තියෙනවා.. බැරිම තැන..

    සීන් එක වෙලා තියෙන්නෙ මෙයා ෆේස්බුක් එකේ කොල්ලෙක් එක්ක යාලුවෙලා.. මේ දෙන්නා මුණගැහිලා තියෙන්නෙ ගෙදරදි.. කොහොමින් කොහොම හරි අන්තිමේ අර කොල්ලා මේකිට වැඩේ කරලා.. මාසයක් දෙකක් යද්දි පොර මිසිංලු.. ෆේස්බුක් එකෙත් නැහැලු.. ඒකත් අයින් කරලා.. මේකිට ගෙදරට මූණ දෙන්නත් බැරිලු වෙච්ච සිද්ධිය නිසා.. අනික එයා අම්මට නොකියන දෙයක් නෑ.. ඒත් මේ දේ ඒකිට කියන්න බැරි නිසා මූණ දෙන්නත් බැරි නිසා කාමරේ දොර වහගෙන ඉඳලා..

    අන්තිමේ බුවා හොයාගෙන තිබුණා.. ඌ අවුරුදු විසි අටක විතර බැඳපු ඩයල් එකක්.. ළමයෙකුත් ඉන්නවා.. මං හිතන්නෙ නඩු කේස් එකක් ගිහින් තිබ්බා.. මොනවයින් මොනා උනාද දන්නෑ..

    Thanks brother... අපි හැමෝටම ඔය වගේ පුරැදු තියෙනව .. මගේ ජිවිතේනම් ගොඩක් අඩුයි.. ගොඩක් වෙලාවට හැමදේම බැලන්ස්... කිසිම දේක අන්තයට යන්න උත්සහ කරළ නැහැ.. මොනව උනත් ලොකු රිපිලයි එකක් එවල තියෙනව..එළ මචං...
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අපෝ විවිධාකාර උන් හිටියා බං අපේ ඉස්කෝලෙත්..එකෙක් හිටියා.. අපි ඌට නං ගි කියලා කිව්වෙ.. ඌ පද්ද පද්ද ඇවිදින්නෙ.. මූණත් කෙල්ලෙක්ගෙ වගේමයි.. රැවුලත් නෑ.. හැබැයි බුවා හෙන බ්‍රයිටා.. අපි කතා කලාට කතා කරන්නෙ නෑ.. කෙල්ලෙක් වගේ ගස්සලා යනවා.. ඌ උසස් පෙළ ඉහළින්ම පාස්.. කැම්පස් එකේ කොහොම ඉන්නවද මන්දා බුවා..:rofl:

    :lol::lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අපිත් ඉස්කෝලෙ යන කාලෙ එකෙක් හිටිය බං.. :yes: :yes:
    ඌ කිසිම කෙනෙක් එක්ක කතාවක් බහක් මොකුත් නෑ පැත්තටකම වෙලා ඉන්නව.. :confused: :confused:
    කතාවට බලෙන් අල්ලගත්තත් මඟාරිනව.. :no: :no:
    ගේම් වලට උපරිමේටම ඇබ්බැහි වුන එකෙක් :( :(
    පෙනුමත් හෙනම අමුතුයි පිටසක්වල ජීවියෙක් වගේ පෙනුමක් තිබ්බෙ.. :sorry: :sorry:
    මොනා වුනාද දන්නෑ :no: :no:

    :lol::lol::lol: