අපිත් ඉස්කෝලෙ යන කාලෙ එකෙක් හිටිය බං..![]()
ඌ කිසිම කෙනෙක් එක්ක කතාවක් බහක් මොකුත් නෑ පැත්තටකම වෙලා ඉන්නව..![]()
කතාවට බලෙන් අල්ලගත්තත් මඟාරිනව..![]()
ගේම් වලට උපරිමේටම ඇබ්බැහි වුන එකෙක්![]()
පෙනුමත් හෙනම අමුතුයි පිටසක්වල ජීවියෙක් වගේ පෙනුමක් තිබ්බෙ..![]()
මොනා වුනාද දන්නෑ![]()
![]()
අපෝ විවිධාකාර උන් හිටියා බං අපේ ඉස්කෝලෙත්..එකෙක් හිටියා.. අපි ඌට නං ගි කියලා කිව්වෙ.. ඌ පද්ද පද්ද ඇවිදින්නෙ.. මූණත් කෙල්ලෙක්ගෙ වගේමයි.. රැවුලත් නෑ.. හැබැයි බුවා හෙන බ්රයිටා.. අපි කතා කලාට කතා කරන්නෙ නෑ.. කෙල්ලෙක් වගේ ගස්සලා යනවා.. ඌ උසස් පෙළ ඉහළින්ම පාස්.. කැම්පස් එකේ කොහොම ඉන්නවද මන්දා බුවා..

