සොයුරිය ඉතා දුක්බර කතාවක් මූලිකව ලියවූ කවියක් කියා සිතේ. නිර්මානයක් වශයෙන් හිතට දැනුනා කසීවත.

අදහස් වලට ස්තූතියි සෙහා්meka nam hadawathinma liya una pada peliyak kiyalai mata hithenne.e tharamatama hagim barai lassanai.
dukaa|දුකා;6493556 said:ඉතිං ඒ සියලුම ගුරුහරුකම් දුන්නු කෙනාම හිත හදාගන්න උදව් වෙන්න බන පදයක් කියද්දී . . . හොඳින් ඇහුම්කන් දී වෙනස් ම ඇසකින් ජීවිතය දිහා බලන්න හිතුවොත් නරකද . . ?? ජීවිතය සුන්දර වෙයි අනිවාර්යෙන්ම . .
අදහස් වලට ස්තූතියි සෙහා්ඒ ඔහුම තමයි. නමුත් ඔහුම නොවෙයි... එදා හිටියට වඩා ජීවිතය දිහා යථාර්තවාදීව බලන කෙනෙක්... ඉතිං ඔහුට ඇහුම්කන් දෙeන එක තමයි වඩාත් හොඳ...
හොඳ නිර්මාණයක්...![]()
අදහස පැහැදිලියි සොයුරිය
එදා බුදුන් වහන්සේ ශාන්ත ගමනින් වඩින විට සදලුතලයේ සිටි යසෝදරා දේවියත් මෙසේ සිතන්නට ඇති.
සුවහසක් දනන් දුකින් මුදවීමට ගත්තා වූ පලමු අඩිතාලමද?
ස්තූතියි සෙහා්