ඔබමද ?

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
obamay.jpg
 
  • Like
Reactions: nwnbs

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සොයුරිය ඉතා දුක්බර කතාවක් මූලිකව ලියවූ කවියක් කියා සිතේ. නිර්මානයක් වශයෙන් හිතට දැනුනා කසීවත.
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
සොයුරිය ඉතා දුක්බර කතාවක් මූලිකව ලියවූ කවියක් කියා සිතේ. නිර්මානයක් වශයෙන් හිතට දැනුනා කසීවත.

අදහස් වලට ස්තූතියි සෙහා්
 
Oct 25, 2009
228
19
0
ඉතිං ඒ සියලුම ගුරුහරුකම් දුන්නු කෙනාම හිත හදාගන්න උදව් වෙන්න බන පදයක් කියද්දී . . . හොඳින් ඇහුම්කන් දී වෙනස් ම ඇසකින් ජීවිතය දිහා බලන්න හිතුවොත් නරකද . . ?? ජීවිතය සුන්දර වෙයි අනිවාර්යෙන්ම . .
 
nwnbs

Member
ඒ ඔහුම තමයි. නමුත් ඔහුම නොවෙයි... එදා හිටියට වඩා ජීවිතය දිහා යථාර්තවාදීව බලන කෙනෙක්... ඉතිං ඔහුට ඇහුම්කන් දෙeන එක තමයි වඩාත් හොඳ...
හොඳ නිර්මාණයක්... :)
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    අදහස පැහැදිලියි සොයුරිය
    එදා බුදුන් වහන්සේ ශාන්ත ගමනින් වඩින විට සදලුතලයේ සිටි යසෝදරා දේවියත් මෙසේ සිතන්නට ඇති.
    සුවහසක් දනන් දුකින් මුදවීමට ගත්තා වූ පලමු අඩිතාලමද?
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    dukaa|දුකා;6493556 said:
    ඉතිං ඒ සියලුම ගුරුහරුකම් දුන්නු කෙනාම හිත හදාගන්න උදව් වෙන්න බන පදයක් කියද්දී . . . හොඳින් ඇහුම්කන් දී වෙනස් ම ඇසකින් ජීවිතය දිහා බලන්න හිතුවොත් නරකද . . ?? ජීවිතය සුන්දර වෙයි අනිවාර්යෙන්ම . .

    අත්දැකීමක් නෙවෙය
    අදහස් වලට ස්තූතියි සෙහා්
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    ඒ ඔහුම තමයි. නමුත් ඔහුම නොවෙයි... එදා හිටියට වඩා ජීවිතය දිහා යථාර්තවාදීව බලන කෙනෙක්... ඉතිං ඔහුට ඇහුම්කන් දෙeන එක තමයි වඩාත් හොඳ...
    හොඳ නිර්මාණයක්... :)
    අදහස් වලට ස්තූතියි සෙහා්
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    අදහස පැහැදිලියි සොයුරිය
    එදා බුදුන් වහන්සේ ශාන්ත ගමනින් වඩින විට සදලුතලයේ සිටි යසෝදරා දේවියත් මෙසේ සිතන්නට ඇති.
    සුවහසක් දනන් දුකින් මුදවීමට ගත්තා වූ පලමු අඩිතාලමද?

    සුවහසක් දනන් දුකින් මුදවීමට ගත්තා වූ පලමු අඩිතාලමද?
    එහෙම අදහසක් නෙවෙයි.
    එත් යශොධරාවගෙ කතා පුවත වගේ.
    වර්තමානයෙත් ගොඩක් නෙවෙයි ටිකක් මේ වගේ දේවල් අහන්න පුලුවන්නෙ
    අදහස් වලට ස්තූතියි සෙහා්