SIR-isena pro maxචන්දෙ දිනල කෙටි කාලයක් ඇතුලත වැඩියෙන්ම බැනුම් අහපු ජනපති කවුද?

තේරුමක් නැහැ. හෝද හෝද මඩේ දානව වගේ තමයිSHOULD CLOSE ATLEST ANOTHER ONE WEEK
වහන්නේ නැත්තම් ප්‍රවහන ආහාර පහසුකම් ලබාදේන්න ඔනේ වෙනදා වගේ. මේ සතියේ වැඩට යන්න එක බ්ස් එකක්වත් නෑ. දවසට 500 යනවා යන්න එන්න. ඉතින් ගෙදර ඉදලා පඩි බාගයක් ගත්තත් එකයිනේ. හරකෙක් වගේ කියවන්නේ නැතිව උබලාට වගේ කෑම ප්‍රශ්නවලට අපේ ප්‍රවාහන ප්‍ර්ශ්න වලට කෙලින් උත්තර දේන්න ඔනේ. එවාට විසදුම් දේන්න ඔනේ. මේ කාලකන්නී බල්ලා මාද්‍ය ඉස්සරහට ඇවිත් හරකෙක් වගේ කියවනවා.ඒක හොඳයි..වැහුව කියල බඩු ලොරියක්වත් ඵන්නෙ නැහැනේ..මෙහෙම ගියොත් මිනිස්සු මැරෙන්නෙ කන්න නැතුව.
ඇයි බන් බයික් කට්ටක්වත් නැද්ද???වහන්නේ නැත්තම් ප්‍රවහන ආහාර පහසුකම් ලබාදේන්න ඔනේ වෙනදා වගේ. මේ සතියේ වැඩට යන්න එක බ්ස් එකක්වත් නෑ. දවසට 500 යනවා යන්න එන්න. ඉතින් ගෙදර ඉදලා පඩි බාගයක් ගත්තත් එකයිනේ. හරකෙක් වගේ කියවන්නේ නැතිව උබලාට වගේ කෑම ප්‍රශ්නවලට අපේ ප්‍රවාහන ප්‍ර්ශ්න වලට කෙලින් උත්තර දේන්න ඔනේ. එවාට විසදුම් දේන්න ඔනේ. මේ කාලකන්නී බල්ලා මාද්‍ය ඉස්සරහට ඇවිත් හරකෙක් වගේ කියවනවා.
බෑනේ ඉතින් මෙච්චර කාරුනික රිප්ලයි එකක් බලාපොරොත්තු උනේ නෑනේ උබෙන්.ඇයි බන් බයික් කට්ටක්වත් නැද්ද???
ලොල් ඇල්ටො එකක් තියෙනම් මොකෝ ඉතින්, ඔව දුම් අල්ලන්ඩ නෙමේනෙ ගත්තෙ පැදපිය අඩ අඩා ඉන්නෙ නැතුව...බෑනේ ඉතින් මෙච්චර කාරුනික රිප්ලයි එකක් බලාපොරොත්තු උනේ නෑනේ උබෙන්.bike එකක් නෑ තියන alto කට්ටේ අදින්නේ.
සල්ලී නෑ බන්. අනිද්දා පඩි. කසදත් බැදලා අම්මගෙන් ඉල්ලගෙන අද වැඩට ගියේ.ලොල් ඇල්ටො එකක් තියෙනම් මොකෝ ඉතින්, ඔව දුම් අල්ලන්ඩ නෙමේනෙ ගත්තෙ පැදපිය අඩ අඩා ඉන්නෙ නැතුව...
ඇයි උන් හම්බකරනවද අපිට කන්න දේන්න. අපි හම්බකරපුවා තමා උන් අපිට කන්න දේන්නේමමනම් කියන්නෙ කවද හරි බේතක් හොයාගන්නකන් රට ලොක්ඩව්න් කරල මිනිස්සුන්ට රජයේ වියදමින් කන්න දෙන්න ඕන. නැද්ද යාළුවනේ?