ඔබලා ආරක්ශා වෙන්න.රට වසා තබන්න බැ.#GOTA STATMENT

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේක හොඳ තීරණයක
    බෝ කරගන්නවද නැද්ද ජනතාවට බාරයි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    oya tika nam siraa hitiyath karai :ROFLMAO:
    anyway government ekata wena option ekak wahan indala eka nawattanna baha thawa economy ekai minissui degolloma duk widinawa
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Yako mun oya kaiya gahuwata balapaoo ko doctors LA ,medical staff and podi un marenna ganna kot a mut a duwanna parawal nathi wenawa
    Munuth nikanma parliament ekedi panayaiii
    Dao lokuwata kiyawai bala palla issarahata,

    Muma kiyai Mao EDA kiuwwa rata arinna epa kiyala ,koheda janathawa rata ariyane kiyala
    Munge Loku economy ekane goda danna
     
    • Like
    Reactions: Ace Viper

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    122492038_3710605815618856_5268890079502740930_n.jpg
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොවිඩ් වලින් 5000-10000 මැරුනොත් ලබන පාර මේ ආණ්ඩුව ගෙදර...JVP/UNP/ටෙලිපොන් කාරයෝ පුදුම හිතෙන mind game එකක් දෙනවා ඒ ටික කර වන්න...එකනේ ඔය උදේ රෑ මහන්සි වෙන්නේ කවදා වෙනකන් රට වාහන ඉන්නද bla bla..මේ බුරුවත් දැන් එකට අහු වේගෙන යන්නේ...

    දැන් නම් ඇත්තම හිතෙනවා යුද්දේ කලේ සරත් පොන්සේකද කියලා 😅
     
    • Like
    Reactions: thushana

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ශුවර් ඇන් ශොට් බුද්ධි අංශ වාර්තාවක් දිලා ඇති එනපොට හොදනැ කියලා
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,693
    899
    113
    Airport ariyoth athi nathan mehe marenne ehema nathan hire danwawa cards walata loan walata gewanne nathiwa 😂😂 jobath naha enna labunoth athi
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    බොහොම හොදයි, ගු ඇන් පි ගොන් බඩු බුරන ඒව ගනන් ගත යුතු නැ අපි ගේම දෙමු... :yes: :yes: :yes:
    ගූ පොහොට්ටුවේ ගූ පොන්නයා හෙවත් පුකerozan ට ගූ පොහොට්ටුවේ ලොක්කෝ ගේම දෙන එක ගැන තමයි ඔය කියලා තියෙන්නේ !!!:D:angry::rolleyes:
     

    mali2015

    Member
    Mar 29, 2016
    13
    1
    3
    වහන්නේ නැත්තම් ප්‍රවහන ආහාර පහසුකම් ලබාදේන්න ඔනේ වෙනදා වගේ. මේ සතියේ වැඩට යන්න එක බ්ස් එකක්වත් නෑ. දවසට 500 යනවා යන්න එන්න. ඉතින් ගෙදර ඉදලා පඩි බාගයක් ගත්තත් එකයිනේ. හරකෙක් වගේ කියවන්නේ නැතිව උබලාට වගේ කෑම ප්‍රශ්නවලට අපේ ප්‍රවාහන ප්‍ර්ශ්න වලට කෙලින් උත්තර දේන්න ඔනේ. එවාට විසදුම් දේන්න ඔනේ. මේ කාලකන්නී බල්ලා මාද්‍ය ඉස්සරහට ඇවිත් හරකෙක් වගේ කියවනවා.
    එක නම් සහතික ඇත්ත බං.නිකන් කතාව විතරයි මේයා ගේ..CTB බස් ටික දුවාගන්න බැහැ..කඩවල පොල් නැහැ.පාන් පිටි නැහැ.හාල් නැහැ..මේ නිසා වැඩට යනකොටයි,බඩුගෙනකොටයි transport වියදම් වලට ලොකු මුදලක් අමතරව යනවා.මිනිස්සු දුක් විදින්නේ කොරොනා නිසා නෙමේ මුංන් ගේ අමන වැඩ නිසා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,225
    34,850
    113
    දැන් ඉතිං බය වෙන්න දෙයක් නෑනේ. අර මොකක්ද මැජික් අරිෂ්ට පැණියක් හැදුවානේ කොරොනා නිට්ටාවටම හොඳ වෙන. ඒකෙන් හැන්ද හැන්ද බීලා සඳුදා ඉඳං වැඩට පලයව්.
     
    • Like
    Reactions: yapa100

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    සැරට තීරණ ගත්තට, දැනෙන්න වැඩ කරන්න බැරිනම් පලක් තිබේද ? හරියට කිසිම දෙයක් ඉගෙන ගන්න කැමති නැති එකෙක්, හැමදාම ඉස්කෝලෙ යනවා වගේ..
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    බූරු පුතානෝ ඉන්න තිබුනේ 😂 එහෙනම් පැකනිල් ගහල ඌත් මැරිලා උගේ ආරියාවත් මැරිලා මේ වෙනකොට රටෙන් බාගෙකුත් මැරිලා. අතිශ්‍යය තීරණාත්මක හැම අවස්තාවකම රටට ආදරය කරන ජනතාවට ආදරය කරන පාලකයෝ බිහිඋනා.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Arinna one bolan, man nam eliyata yanne na thawa masa dekakwat, habai PCR test 48hrs late kiyala GMOA eka kiyanawa ethakota harida PCR test tika ikamanata karala ikmanata theerana ganna pradeshiya lekam walata balaya deela rata ariyanam kamak na. Meke messege communicate wenna dawas ganan yaddi okkotama bowela iwarai.
     
    • Like
    Reactions: SpinXO

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    දැන් ඔහොම කියල රට ඇරලා නිකන් ඉන්න බැ බන්
    බෝවෙන්න දීල ඉවර වෙලා මිනිසුන්න්ට පටොල හරි යන්නේ නැනේ
    එක්කෝ අහු උන ගමන් වහන්න තිබ්බ සති 2 එහෙනම් මෙච්චර මේක බෝවෙන්නේ නැ
    මේක දැන් ඉවර වෙනකන් රට වහන්න ඕනේ මොන දේ හරි විදගෙන .. බෝවෙන එක අඩු වෙනකන් තව සති 2ක් වගේ
    ඊට පස්සේ ආයේ වෙන රටවල් වලින් එන එක නතර කරල හොදට පාලනේ කරලා රට අරින්න ඕනේ
     
    • Like
    Reactions: Die-hard

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොයි ගේද මල්වානෙ තියෙන අයිතිකාරයෙක් නැති ගේද දෙන්න හදන්නෙ.
    අප්පේ ,උබල අවුරුදු 5ක් බලේ ඉදලත් ඔය ගෙදර අයිතිකාරයවත් හොයාගන්ඩ බැරුවද,ආයෙ බලේ ගන්ඩ බලන් වේස මායම් දාන්නෙ???? :shocked::shocked::shocked:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ඔව් හොඳ හා නරක දෙකම තියෙනවා නමුත් සමහර උන් දුප්පත් අහිංසකයො ගැන හිතන්නෙ නැතුව මේක සදාකාලිකවම ලොක්ඩව්න් කරන්න ඕනෙ වගේනෙ කතාව. එහෙම කරාම එදාවේල හොයාගන්න මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද? ඒ මිනිස්සු විතරක් නෙමෙයි සාමාන්‍ය රැකියා කරන ගොඩක් අයගෙත් ජොබ් නැති වෙයි. හොඳ වෙලාවට US ලොක්ඩව්න් කරේ නැත්තෙ, එහෙම කරානම් අපේ බිස්නස් වැටෙන හැටි බලන්න තිබ්බ Appeal IT වගේ.
    Aeken penava api US matha kochchara depend venavada kiyala. Lokuma vihiluva samahara booruvo unta bana bana ungenma yapena evun. A atharey China apiva hooragena kanava, habai US ta banina evun meek na. :lol: