sinhala akuru saha jyothishyaye yedena wachana![]()




ඔන්න මේ වගේ තියෙනව නම් පලාපල කියන්ඩ පුලුවන් පැල් බැඳගෙන.ලියන්ඩ තියෙන කම්මැලිකම ඇරෙන්ඩ.achan mage ekath kohoma d kiyapanko..
marriage eka gana proffession eka gana ehema monavada kiyanne kiyla
birth date : 1988.10 09
time: 08.12 A.M.
oya print screen eke thyna vidihatama thama atta eketh thynne
![]()
![]()
![]()
![]()
![]()
![]()

wiwahaya wayasa 30n pasuwi siduwe.kendare wiwaha sulu dosha keepayak pavathina athara kendara bala wiwaha weema thada bala lesa nirdesha karami.
ඔන්න මේ වගේ තියෙනව නම් පලාපල කියන්ඩ පුලුවන් පැල් බැඳගෙන.ලියන්ඩ තියෙන කම්මැලිකම ඇරෙන්ඩ.
විවාහය ගැන කියන්ඩ තියෙන්නේ විවාහ දෙකක් සඳහා යොමුවීමේ ඉඩ කඩක් තියෙන්ව .ඒ හින්ද කේන්දර බලල කසාද බැඳපන්.උඹ කේන්තිය පාලනය කර ගනින් දැන්ම ඉඳලම.කේන්දර බලලම කසාද බැඳපන්.කොහොමද පහු ගිය අවුරුද්ද දෙක?සුපිරියටම ගෙවෙන්ඩ ඇති නේද?දුක් වෙන්ඩ එපා ටික ටික තියෙන කේස් අඩු වෙලා යයි.![]()

කේන්දරය ඇත්ත කියල පිළිගන්න පුළුවන් අත්දැකීමක් මටත් තියෙනව
කේදනිය අත්දැකීමක්

අනේ අම්මෝ පිස්සු කෙලින්ඩ එපා.බයිසිකල් ගන්නව තියා උඹ බයිසිකල් දිහා ඇහැක් ඇරල බලන්ඩ එපා.හතේ කුජ ඉඳන් බලාගෙන ඉන්නව ලග්න දිහායි දෙවැන්න දිහායි.තුලාවේ සෙනසුරු ලග්න සෙනසුරු ඒරාෂ්ටකය.දෙවැන්නේ චන්ද්‍රයා ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකය.දෙකම එකට යෙදිලා කුජත් ඒදිහා බලන් ඉන්නව කියන්නේ මොකක් හරි ලොකු අනතුරක සේයාවක්.ඒවා ගැන හරියටම නිගමනයකට එන්ඩ අමාරුයි දශා අතෘදශා නොබල දෙකර්ණාදිපතින්ගේ සම්බන්දයක් දශා එක්ක තියෙනවද කියල නොබල.parakku una tikak, bandula uncle ge jokes balanna giya
machan ara kendare thiyena anik wisthrath oneda? ? ?
mata aniwa danaganna one ban bandina eka saha mata bike 1k ganna waasanawak thiyeda kiyala
thawa waradila wath ticket 1k adeida kiyala![]()
pls machan, i didnt challenge you, I'm sorry for those words.
puluwan nan mage ekath balala dipanko..
89.11.30
02.00 kalutara
Bari nan awlak na, im sorry if that hurts you,
Thanks.
තුලා ලග්නෙ ගැන නම් මේ දවස්වල අහල වැඩක් නෑ බන් තුලා ගොඩදෙනෙකුට පට්ට චාර්ane ban paw mageth balala depanko- melo rahak ne ban me gewela giya aurudu teka
1987.03.01
07.32 am
colombo
thula lagnaya
අනේ අම්මෝ පිස්සු කෙලින්ඩ එපා.බයිසිකල් ගන්නව තියා උඹ බයිසිකල් දිහා ඇහැක් ඇරල බලන්ඩ එපා.හතේ කුජ ඉඳන් බලාගෙන ඉන්නව ලග්න දිහායි දෙවැන්න දිහායි.තුලාවේ සෙනසුරු ලග්න සෙනසුරු ඒරාෂ්ටකය.දෙවැන්නේ චන්ද්‍රයා ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකය.දෙකම එකට යෙදිලා කුජත් ඒදිහා බලන් ඉන්නව කියන්නේ මොකක් හරි ලොකු අනතුරක සේයාවක්.ඒවා ගැන හරියටම නිගමනයකට එන්ඩ අමාරුයි දශා අතෘදශා නොබල දෙකර්ණාදිපතින්ගේ සම්බන්දයක් දශා එක්ක තියෙනවද කියල නොබල.












ඔව් එහෙම දෙයක් උඩින් බැලුවොත් නම් පේනව තමයි.නමුත් පූර්ණ පරික්ෂාවකින් තොරව එකපාරටම කියන්ඩ බෑ.පස්සේ වෙලාවක එවන්ඩ බලමු.කොහොමත් මිශ්‍ර පල සහිත විවාහයක් තමා උරුම.කෙල්ලන්ගේ හිත උණුවෙන කතාවලට රැවටෙන්ඩ යන්ඩ එපා.
ඒක ඉතින් උඹට බාරයි .ඒ දවස් වගේ නෙමේ ඉස්සරහට.මට පේන්නේ ආයේ නෑ උඹ ඇනගන්නේ බයික් එකකින්ම තමා කියල.මම දැන් අවුරුද්දක් තිස්සෙ ඉඳන් බයික් එකක් ගන්න දඟලන්නෙ බන්.
වැඩේ කියන්නෙ මොකක්හරි හේතුවක් නිසා අන්තිම මොහොතේ ඒක මගෑරෙනවා.
ඒ උනාට මම වෙන උන්ගේ බයික් නම් පදිනවා
හැබැයි දැන් කීපසැරයක්ම වෙන උන්ගෙ වැරදි වලින් හැප්පෙන්න ගිහින් කෙස් ගහෙන්
බේරිලා නම් තියෙනවා![]()

කර්ම ශක්තිය තමා අපේ ජීවිතියට බොහෝ දුරට බලපාන්නේ.ජ්‍යෝතිෂ්‍යයෙන් කරන්නේ තමා සතු කර්ම ශක්තිය කොතෙක්ද අදාල ඉලක්කයන් ලබා ගත හැකිද බැරිද කියල විග්‍රහකරල පෙන්නන ශාස්ත්‍රයක්.මහන්සියෙන් වුනත් යම් කර්මයක් වෙනස් කර ගත හැකි උපරිම ප්‍රමාණයක් තියෙනව නම් ඒකට කෙරෙන මාර්ගෝපදේශනයක් තමා ජ්‍යෝතිශ්‍යයෙන් කරන්නේ.එහෙම තම සතු කර්මශක්තිය මෙපමණකැයි කිව හැකි එකම ශාස්ත්‍රය තමා ජ්‍යෝතිෂ්‍ය කියන්නේ. ඉතින් එහෙම තියෙන ශාස්ත්‍රෙත් එපා කියන්නේ ඒකෙන් ප්‍රයෝජන ගන්න එක වලක්වන්නෙත් පෙර කරපු කරුම තමා.ඒකට ඉතින් ජ්‍යෝතිෂ්ජ්‍යට බැනල වැඩක් නෑ.හොඳ භාර්යාවක් ලැබීමට නම් පෙර කර ඇති කුසල අකුසල කර්මද බලපාන බව මෙහිදී සිහිපත් කල යුතුව ඇත
මේ කතාවෙන් ඔය කියන හැම දෙයක්ම පුස්සක් බව තේරෙන්ව් නේද, කොහෙවත් ඉන්න ග්‍රහයන්ට පුළුවන්ද අපේ කර්ම වෙනස් කරන්න. මම නම් දැන් නැකැත්, කේන්දර මේ මොනවත් විස්වාස කරන්නේ නැ
mulin 3 balapan balawathda kiyala ita passe kendara balana kenek lagata ghihin balapan![]()
