ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අර ලංකාටොප්ටෙන් එකේ කේන්දර බලන එක හරිද පවුසි?
ඒකෙ එන්නෙ තිතිය කියන එකට පුර දසවක කියලා.
මගෙ කේන්දරේ ලියපු කෙනා ලියලා තියෙන්නෙ අව තියවක කියලා.
මේකෙන් කෝකද හරි කියලා බලන්න විදියක් නැද්ද?
 
James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
ඔන්ලයීන් දෙන චැලේන්ජ් බාර නොගනිමි.

අයියෝ මචෝ කියපන්කො. මටත් ආසයි සිරාවටම හරියනවද නැද්ද කියල බලන්න.මටනන් හිතෙන්නෙ උඹේ හිතෙත් සැකයක් තියෙනව කියලයි හරියයිද නැද්ද කියල:rolleyes::rolleyes:.

P.S-උඹව අවුස්සන්න එහෙම නෙවෙයි කිව්වෙ. අකැමැත්නන් අවුලක් නෑ. ඔන්ලයින් චැලේන්ජ් බාරගන්න උඹ අකැමැතිවෙන්න හේතුවත් දැම්මනන් වටිනව:)
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    :rofl:

    uba wage ewunta edande yanna amarui :D

    It's ok

    මචෝ දැන් බැරි වෙලාවත් අපේ උපන් වෙලාව එහෙට මෙහෙට වෙලා තිබ්බොත් ඔක්කොම අබ්ලික් වෙනවනෙ;)?
    එහෙම අවුලක් වෙන්නේ නෑ.ලග්න මාරුවෙන මාර්ජින් එකක වගේ නම් ජ්‍යෝතීර්වේදිය දන්නව හරි ලග්නය හොයාගෙන කේන්දරේ හදාගන්ඩ
     
    • Like
    Reactions: imscncl

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    ඔන්ලයීන් දෙන චැලේන්ජ් බාර නොගනිමි.

    Hari hari. challenge ekak nemei ban. help ekak widihata hari balala kiyapanko....plssssssssssssssssssssssssss:(:(:):)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    119zg60.jpg

    machan meka balala monahari kiyapan ban koi wage ekiyak badiyda kiyala :)
    mata kuja 7 siddiyak thiyenawane. . . :(
    balapu kenek kiwa 28n eha misak meha nam badinne ne kiyala
    :confused::confused:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machn mage welawe poodak balala deepan

    dan welawa nam 10.06 pm :lol:
    පැටියා;12439415 said:
    අර ලංකාටොප්ටෙන් එකේ කේන්දර බලන එක හරිද පවුසි?
    ඒකෙ එන්නෙ තිතිය කියන එකට පුර දසවක කියලා.
    මගෙ කේන්දරේ ලියපු කෙනා ලියලා තියෙන්නෙ අව තියවක කියලා.
    මේකෙන් කෝකද හරි කියලා බලන්න විදියක් නැද්ද?
    හුඟක් වෙලාවට ඒකේ දත්ත හරි.ලිතෙන් බලන්ඩ ඕනේ හරියටම දැනගන්ඩ.

    අයියෝ මචෝ කියපන්කො. මටත් ආසයි සිරාවටම හරියනවද නැද්ද කියල බලන්න.මටනන් හිතෙන්නෙ උඹේ හිතෙත් සැකයක් තියෙනව කියලයි හරියයිද නැද්ද කියල:rolleyes::rolleyes:.

    P.S-උඹව අවුස්සන්න එහෙම නෙවෙයි කිව්වෙ. අකැමැත්නන් අවුලක් නෑ. ඔන්ලයින් චැලේන්ජ් බාරගන්න උඹ අකැමැතිවෙන්න හේතුවත් දැම්මනන් වටිනව:)

    ඔන්ල්යින් චැලේන්ජ් කියන්නේ ගේම ඉල්ලන ඒවනේ.මම ඔය ගේම් ඉල්ලන වැඩ වලට නෑ.
    ඊලඟට මම කොච්cචර බලල ඇත්තක් කිව්වත් පරිභව කරන්ඩ බලන් ඉන්න එකාට ඒක ඇත්තක් වෙන්නේ නෑ.
    මම දන්නේ නෑනේ එහා පැත්තෙන් උපන් දින වෙලාවල් දෙන ඒව ඇත්ත ඒවද බොරු ඒවද කියල.
    ඉන්ටර්නෙට් එකේ උදව් කල හැකි සීමාවල් තිබේ.
    මම වැඩ්ඩෙක් කියල ඔප්පු කරන්ඩ මම දඟලන්ඩ ගිහින් ඇන ගන්නෙත් නෑ.
    සූක්ශම පරික්ශාවලට කේන්දර හද හද ඉන්ඩ මට වෙලාවකුත් නෑ

    නියමයි මචන් . Tanx :):)
    ela
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    119zg60.jpg

    machan meka balala monahari kiyapan ban koi wage ekiyak badiyda kiyala :)
    mata kuja 7 siddiyak thiyenawane. . . :(
    balapu kenek kiwa 28n eha misak meha nam badinne ne kiyala
    :confused::confused:

    ohoma kotu deke grahayo dammata kendara kiyanda be ban.udin balala onnam kiyanda puluwan wargoththama kendarayak hinda hoda wiwahayak wei kiyala kuja 7 thibbata.eth eka hariyatama nigamanaya karanda thawa kochchara daththa oneda?

    nakshathradi pathi
    dasha apaharanaya
    grahange sitina anshaka

    ithin a daththa nathuwa eka parata ohoma chart dammata kiyanda be.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ඔන්ල්යින් චැලේන්ජ් කියන්නේ ගේම ඉල්ලන ඒවනේ.මම ඔය ගේම් ඉල්ලන වැඩ වලට නෑ.
    ඊලඟට මම කොච්cචර බලල ඇත්තක් කිව්වත් පරිභව කරන්ඩ බලන් ඉන්න එකාට ඒක ඇත්තක් වෙන්නේ නෑ.
    මම දන්නේ නෑනේ එහා පැත්තෙන් උපන් දින වෙලාවල් දෙන ඒව ඇත්ත ඒවද බොරු ඒවද කියල.
    ඉන්ටර්නෙට් එකේ උදව් කල හැකි සීමාවල් තිබේ.
    මම වැඩ්ඩෙක් කියල ඔප්පු කරන්ඩ මම දඟලන්ඩ ගිහින් ඇන ගන්නෙත් නෑ.
    සූක්ශම පරික්ශාවලට කේන්දර හද හද ඉන්ඩ මට වෙලාවකුත් නෑ

    කතාව ඇත්ත.සාධාරණ හේතුවක්
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ohoma kotu deke grahayo dammata kendara kiyanda be ban.udin balala onnam kiyanda puluwan wargoththama kendarayak hinda hoda wiwahayak wei kiyala kuja 7 thibbata.eth eka hariyatama nigamanaya karanda thawa kochchara daththa oneda?

    nakshathradi pathi
    dasha apaharanaya
    grahange sitina anshaka

    ithin a daththa nathuwa eka parata ohoma chart dammata kiyanda be.

    :shocked::shocked::shocked: me monawada ban? ? ?
     
    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    achan mage ekath kohoma d kiyapanko..
    marriage eka gana proffession eka gana ehema monavada kiyanne kiyla

    birth date : 1988.10 09
    time: 08.12 A.M.
    oya print screen eke thyna vidihatama thama atta eketh thynne

    ScreenShot056.jpg

    ScreenShot059.jpg

    ScreenShot057-1.jpg

    ScreenShot058.jpg

    ScreenShot060.jpg

    ScreenShot061.jpg
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    pawusi mahaththayo mage gani ganath kiyahanko.
    thama koheda inne kiyala dannewath ne.

    1985 06 01 5.45pm kurunegala

    thanks yalu.

    wiwahaya wayasa 30n pasuwi siduwe.kendare wiwaha sulu dosha keepayak pavathina athara kendara bala wiwaha weema thada bala lesa nirdesha karami.