ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එහෙනම් අනිව ඒකෙන් ඈත් වෙලා ඉන්න එක හොදයි මචන්
    මොනා හරි සීන් එකක් ඇති
    කරදරේ වැටෙන එක වැලැක් වෙන්න උඹ පින්කරල තිබෙන නිසා
    :yes::yes::yes:
    awuruddata kalin scooter kattak wath gannawa kiyala hitiye ban, tax kaze 1n ekatath kela unane :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කේන්දරය ගැන පොඩි කථාවක්
    මමත් ගොඩක්ම කේන්දරය විශ්වාස කරන්න කාරණයක් මේක
    අපේ බබිලගෙ ගේ ළග අයිය කෙනෙක්ට වෙච්ච සීන් එකක්
    කියන තරම් කිසිම වරදක් නෑ ඒ අයියා.හෙන බයික් පිස්සුවක් තිබුණා ඩයල් එකට දන්න කාලේ ඉදල.පොඩ්ඩක් සැර ද්‍රව්‍ය පාවිච්චි කරනවා
    පොරගෙ නැන්ද කෙනෙක් පොර රට යන සීන් එකක් ගැන අහල ලංකාවේ රූපවාහිණියක කේන්දර සම්බන්ධ ප්‍රොග්‍රෑම් එකකට මේ අයියගෙ කේන්දරේ යවල.ප්‍රෝග්‍රෑම් එකේ කේන්දර නම ගම එක්ක කියවල තියෙනව.කේන්දරය විස්තර කරපු කෙනා කියලා තියෙනව.මේ කෙන්දරේ අනුව මේ ළමය නහින්නෙ යාලුවෙක් නිසා ඉගිල්ලෙන්න ගිහින් කියල.එහෙම එකක් නොවුනොත් ජිවිතේ ජය ගන්නව කියල කියල

    සති දෙකක් නෑ මචන් සීන් එක වෙනකොට අර ප්‍රොග්‍රෑම් එකෙන් පස්සෙ.මේ අයිය ඒ කල පැත්තෙ යාලුවෙක්ගෙ වැඩකට ගිහින් 60 වගේ විදල බයික් එකේ.අර අයියගෙ බෙල්ලයි මූනයි ගන්න දෙයක් නෑ එතනමයි.බලන්න අමාරුයි.මරනෙ ගෙදරට ගෙනල්ල තිබ්බෙත් මූන කවර් කරල.ඇගිලි පට්ට ගිහින්.අයිය එක්ක ගිය යලුවගෙ කකුලක් හිල් කරගෙන ස්පෝක් කම්බි දෙකක්ම බැහැල දෙපැත්තෙන් එන්න.හරිම දුක හිතෙන සීන් එකක්.කේන්දරේ කියපු කෙනත් මල ගෙදරට ඇවිල හිටිය චා සීන් එක බන්.කේන්දරේ ගැන තියෙන විශ්වාසය දෙගුණ තෙගුණ වෙලා ගියා මට ඒකෙන් පස්සෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:
    awuruddata kalin scooter kattak wath gannawa kiyala hitiye ban, tax kaze 1n ekatath kela unane :(
    නරක වෙලාවට කෝකත් එකයි බන්
    බයික් නම් මගේ ජීවිතේට ගන්නෙ නෑ
    හරිම භයානකයි රෝද හතරක් හරි අරගෙන පරිස්ස්මෙන් යනව මිසක්
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තෑන්ක්ස් මචෝ මව නිකන් ශොක් උනා වගේ
    :eek::eek::eek::eek:

    එහෙම වෙනව නම් හොදයි කියල හිතෙනව

    ඔව් මචෝ ඒක ඇත්ත
    සිද්දි කීපයක් නිසා ඒක ඉක්මන් උනා
    ඒ තීරණය ගැන අද මම ගොඩක් සතුටු වෙනව බන්
    කියන්න වචන නෑ ඒ ගැන

    ඒක එකපාරටම මට කේන්දරේ බලපුවම කියන්ඩ අමාරුයි බන්.මම තාම ඒතරම්ම බුලට් එකක් නෙමේ.ඊලඟ සීන් එක තමා ඔය මට කියපු දේ වගේ ඒවා වගේ සමහර දේවල් වයසත් එක්ක තමයි තීරණය කරන්නේ.එතනදි මට වැරදුනා.ඕක වෙන්ඩ ඇත්තේ පහු ගිය අවුරුදු 2 වගේ වෙන්ඩ ඇති.කොහොමත් උඹ අනිවා සතුටු වෙන්ඩ ඕනේ.උඹේ විවාහ ත්‍රිකෝණය සාමාන්‍යයෙන් බලවත්.ඒහින්ද ඔය ඉස්සෙල්ල තිබ්බ කරදර ටික ටික අඩුවෙලා ඉස්සරහට සුබ කලක් එනව නියතයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක එකපාරටම මට කේන්දරේ බලපුවම කියන්ඩ අමාරුයි බන්.මම තාම ඒතරම්ම බුලට් එකක් නෙමේ.ඊලඟ සීන් එක තමා ඔය මට කියපු දේ වගේ ඒවා වගේ සමහර දේවල් වයසත් එක්ක තමයි තීරණය කරන්නේ.එතනදි මට වැරදුනා.ඕක වෙන්ඩ ඇත්තේ පහු ගිය අවුරුදු 2 වගේ වෙන්ඩ ඇති.කොහොමත් උඹ අනිවා සතුටු වෙන්ඩ ඕනේ.උඹේ විවාහ ත්‍රිකෝණය සාමාන්‍යයෙන් බලවත්.ඒහින්ද ඔය ඉස්සෙල්ල තිබ්බ කරදර ටික ටික අඩුවෙලා ඉස්සරහට සුබ කලක් එනව නියතයි.
    පහුගිය අවුරුදු දෙක ඇතුළත තමයි මචෝ උනේ
    පොඩි පොඩි කේස් ආව බන් ඒකයි එහෙම උනේ
    ඒත් කිසිම අසතුටක් නෑ හිත පිරෙන සතුටක් තියෙන්නෙ හැම තප්පරයකදිම ඒ ගැණ හිතද්දි


    තෑන්ක්ස් මචන් වෙන එවුන් උඹ වගේ විස්තර කරල කියන්නෙ නෑ
    මේ හැකියාව දිනෙන් දින දියුණු වෙන්න
    ශක්තිය ජය ශ්‍රී මහ බෝ සමිදුන් පිහිටෙන් ලැබෙවා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පව්සි අයියා ඔයාට පුලුවන්නම් මගේ එකත පොඩ්ඩක් බලල දෙන්නකෝ..
    1989/07/09
    10.10 AM
    හලාවත ඉපදුනේ.
    uba podi wadyi malli ube balanna bahalu;)
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    11.gif
    1.gif
    මගෙ උපන් වෙලාව උදෙ 7.02 1983/08/26 කලුතර:yes:

    උබත් නීචයි උබේ ග්‍රහයත් නීචයි :lol::lol::lol: :P :P
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    අනේ වෙලවක් තිබ්බොත් මේකත් බලල දෙන්ඩ...ස්තූතියි
    1991-03-04 පාන්දර 1.02 ta
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පව්සි අයියා ඔයාට පුලුවන්නම් මගේ එකත පොඩ්ඩක් බලල දෙන්නකෝ..
    1989/07/09
    10.10 AM
    හලාවත ඉපදුනේ.
    මට පේන්නේ උඹත් කවද හරි ජ්‍යෝතිෂ්‍ය ඉගෙන ගනී වගේ.7 වැන්නේ රාහු මහ දසාව දැනට ගෙවෙන්නේ.2014 මැදක් වෙනකොට බලමු ඒ අනාවැකිය.

    පසුගිය ගෙවිච්ච චාටර් අවුරුදු කීපයේ තිබූ අපල තත්වය කෙමෙන් පහව යනු ඇත.ඉදිරි අවුරුදු 2 තීරණාත්මකයි.අධ්‍යාපන කටයුතු සාර්තක කරගැනීමට ඇත්තේ මේ කාලපරිච්චේදය පමණි.

    විවහය ආදර සම්බන්ධතාවක් මත සිදුකර ගන්නවාට වඩා කේන්දර ගලපා විවාහය සිදුකරගතහොත් වාසනාව ගෙනදේ.

    2009 වර්ශය ජූලි ආශ්‍රිත කාලයේ ලඟම ඤාතියෙක්ගේ අභාවයක් සිදුවී ඇත ??
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    11.gif
    1.gif
    මගෙ උපන් වෙලාව උදෙ 7.02 1983/08/26 කලුතර:yes:
    පලාපල හරියට කියවෙන්නෙත් නෑ ඕයි මේ දවස් වල :no:

    උඹ කරන්නේ පිටරට මොකක් හරි පාලනය කිරීම සම්බන්ධ ජොබ්ස් කට්ටක්.හොඳ පඩියක් ලබනව.ආඩම්බර කාරයෙක්.හැම මිනිහවම කරට ගන්නේ නෑ.ආශ්‍රය කරන්ඩ කැමති ඉහල තනතුරු දරන පුද්ගලයන්ව.උබට හොඳට කතාකිරීමේ වාග් කෞශල්‍යක් තියෙනව.උඹ හම්බ කරන පඩියෙන් වැඩි කොට්සක් වියදම් කරන්නේ දරුවන් වෙනුවෙන් සහ ගේ දොර ඉඩකඩම් වෙනුවෙන්.පිටරටම රස්සාව කරල හම්බ කලාට මෙහෙට ඇවිල්ල රක්ෂාවක් කරල හම්බ කරන්ඩ උඹට අමාරුයි.කසාද බැන්දේ ලව් අෆෙයාර් එකකින්.උඹ බොහොම හැඩි දැඩි ශරීරයක් සහිත සුකොමාල වර්ණයකින් හෙබි තරුණයෙක් විය හැක.උඹේ ෆීලින්ග්ස් වලට වයිෆ්ගේන් ලැබෙන රෙස්පොන්ස් එක මදි බැවින්හෝ රැකියාව සම්බන්ධයෙන් හෝ නිසා දෙදනා අතර සම්බන්ධතා අඩුවක් පෙන්වයි.පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවෙක් ලබන්ඩ පින තියෙනව.හැබැයි වයිෆ්ගේ කේන්දරෙත් බලන්ඩ ඕනේ එහෙමමද කියල.

    උඹත් හොඳ කපටි එකෙක්.සූක්ෂමව ඕනේ කපටී කමට ෆේස් කරන්ඩ පුලුවන්.ඉදිරි වර්ෂ 2 ඇතුලත උඹේ ජීවිතයේ වැදගත් බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමේ වාසනාව තියෙනව.
     
    • Like
    Reactions: gayankuwait