ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම කේන්දර බලා මෙහි පලාපල කීම මාස 1 1/2 පෙර සිට නවතා දමා ඇති බව කරුණාවෙන් දැනුම් දෙමි.ත්‍රෙඩ් එකට අදාලව පමණක් ඉතා කෙටි පලාපලයක් පවසමි.
    :(:(:(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම කේන්දර බලා මෙහි පලාපල කීම මාස 1 1/2 පෙර සිට නවතා දමා ඇති බව කරුණාවෙන් දැනුම් දෙමි.ත්‍රෙඩ් එකට අදාලව පමණක් ඉතා කෙටි පලාපලයක් පවසමි.
    :(:(:(:(

    :(:(:(:(:sorry::sorry:
     
    denis_doj

    Junior member
  • Jul 6, 2007
    222
    12
    18
    42
    <script src='http://img135.imageshack.us/shareable/?i=198402102105.jpg&p=tl' type='text/javascript'></script><noscript></noscript>
    mage ekath kiyannad (1984.02.10 - 21.05)

    mage eka ketiyen hari kiyanna.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    <script src='http://img135.imageshack.us/shareable/?i=198402102105.jpg&p=tl' type='text/javascript'></script><noscript> </noscript>
    mage ekath kiyannad (1984.02.10 - 21.05)

    පලාපල කීම නම් නවතා ඇත.නමුත් මෙයට එක් පලාපලයක් කීමට කැමතිය.මෙය ෂුවර් එකට 84 ඉපදී ඇති කේන්දරයක් බවය :rofl:.එමෙන්ම තව එකක් මෙහිද සංසාරගත විවාහ දෝශයක් ඇති බැවින් විවාහ විය යුත්තේ කේන්දර ගලපා ශනි කුජ යෝගයක් සහිත සහකාරියක් සමඟය.
     
    Last edited:

    denis_doj

    Junior member
  • Jul 6, 2007
    222
    12
    18
    42
    shareable
    [/URL]</noscript>[/IMG]
    shareable
    [/URL]</noscript>[/IMG]
    shareable
    [/URL]</noscript>[/IMG]
    shareable
    [/URL]</noscript>[/IMG]
    shareable
    [/URL]</noscript>[/IMG]
    shareable
    [/URL]</noscript>[/IMG]
    shareable
    [/URL]</noscript>[/IMG]

    eka mama dannawa. maga eka kiyanna barida
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    eka mama dannawa. maga eka kiyanna barida
    මේකට පලාපලයක් කියන්ඩ තියෙන දත්ත මදි.උඩින් බලල කිව්වොත් ඔබ පිරිමියෙක් නම් ඉතා හොඳ විවාහයක් රූමත් බිරිඳක් ඔබ ස්ත්‍රියක් නම් කඩවසම් ස්වාමිපුරුශයෙක් ලැබීමට වාසනාව පවතී.ලැබෙන ස්වාමි පුරුෂයා හෝ බිරිඳ කුමක් හෝ විශයක් කෙරෙහි ප්‍රවීනයෙක් ( වැඩ කාරයෙක් වේ) .ඔබ ඉඩකඩම් දේපල තිබෙන චරිතයකි.ශරීරය මහත්ය.ඕය කිව්වේ අමු පලාපලයක්.ඕව ඉතින් හරියට තීරණය කරන්ඩ නැකැත් , දශා ඇපහරන ඕනේ.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දැන් අපි සේරම එකතුවෙලා පවුසිට ලැබෙන සහකරිය සොයමු
    [/QUOTE]

    අඩෝ මම වගේ කොල්ලෙක් ලබන්ඩ කෙල්ලෙක් සෑහෙන්ඩ පින් කොරල තියෙන්ඩ ඕනේ.
    giggity.gif
    yahoo.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පවුසි අයියා ... ලංකාවෙ අනාගතේ ගැනත් කියමුකො බලන්න :confused: ... අපිට කොච්චර හොඳ උනත් වැඩක් නෑ නෙ බන් මේක හරියට නිකන් හිල් වෙච්ච කළ ගෙඩියක් වගේ :angry::dull:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචං පවුසි... මම චාමර වැල්ලවයේ..
    මෙ දවස් වල නන්නත්තාර වෙලා ඉන්නේ බං..
    පුලුවන් නම් මට පොඩ්ඩක් මගේ ආදරේ ගැන කියපං කෝ...
    ඉඳලා ඉඳලා කෙල්ලෙක් සෙට් වුනා... තවම සති 3යි.. ඒකත් කෙල්ලගේ ගෙදරට මාට්ටු වෙලා.. :baffled::baffled::baffled::nerd::nerd::nerd::nerd: මට පොඩ්ඩක් බලල කියපං මචං මොනවද ඉස්සරහට වෙන්නේ කියල..
    පුලුවන් නම් කාල වකවානු එක්ක කියන්න... දැන් කරන ලව් එක නැති වෙයිද කියල මාර අප්සට් එකේ ඉන්නේ මචං..
    1986/10/14
    22:53 වෙලාව
    වැල්ලවායේදී..
    මොණරාගල දිස්ත්‍රික්කය..

    හරි මම මේකේ කේන්දරේ බැලුව.මම කියන දේ හොඳට තේරුම් අරන් කල්පනාවෙන් ගමන පලයන්.උඹේ දැන් මේ ගෙවෙන වෙලාව එච්චරම සුබ නැහැ.මේ වෙලාවේ ඕක ගැන හිත හිත ඉන්ඩ ගියොත් ඉන්ඩ වෙන්නේ දුකේම තමා.උඹ ඒකිට නහයෙන් අඬ අඬ කොල් දදා අඬන්ඩ ගියොත් වැඩේ ඇනෙනව.මේ වෙලාවේ තියෙන්නේ උඹේඉ සම්බන්දෙට කන කොකා හඬන ටයිම් එකක්.ඒ හින්ද මේ වෙලාවේ ඉන්ඩ ඕනේ සද්ද නැතුව.දවස ගානේ කෝල් කරන එක මින් පස්සේ දවස් 2කට කෝල් එකක් දියන්.වැඩිය වැඩි වෙලා කතා කරන්ඩ යන්ඩ එපා.උඹ උඹව පාලනය කර ගන්ඩ දැන ගන්ඩ ඕනේ.

    ඊ ලඟට මේ තත්වය next year පෙබරවාරි ම්මාර්තු මැදක් වෙනකොට මේ තියෙන අපල කාලය ඉවත් වෙනව.අන්න එතකොට ප්‍රේමය නැවත දලු දාල එනව නිකන් ඉඩෝරෙට අහුවෙච්ච මලානික ගහකට මහ වැස්සක් වැටුන වගේ.එහෙම වතුර වැටුනම ගහ දලු දාන හැටි අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැනේ.:love:

    යූ වෝන්ට්ටු කොන්ට්‍රෝල් යුවර් ඔවුන් මයින්ඩ්.කැන් යූ ඩූ ඉට්? දෙන් යූ කැන් එෆර්ට් ඉට්.එල්ස් :(
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසි අයියා ... ලංකාවෙ අනාගතේ ගැනත් කියමුකො බලන්න :confused: ... අපිට කොච්චර හොඳ උනත් වැඩක් නෑ නෙ බන් මේක හරියට නිකන් හිල් වෙච්ච කළ ගෙඩියක් වගේ :angry::dull:
    ලංකාවට අනාගතයක් නෑ ඕයි.ඕකට ජ්‍යෝතිෂ්‍ය ඕනේ නෑ:rofl:.හැබැයි ලන්නගදි ගුරු මාරුවකුයි රාහු මාරුවකුයි තියෙනව.ඒක රටට හොඳයි කියන්නේ පාලකයන්ට අපලයි කියන එකනේ.බලමුකෝ:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලංකාවට අනාගතයක් නෑ ඕයි.ඕකට ජ්‍යෝතිෂ්‍ය ඕනේ නෑ:rofl:.හැබැයි ලන්නගදි ගුරු මාරුවකුයි රාහු මාරුවකුයි තියෙනව.ඒක රටට හොඳයි කියන්නේ පාලකයන්ට අපලයි කියන එකනේ.බලමුකෝ:rolleyes:
    :rofl:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mageth balala kiyannako
    1988.09.13
    10.36am
    Scorpion
    මෙතෙක් වර්ෂ 3ක් පමන පැවති චාටර් කාලය කෙමින් ගෙවී යයි.2013 අගෝස්තු වලින් පසු ඉතා සුබයි.බඹරේ වැල්ලෙත් කැරකේ.ප්‍රභූ ඇසුර ලැබීමට ඉඩ ඇත.යහපත් ධනවත් අයෙක් විවාහය සඳහා හිමිවේ.යහපත් විවාහ ජීවිතයකි.ජන්ම පත්‍ර ගලපා විවාහය සිදු කරගන්න.දෑවැද්දට හිමිකම් ඇත.

    ඉදිරියේදී වර්ෂ කීපයකින් පසු රාහුගේ කුජ අතුරු දශාවක් ලැබීමට නියමිතයි.එම කාලය ඉතා ප්‍රවේසම් වන්න.
     
    • Like
    Reactions: chamara_p

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලංකාවට අනාගතයක් නෑ ඕයි.ඕකට ජ්‍යෝතිෂ්‍ය ඕනේ නෑ:rofl:.හැබැයි ලන්නගදි ගුරු මාරුවකුයි රාහු මාරුවකුයි තියෙනව.ඒක රටට හොඳයි කියන්නේ පාලකයන්ට අපලයි කියන එකනේ.බලමුකෝ:rolleyes:

    :dull:
     
    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    හරි මම මේකේ කේන්දරේ බැලුව.මම කියන දේ හොඳට තේරුම් අරන් කල්පනාවෙන් ගමන පලයන්.උඹේ දැන් මේ ගෙවෙන වෙලාව එච්චරම සුබ නැහැ.මේ වෙලාවේ ඕක ගැන හිත හිත ඉන්ඩ ගියොත් ඉන්ඩ වෙන්නේ දුකේම තමා.උඹ ඒකිට නහයෙන් අඬ අඬ කොල් දදා අඬන්ඩ ගියොත් වැඩේ ඇනෙනව.මේ වෙලාවේ තියෙන්නේ උඹේඉ සම්බන්දෙට කන කොකා හඬන ටයිම් එකක්.ඒ හින්ද මේ වෙලාවේ ඉන්ඩ ඕනේ සද්ද නැතුව.දවස ගානේ කෝල් කරන එක මින් පස්සේ දවස් 2කට කෝල් එකක් දියන්.වැඩිය වැඩි වෙලා කතා කරන්ඩ යන්ඩ එපා.උඹ උඹව පාලනය කර ගන්ඩ දැන ගන්ඩ ඕනේ.

    ඊ ලඟට මේ තත්වය next year පෙබරවාරි ම්මාර්තු මැදක් වෙනකොට මේ තියෙන අපල කාලය ඉවත් වෙනව.අන්න එතකොට ප්‍රේමය නැවත දලු දාල එනව නිකන් ඉඩෝරෙට අහුවෙච්ච මලානික ගහකට මහ වැස්සක් වැටුන වගේ.එහෙම වතුර වැටුනම ගහ දලු දාන හැටි අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැනේ.:love:

    යූ වෝන්ට්ටු කොන්ට්‍රෝල් යුවර් ඔවුන් මයින්ඩ්.කැන් යූ ඩූ ඉට්? දෙන් යූ කැන් එෆර්ට් ඉට්.එල්ස් :(

    මචං පවුසි උඹට බොහොම පින්..
    මොනව කරන්නද මචං අවුලක් නෑ වෙන්න තියෙන දේ වෙනව නේ..:eek::eek:
    ඒත් මම උඹෙන් ඇහුවෙ මේ කෙල්ලම මට ලැබෙයිද කියල... :eek: අවුලක් නෑ මචං.. උඹ ගොඩක් මහන්සි වෙලා නේ මේක ලිව්වේ... :) උඹට බොහොම ස්තූතියි මචං.. :yes: :yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පව්සි අයියා කරන මේ කාර්යයට පින් දෙන ගමන් ඉඩක් තියෙනවා නම් මගේ වෙලාවත් බලල දෙන්න කියල කියන්න හිතුන.

    උපන් දිනය: 1987 ඔක්තෝම්බර් 28
    වෙලාව: උදැසන 4.23 (අලුයම 4.21 හෝ 4.23.)
    ස්ථානය: කොළඹ
    ලග්නය: කන්‍යා

    අයියේ ඉඩක් තියෙන වෙලාවක බලල කියන්නකෝ. අධ්‍යාපනය, රැකියාව, විවාහය වගේ දේවල් ගැන කියන්න පුළුවන් නම්.

    මුදල් පසුපස හබා යන මේ කාලේ කිසිම ලෝබ කමක් නැතුව ඔයාගේ වෙලාව ගත කරලා අනිත් අයගේ වෙලාවල් බලල මුදල් ගැනවත් හිතන් නැතුව මේ කරන කර්ර්යට ඔයාට පින්.
    ඉස්සරහට ඔයාට තියෙන මේ දැනුම තව තවත් වර්දනය කරගන්නට ලැබේව කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා.

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    උඹ මොකක් හරි නිවේදක ජොබ් එකක් වත් කරනවද?මට නම් පේන්නේ එහෙම.කඩවසම් ශරීරයක්.එක්සර්සයිස් මෙයින්ටේන්ඩ්.මොකක් හරි කලා වැඩ වඩකට දක්ෂයෙක්.කතාවට දක්ෂයෙක්.තැන්පත් දනය එකතු කරනව ක්‍රම කීපෙකින්.බැංකු ඩිපොසිට් (තැන්පත් ධනයෙන් ), කතාව සම්බන්ධ ජොබ් එකකින් සහ පවුලගෙන්.හොඳ ලස්සන ගෑණු ලමෙක් ලැබෙනව.ඒරාෂ්ඨකයකුත් තව ඉස්සරහට තියෙන නිසා කසාදය සම්බන්ධ දේවල් වලට දැන් ඉඳලම මහන්සි වුනාට වරදක් නැහැ.
     
    denis_doj

    Junior member
  • Jul 6, 2007
    222
    12
    18
    42
    මේකට පලාපලයක් කියන්ඩ තියෙන දත්ත මදි.උඩින් බලල කිව්වොත් ඔබ පිරිමියෙක් නම් ඉතා හොඳ විවාහයක් රූමත් බිරිඳක් ඔබ ස්ත්‍රියක් නම් කඩවසම් ස්වාමිපුරුශයෙක් ලැබීමට වාසනාව පවතී.ලැබෙන ස්වාමි පුරුෂයා හෝ බිරිඳ කුමක් හෝ විශයක් කෙරෙහි ප්‍රවීනයෙක් ( වැඩ කාරයෙක් වේ) .ඔබ ඉඩකඩම් දේපල තිබෙන චරිතයකි.ශරීරය මහත්ය.ඕය කිව්වේ අමු පලාපලයක්.ඕව ඉතින් හරියට තීරණය කරන්ඩ නැකැත් , දශා ඇපහරන ඕනේ.

    ethuru teka kiwe nane...
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ethuru teka kiwe nane...

    ඉවසපල්ල.තව පලාපල කියපු නැති ඒව තියෙනව ගොඩක්.පීම් බොක්ස් එකේ තියෙනව උත්තර දීපු නැති ඒව ගොඩක්.මේල් එක අරහේ වනසල ගන්ඩ දෙයක් නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉවසපල්ල.තව පලාපල කියපු නැති ඒව තියෙනව ගොඩක්.පීම් බොක්ස් එකේ තියෙනව උත්තර දීපු නැති ඒව ගොඩක්.මේල් එක අරහේ වනසල ගන්ඩ දෙයක් නෑ
    Ubata Set Wena Ho Una Sahakariya Gena Katha Koroth