ඔබේ අයිතිය භුක්ති විඳින්න

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    දෙහි - ඇඹුල් දොඩම් බොන්න දෙන්නෙ කොයි වාට්ටුවේද ?

    ඕන වාට්ටුවක බොන්න පුළුවන් කාගෙවත් අනුමැතියක් නැතුව (කෑම/බීම ගන්න එපා කියල නැත්නම්). කොත්තමල්ලි වගේම තමා.
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වතුර ඔසුවක් හැටියට සලකන්නෙ නෑ - ඒක ඔසුව රඳවන මාධ්‍යයක් හැටියට විතරයි සලකන්නේ.
    එතකොට වතුර නැත්තං බෙහෙත හදාගන්න බෑනෙ. ඒ කියන්නෙ වතුර සිංහල බෙහෙත් වල සංඝටකයක්නෙ

    ඔය තර්කෙ හැටියට සිංහල බෙහෙත් වලට ගන්න දේවල් ඉස්පිරිතාලෙ තහනම් නං වතුරත් ඉස්පිරිතාලෙ තහනම් වෙන්න එපායෙ
     
    • Haha
    Reactions: vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕන වාට්ටුවක බොන්න පුළුවන් කාගෙවත් අනුමැතියක් නැතුව (කෑම/බීම ගන්න එපා කියල නැත්නම්). කොත්තමල්ලි වගේම තමා.
    ඉස්පිරිතාලෙන් දෙන්නෙ නෑනේ :D - කොත්තමල්ලි තම්බලා IDH ඉස්පිරිතාලේ දෙනව කියල ලෙඩ්ඩුම කියන්නේ - ඒවගේ ඉස්පිරිතාලෙනුත් දෙහි දොඩම් දෙනවද බොන්න ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉස්පිරිතාලෙන් දෙන්නෙ නෑනේ :D - කොත්තමල්ලි තම්බලා IDH ඉස්පිරිතාලේ දෙනව කියල ලෙඩ්ඩුම කියන්නේ - ඒවගේ ඉස්පිරිතාලෙනුත් දෙහි දොඩම් දෙනවද බොන්න ?
    උඹ දන්නවද දැන් නිකන් හොඳවෙන ලෙඩකට මිනිස්සුන්ව ඉස්පිරිතාලෙ ගෙනිහින් තියාගන්නෙ ඇයි කියල?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අදාලයි. අන්න එතනදි තමා කොත්තමල්ලි බොන්න දෙන්නෙ ඇයි කියල උඹට තේරෙන්නෙ :lol:
    ඉතිං ඒක දෙන්න කියල කවුරුත් කියල නෑනේ , අනුමත කොරල නෑනේ - ඉතිං ඇයි දෙන්නෙ ? ඇරත් සිංහල බේතක් ඇයි දොස්තර වාට්ටුවෙ දෙන්නෙ ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතිං ඒක දෙන්න කියල කවුරුත් කියල නෑනේ , අනුමත කොරල නෑනේ - ඉතිං ඇයි දෙන්නෙ ? ඇරත් සිංහල බේතක් ඇයි දොස්තර වාට්ටුවෙ දෙන්නෙ ?
    ආයෙ වටේ යන්ඩ එපා බොල. අනුමත කරන්න කොත්තමල්ලි කියන්නෙ මහා ලොකු බෙහෙතක්ද? කොත්තමල්ලි, රනවරා, බෙලිමල්, තේ, කෝපි ඔක්කොම යකෝ පාන වර්ග. උඹ හිතන්නෙ කොත්තමල්ලි ඇරෙන්න වෙන සිංහල අරිෂ්ටයක් හරි ගුලියක් හරි දොස්තරල දෙයි කියලද?

    වටේ යන්නෙ නැතුව උත්තර දීපන්කො
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආයෙ වටේ යන්ඩ එපා බොල. අනුමත කරන්න කොත්තමල්ලි කියන්නෙ මහා ලොකු බෙහෙතක්ද?
    ඔව් - ලොකු බේතක් තමයි , කොරෝනා වලට කොත්තමල්ලි දෙන්න කියල කවුද කිව්වෙ ? අනුමත කෙරුවේ ?
    කොත්තමල්ලි, රනවරා, බෙලිමල්,
    මේවා බේත්
    තේ, කෝපි ඔක්කොම යකෝ පාන වර්ග.
    ඒ දෙක විතරයි පාන
    උඹ හිතන්නෙ කොත්තමල්ලි ඇරෙන්න වෙන සිංහල අරිෂ්ටයක් හරි ගුලියක් හරි දොස්තරල දෙයි කියලද?
    දේශීය වෛද්‍යවරු ලවා අදාළ බේත් නියම කෙරෙව්වා නම් මෙළහකට වසංගතේ අහවරයි නේ :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව් - ලොකු බේතක් තමයි , කොරෝනා වලට කොත්තමල්ලි දෙන්න කියල කවුද කිව්වෙ ? අනුමත කෙරුවේ ?

    මේවා බේත්

    ඒ දෙක විතරයි පාන

    දේශීය වෛද්‍යවරු ලවා අදාළ බේත් නියම කෙරෙව්වා නම් මෙළහකට වසංගතේ අහවරයි නේ :D
    ආයෙ වටේ යනව. කෙලින් කතාකරපන්කො. කොත්තමල්ලි කියන්නෙ බෙහෙතක්නම්, සිංහල බෙහෙත්වල ඔයිට වඩා සාර්ථක කොරෝනා බෙහෙත් තියනවනම්, ඉස්පිරිතාලෙ ඇතුලෙ සිංහල බෙහෙත් පාවිච්චි කරනවනම්,

    1. ඇයි කොත්තමල්ලි විතරක් දෙන්නෙ. වෙන ඇත්ත සිංහල බෙහෙත් (ගුලි කල්ක චූර්ණ පැනි අරවා මේවා ඒ කියන්නෙ සිංහල බෙහෙත් කියල ටක්කෙටම කියන්න පුලුවන් ඒවා. පාන වර්ග නෙවෙයි) නොදෙන්නෙ?

    2. උඹ කියන්නෙ කොත්තමල්ලි වලට කොරෝනා හොඳ වෙනව කියලද

    3. එතකොට උඹ අර පාරම්බාපු කොරෝනා බෙහෙත බොරුවක්ද? කොත්තමල්ලි බිව්වම ඇතිනෙ?
     
    • Like
    Reactions: vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    1. ඇයි කොත්තමල්ලි විතරක් දෙන්නෙ. වෙන ඇත්ත සිංහල බෙහෙත් (ගුලි කල්ක චූර්ණ පැනි අරවා මේවා ඒ කියන්නෙ සිංහල බෙහෙත් කියල ටක්කෙටම කියන්න පුලුවන් ඒවා. පාන වර්ග නෙවෙයි) නොදෙන්නෙ?
    ඩොකාලා ඉඩ නොදෙන හිංදා නේ
    2. උඹ කියන්නෙ කොත්තමල්ලි වලට කොරෝනා හොඳ වෙනව කියලද
    ඔව් asymptomatic cases හොඳ වෙනවා. හැබැයි කල් යනවා.
    3. එතකොට උඹ අර පාරම්බාපු කොරෝනා බෙහෙත බොරුවක්ද? කොත්තමල්ලි බිව්වම ඇතිනෙ?
    ඒකෙ dose එක මදි - එතනයි ප්‍රශ්නෙ තියෙන්නේ - ඊට වඩා සුපිරි බේත් තියෙනවා.
     
    • Haha
    Reactions: vito and hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔව් asymptomatic cases හොඳ වෙනවා. හැබැයි කල් යනවා.
    එතකොට කොත්තමල්ලි වලට කොරෝනා හොඳවෙන්න කල් යනවනම්, කොහොමත් ඒ වගේ කාලෙකදි කොරෝනා නිකන්ම හොඳවෙනවම් මොන ලබ්බකටද කොත්තමල්ලි දෙන්නෙ කියල උඹේ ඔය කූඹි මොලේට තේරෙන්නෙ නැද්ද :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එතකොට කොත්තමල්ලි වලට කොරෝනා හොඳවෙන්න කල් යනවනම්, කොහොමත් ඒ වගේ කාලෙකදි කොරෝනා නිකන්ම හොඳවෙනවම් මොන ලබ්බකටද කොත්තමල්ලි දෙන්නෙ කියල උඹේ ඔය කූඹි මොලේට තේරෙන්නෙ නැද්ද :lol:
    කොහෙද කොත්තමල්ලි නැතුව නිකං හොඳ වෙලා තියෙන්නේ ලංකාවේ - කොත්තමල්ලි වලින් විතරක් දවස් 7න් හොඳ වෙනවා - ඒක නැතුව දවස් 9ක් ගිහින් තියෙනවා ඩොකාලට හොඳ කොරගන්න - ඒත් හොඳ ෆිට් මනුස්සයෙක් ගේ - ඒ නිකං හොඳ කෙරිල්ලක්ද ? :D
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොහෙද කොත්තමල්ලි නැතුව නිකං හොඳ වෙලා තියෙන්නේ ලංකාවේ - කොත්තමල්ලි වලින් විතරක් දවස් 7න් හොඳ වෙනවා - ඒක නැතුව දවස් 9ක් ගිහින් තියෙනවා ඩොකාලට හොඳ කොරගන්න - ඒත් හොඳ ෆිට් මනුස්සයෙක් ගේ - ඒ නිකං හොඳ කෙරිල්ලක්ද ? :D
    අනේ යකෝ. උඹ ගොනාවගේ තේරෙන්නෙ නැති නිසා කියන්නම්.

    කොත්තමල්ලි දෙන්නෙ ලෙඩේට මුකුත් නොදී හිටියොත් මිනිස්සු ගේම ඉල්ල නිසා. නැත්තං ඔය ලබ්බ දෙන්නෙත් නෑ. නිකන්ම හොඳවෙන ලෙඩකට.

    මිනිස්සු ගෙවල්වල තියන්නෙ නැතුව ඉස්පිරිතාලෙ තියාගන්නෙ ලෙඩේ පැතිරෙන එක වලක්වන්නයි, අසාධ්‍ය උනොත් එතනින් එහාට ප්‍රතිකාර කරන්නයි විතරයි.

    නැතුව උඹේ මනස්ගාත වල හැටියට කොත්තමල්ලි කියන්නෙ මාර බෙහෙතක් හින්දවත් සිංහල වෙදකම නැතිකරන්නවත් නෙවෙයි.

    බූරු පැටියා :lol:
     
    • Haha
    Reactions: vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අනේ යකෝ. උඹ ගොනාවගේ තේරෙන්නෙ නැති නිසා කියන්නම්.

    කොත්තමල්ලි දෙන්නෙ ලෙඩේට මුකුත් නොදී හිටියොත් මිනිස්සු ගේම ඉල්ල නිසා.
    එහෙම බේත් දෙන්න කියල කියල තියෙන්නෙ කොහෙද ?
    නැත්තං ඔය ලබ්බ දෙන්නෙත් නෑ. නිකන්ම හොඳවෙන ලෙඩකට.
    නිකං හොඳ වෙන ලෙඩෙන් ලෙඩ්ඩු මැරෙන්නෙ ඇයි තාම ?
    මිනිස්සු ගෙවල්වල තියන්නෙ නැතුව ඉස්පිරිතාලෙ තියාගන්නෙ ලෙඩේ පැතිරෙන එක වලක්වන්නයි, අසාධ්‍ය උනොත් එතනින් එහාට ප්‍රතිකාර කරන්නයි විතරයි.
    ඉතිං පැතිරීම වැළකිලා නෑනේ - දවස් ගාණේ අළුතින් ලෙඩ්ඩු අහු වෙනවා නේ - ඒ උපාය ෆේල් නේ :D
    නැතුව උඹේ මනස්ගාත වල හැටියට කොත්තමල්ලි කියන්නෙ මාර බෙහෙතක් හින්දවත් සිංහල වෙදකම නැතිකරන්නවත් නෙවෙයි.
    ඇයි සිංහල බේත් දෙන්නෙ දොස්තර වාට්ටුවෙ ? :D
    බූරු පැටියා :lol:
    රිදිලා :D :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොහෙද කොත්තමල්ලි නැතුව නිකං හොඳ වෙලා තියෙන්නේ ලංකාවේ :D
    ලංකාවෙ හැම ඉස්පිරිතාලෙකම කොත්තමල්ලි බොන්න දෙනවා කියමුකො. එතකොට පිටරටවල එහෙම නිකන්ම දවස් 4,5න් හොඳ වෙන්නෙ පිටරවවලත් හොරෙන් කොත්තමල්ලි පොවනවද බ්‍රෝ :lol: