සිංහල බේත් තමයි
දෙහි - ඇඹුල් දොඩම් බොන්න දෙන්නෙ කොයි වාට්ටුවේද ?එතකොට ඉස්පිරිතාලෙ දෙහි/දොඩම් කන්න බොන්න තහනමක් තියේ යැ?
දෙහි - ඇඹුල් දොඩම් බොන්න දෙන්නෙ කොයි වාට්ටුවේද ?
එතකොට වතුර නැත්තං බෙහෙත හදාගන්න බෑනෙ. ඒ කියන්නෙ වතුර සිංහල බෙහෙත් වල සංඝටකයක්නෙවතුර ඔසුවක් හැටියට සලකන්නෙ නෑ - ඒක ඔසුව රඳවන මාධ්‍යයක් හැටියට විතරයි සලකන්නේ.
ඉස්පිරිතාලෙන් දෙන්නෙ නෑනේඕන වාට්ටුවක බොන්න පුළුවන් කාගෙවත් අනුමැතියක් නැතුව (කෑම/බීම ගන්න එපා කියල නැත්නම්). කොත්තමල්ලි වගේම තමා.
- කොත්තමල්ලි තම්බලා IDH ඉස්පිරිතාලේ දෙනව කියල ලෙඩ්ඩුම කියන්නේ - ඒවගේ ඉස්පිරිතාලෙනුත් දෙහි දොඩම් දෙනවද බොන්න ?උඹ දන්නවද දැන් නිකන් හොඳවෙන ලෙඩකට මිනිස්සුන්ව ඉස්පිරිතාලෙ ගෙනිහින් තියාගන්නෙ ඇයි කියල?ඉස්පිරිතාලෙන් දෙන්නෙ නෑනේ- කොත්තමල්ලි තම්බලා IDH ඉස්පිරිතාලේ දෙනව කියල ලෙඩ්ඩුම කියන්නේ - ඒවගේ ඉස්පිරිතාලෙනුත් දෙහි දොඩම් දෙනවද බොන්න ?
අදාළ නෑඋඹ දන්නවද දැන් නිකන් හොඳවෙන ලෙඩකට මිනිස්සුන්ව ඉස්පිරිතාලෙ ගෙනිහින් තියාගන්නෙ ඇයි කියල?

අදාලයි. අන්න එතනදි තමා කොත්තමල්ලි බොන්න දෙන්නෙ ඇයි කියල උඹට තේරෙන්නෙඅදාළ නෑ![]()

ඉතිං ඒක දෙන්න කියල කවුරුත් කියල නෑනේ , අනුමත කොරල නෑනේ - ඉතිං ඇයි දෙන්නෙ ? ඇරත් සිංහල බේතක් ඇයි දොස්තර වාට්ටුවෙ දෙන්නෙ ?අදාලයි. අන්න එතනදි තමා කොත්තමල්ලි බොන්න දෙන්නෙ ඇයි කියල උඹට තේරෙන්නෙ![]()
ආයෙ වටේ යන්ඩ එපා බොල. අනුමත කරන්න කොත්තමල්ලි කියන්නෙ මහා ලොකු බෙහෙතක්ද? කොත්තමල්ලි, රනවරා, බෙලිමල්, තේ, කෝපි ඔක්කොම යකෝ පාන වර්ග. උඹ හිතන්නෙ කොත්තමල්ලි ඇරෙන්න වෙන සිංහල අරිෂ්ටයක් හරි ගුලියක් හරි දොස්තරල දෙයි කියලද?ඉතිං ඒක දෙන්න කියල කවුරුත් කියල නෑනේ , අනුමත කොරල නෑනේ - ඉතිං ඇයි දෙන්නෙ ? ඇරත් සිංහල බේතක් ඇයි දොස්තර වාට්ටුවෙ දෙන්නෙ ?
ඔව් - ලොකු බේතක් තමයි , කොරෝනා වලට කොත්තමල්ලි දෙන්න කියල කවුද කිව්වෙ ? අනුමත කෙරුවේ ?ආයෙ වටේ යන්ඩ එපා බොල. අනුමත කරන්න කොත්තමල්ලි කියන්නෙ මහා ලොකු බෙහෙතක්ද?
මේවා බේත්කොත්තමල්ලි, රනවරා, බෙලිමල්,
ඒ දෙක විතරයි පානතේ, කෝපි ඔක්කොම යකෝ පාන වර්ග.
දේශීය වෛද්‍යවරු ලවා අදාළ බේත් නියම කෙරෙව්වා නම් මෙළහකට වසංගතේ අහවරයි නේඋඹ හිතන්නෙ කොත්තමල්ලි ඇරෙන්න වෙන සිංහල අරිෂ්ටයක් හරි ගුලියක් හරි දොස්තරල දෙයි කියලද?

ආයෙ වටේ යනව. කෙලින් කතාකරපන්කො. කොත්තමල්ලි කියන්නෙ බෙහෙතක්නම්, සිංහල බෙහෙත්වල ඔයිට වඩා සාර්ථක කොරෝනා බෙහෙත් තියනවනම්, ඉස්පිරිතාලෙ ඇතුලෙ සිංහල බෙහෙත් පාවිච්චි කරනවනම්,ඔව් - ලොකු බේතක් තමයි , කොරෝනා වලට කොත්තමල්ලි දෙන්න කියල කවුද කිව්වෙ ? අනුමත කෙරුවේ ?
මේවා බේත්
ඒ දෙක විතරයි පාන
දේශීය වෛද්‍යවරු ලවා අදාළ බේත් නියම කෙරෙව්වා නම් මෙළහකට වසංගතේ අහවරයි නේ![]()
ඩොකාලා ඉඩ නොදෙන හිංදා නේ1. ඇයි කොත්තමල්ලි විතරක් දෙන්නෙ. වෙන ඇත්ත සිංහල බෙහෙත් (ගුලි කල්ක චූර්ණ පැනි අරවා මේවා ඒ කියන්නෙ සිංහල බෙහෙත් කියල ටක්කෙටම කියන්න පුලුවන් ඒවා. පාන වර්ග නෙවෙයි) නොදෙන්නෙ?
ඔව් asymptomatic cases හොඳ වෙනවා. හැබැයි කල් යනවා.2. උඹ කියන්නෙ කොත්තමල්ලි වලට කොරෝනා හොඳ වෙනව කියලද
ඒකෙ dose එක මදි - එතනයි ප්‍රශ්නෙ තියෙන්නේ - ඊට වඩා සුපිරි බේත් තියෙනවා.3. එතකොට උඹ අර පාරම්බාපු කොරෝනා බෙහෙත බොරුවක්ද? කොත්තමල්ලි බිව්වම ඇතිනෙ?
එතකොට කොත්තමල්ලි වලට කොරෝනා හොඳවෙන්න කල් යනවනම්, කොහොමත් ඒ වගේ කාලෙකදි කොරෝනා නිකන්ම හොඳවෙනවම් මොන ලබ්බකටද කොත්තමල්ලි දෙන්නෙ කියල උඹේ ඔය කූඹි මොලේට තේරෙන්නෙ නැද්දඔව් asymptomatic cases හොඳ වෙනවා. හැබැයි කල් යනවා.

කොහෙද කොත්තමල්ලි නැතුව නිකං හොඳ වෙලා තියෙන්නේ ලංකාවේ - කොත්තමල්ලි වලින් විතරක් දවස් 7න් හොඳ වෙනවා - ඒක නැතුව දවස් 9ක් ගිහින් තියෙනවා ඩොකාලට හොඳ කොරගන්න - ඒත් හොඳ ෆිට් මනුස්සයෙක් ගේ - ඒ නිකං හොඳ කෙරිල්ලක්ද ?එතකොට කොත්තමල්ලි වලට කොරෝනා හොඳවෙන්න කල් යනවනම්, කොහොමත් ඒ වගේ කාලෙකදි කොරෝනා නිකන්ම හොඳවෙනවම් මොන ලබ්බකටද කොත්තමල්ලි දෙන්නෙ කියල උඹේ ඔය කූඹි මොලේට තේරෙන්නෙ නැද්ද![]()

අනේ යකෝ. උඹ ගොනාවගේ තේරෙන්නෙ නැති නිසා කියන්නම්.කොහෙද කොත්තමල්ලි නැතුව නිකං හොඳ වෙලා තියෙන්නේ ලංකාවේ - කොත්තමල්ලි වලින් විතරක් දවස් 7න් හොඳ වෙනවා - ඒක නැතුව දවස් 9ක් ගිහින් තියෙනවා ඩොකාලට හොඳ කොරගන්න - ඒත් හොඳ ෆිට් මනුස්සයෙක් ගේ - ඒ නිකං හොඳ කෙරිල්ලක්ද ?![]()
එහෙම බේත් දෙන්න කියල කියල තියෙන්නෙ කොහෙද ?අනේ යකෝ. උඹ ගොනාවගේ තේරෙන්නෙ නැති නිසා කියන්නම්.
කොත්තමල්ලි දෙන්නෙ ලෙඩේට මුකුත් නොදී හිටියොත් මිනිස්සු ගේම ඉල්ල නිසා.
නිකං හොඳ වෙන ලෙඩෙන් ලෙඩ්ඩු මැරෙන්නෙ ඇයි තාම ?නැත්තං ඔය ලබ්බ දෙන්නෙත් නෑ. නිකන්ම හොඳවෙන ලෙඩකට.
ඉතිං පැතිරීම වැළකිලා නෑනේ - දවස් ගාණේ අළුතින් ලෙඩ්ඩු අහු වෙනවා නේ - ඒ උපාය ෆේල් නේමිනිස්සු ගෙවල්වල තියන්නෙ නැතුව ඉස්පිරිතාලෙ තියාගන්නෙ ලෙඩේ පැතිරෙන එක වලක්වන්නයි, අසාධ්‍ය උනොත් එතනින් එහාට ප්‍රතිකාර කරන්නයි විතරයි.
ඇයි සිංහල බේත් දෙන්නෙ දොස්තර වාට්ටුවෙ ?නැතුව උඹේ මනස්ගාත වල හැටියට කොත්තමල්ලි කියන්නෙ මාර බෙහෙතක් හින්දවත් සිංහල වෙදකම නැතිකරන්නවත් නෙවෙයි.
රිදිලාබූරු පැටියා![]()

ලංකාවෙ හැම ඉස්පිරිතාලෙකම කොත්තමල්ලි බොන්න දෙනවා කියමුකො. එතකොට පිටරටවල එහෙම නිකන්ම දවස් 4,5න් හොඳ වෙන්නෙ පිටරවවලත් හොරෙන් කොත්තමල්ලි පොවනවද බ්රෝකොහෙද කොත්තමල්ලි නැතුව නිකං හොඳ වෙලා තියෙන්නේ ලංකාවේ![]()
