ඔබේ චන්දෙන් විප්ලවයක් කරමු
අපේ චන්දය අපි මේ පාර නාස්ති කරන්නේ නැතිව අපතේ යවන්නේ නැතිව වටිනා දෙයක් කරමු.
විප්ලවයක් කරමු.වෙනසක් කරමු.රැල්ලක් නොව කැරල්ලක් කරමු.අපි එකතු උනොත් පුලුවන්.හැමෝම එකතු කර ගමු
අපි මේ පාර චන්දය පොහොට්‍ටුවට හෝ හංසයාට නොදී ඉමු. සජිත් හෝ ගෝටාට චන්දය දෙන්න එපා. මුන් දෙන්නම හොරු.රටට වින කරන්න එන මිනිස්සු.ඔබේ චන්දය ඔවුන් දෙදනාට හැර වෙන කාට හරි දෙන්න.
හොඳම කෙනා මහේෂ් සේනානයක.එහෙම බැරි නම් වෙන ඕනම එකෙක්ට ගහලා එන්න. ප්‍රධාන පක්ෂ දෙක පරාජය කරමු.