ඔබේ චන්දෙන් විප්ලවයක් කරමු

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔබේ චන්දෙන් විප්ලවයක් කරමු

    අපේ චන්දය අපි මේ පාර නාස්ති කරන්නේ නැතිව අපතේ යවන්නේ නැතිව වටිනා දෙයක් කරමු.
    විප්ලවයක් කරමු.වෙනසක් කරමු.‍රැල්ලක් නොව කැරල්ලක් කරමු.අපි එකතු උනොත් පුලුවන්.හැමෝම එකතු කර ගමු
    අපි මේ පාර චන්දය පොහොට්‍ටුවට හෝ හංසයාට නොදී ඉමු. සජිත් හෝ ගෝටාට චන්දය දෙන්න එපා. මුන් දෙන්නම හොරු.රටට වින කරන්න එන මිනිස්සු.ඔබේ චන්දය ඔවුන් දෙදනාට හැර වෙන කාට හරි දෙන්න.
    හොඳම කෙනා මහේෂ් සේනානයක.එහෙම බැරි නම් වෙන ඕනම එකෙක්ට ගහලා එන්න. ප්‍රධාන පක්ෂ දෙක පරාජය කරමු.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113

    ලබ්බ තමයි . කොරයි
    2000 ඉදන් ඔහොම හිතනවා .
    කවුරු මොනව කිව්වත් ලන්කවේ එවුන් පරම්පරාවෙන් ආපු පක්ශෙට තමා චන්දෙ දෙන්නෙ

    එහෙම නොදෙන ලක්ශ 5 ඇති ඔන්නම් :sorry:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලබ්බ තමයි . කොරයි
    2000 ඉදන් ඔහොම හිතනවා .
    කවුරු මොනව කිව්වත් ලන්කවේ එවුන් පරම්පරාවෙන් ආපු පක්ශෙට තමා චන්දෙ දෙන්නෙ

    එහෙම නොදෙන ලක්ශ 5 ඇති ඔන්නම් :sorry:

    225ම එපා.225ට එරෙහිව චන්දය දෙන්න කියන තේමාව යටතේ යන්න ඕන
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලබ්බ තමයි . කොරයි
    2000 ඉදන් ඔහොම හිතනවා .
    කවුරු මොනව කිව්වත් ලන්කවේ එවුන් පරම්පරාවෙන් ආපු පක්ශෙට තමා චන්දෙ දෙන්නෙ

    එහෙම නොදෙන ලක්ශ 5 ඇති ඔන්නම් :sorry:

    Oyaa de wenas wenna thawa 10-15 years wath yavi.
    Ethakota oya dan inna wahallu tika marila new generation withrai inne. Un hithala balala hoda kenata vote karavi.​
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    Oyaa de wenas wenna thawa 10-15 years wath yavi.
    Ethakota oya dan inna wahallu tika marila new generation withrai inne. Un hithala balala hoda kenata vote karavi.​

    එන්න මිනිස්සු මෝඩ වහල්ලු වෙනවා.1977ට කලින් මිනිස්සු ප්‍රධාන පක්ෂ දෙකට කට පුරෝලා දුන්නේ නෑ.ඒ කාලේ සුලු පක්ෂ ප්‍රධාන අපේක්ෂකයො දෙන්නම පරද්දලා ආසන 20ක් විතර දිනුවා.දැන් ආසනයක්වත් විකල්ප එකෙක්ට දිනන්න බැරි තරම් ප්‍රධාන පක්ෂ දෙකට වහල්ලු වෙලා.සිංහල දිස්ත්‍රික්ක 100%ම ආසන 100%ම ප්‍රධාන පක්ෂ දෙක විතරයි දිනන්නේ. හොඳ වහල්කම තමයි ඉස්සර අඩුම ගානේ අවුරුදු පහෙන් පහට හොරු මාරු කරනවා.එකම එකාට දිගටම ඉන්න දෙන්නේ නෑ.ආසනත් එහෙමයි. පැරදුනොත් එකෙක් ආය ඌට ලේසියෙන් දිනන්න බෑ. 1977න් පස්සේ එකම හොරුන්ට දිගටම බලයදෙනවා.යූන්පි එකට අවුරුදු 17ක් දුන්නා.ශ්‍රී ලංකා එක අවුරුදු 21ක් එක දිගට බලේ හිටියා. නමුත් දැන් මේ දෙගොල්ලම එලවලා දාන එක කරන්න බලමු.ප්‍රධාන පක්ෂ දෙකට දෙන්නම එපා.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දැන් පාර්ලිමේතුවේ ඉන්න එවුන්ගෙන් සීයට අසූවක් විතර අඩුම ගානේ අවුරුදු 20ක්වත් ඒ දිගට පාර්ලිමන්ට් එකේ ඉන්න එවුන්.උන් මොනාද බන් මේ විස්සට කොරලා තියෙන්නේ.:lol:
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    ලබ්බ තමයි . කොරයි
    2000 ඉදන් ඔහොම හිතනවා .
    කවුරු මොනව කිව්වත් ලන්කවේ එවුන් පරම්පරාවෙන් ආපු පක්ශෙට තමා චන්දෙ දෙන්නෙ

    එහෙම නොදෙන ලක්ශ 5 ඇති ඔන්නම් :sorry:

    ඔහොම හිතන බහුතරය ඉන්න නිසා තමයි ලංකාවට මෙච්චර කල් කෙළවුණේ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ඔහොම හිතන බහුතරය ඉන්න නිසා තමයි ලංකාවට මෙච්චර කල් කෙළවුණේ

    අරූ දිනන්නේ නෑ, මූ දිනන්නේ නෑ, ඒ නිසා දිනන එකාටම දෙන්න කිය කියා හැමනෙන මිනිස්සු එක්ක මොන චන්දද බං :sorry: :sorry: ගම් වල මිනිස්සු බලන් ඉන්න චන්ද එනකන් ටකරන් ටික හරි අරගන්න, අරන් නිකන් ඉඩපන්කෝ :lol: ඒවා නෑ දීල දානවා චන්දෙ. උනුත් දන්නවා හොරු කියල ඉන්නේ. එත් ඉතින් වැඩක් නෑ.

    බහුතරයකගේ ගොන්කන් වලට ලංකාවම පලි ඉතින් :sorry:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    එන්න මිනිස්සු මෝඩ වහල්ලු වෙනවා.1977ට කලින් මිනිස්සු ප්‍රධාන පක්ෂ දෙකට කට පුරෝලා දුන්නේ නෑ.ඒ කාලේ සුලු පක්ෂ ප්‍රධාන අපේක්ෂකයො දෙන්නම පරද්දලා ආසන 20ක් විතර දිනුවා.දැන් ආසනයක්වත් විකල්ප එකෙක්ට දිනන්න බැරි තරම් ප්‍රධාන පක්ෂ දෙකට වහල්ලු වෙලා.සිංහල දිස්ත්‍රික්ක 100%ම ආසන 100%ම ප්‍රධාන පක්ෂ දෙක විතරයි දිනන්නේ. හොඳ වහල්කම තමයි ඉස්සර අඩුම ගානේ අවුරුදු පහෙන් පහට හොරු මාරු කරනවා.එකම එකාට දිගටම ඉන්න දෙන්නේ නෑ.ආසනත් එහෙමයි. පැරදුනොත් එකෙක් ආය ඌට ලේසියෙන් දිනන්න බෑ. 1977න් පස්සේ එකම හොරුන්ට දිගටම බලයදෙනවා.යූන්පි එකට අවුරුදු 17ක් දුන්නා.ශ්‍රී ලංකා එක අවුරුදු 21ක් එක දිගට බලේ හිටියා. නමුත් දැන් මේ දෙගොල්ලම එලවලා දාන එක කරන්න බලමු.ප්‍රධාන පක්ෂ දෙකට දෙන්නම එපා.

    Ow mama nam NAGA ta vote karanne.
    Ape family eke votes 10 thiyenawa NAGA ta.​
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මන් දන්න ගොඩක් අය ගොටා ට 2020 දෙන්න හිටපු අය..දැන් මහෙශ් දිහාත් ගොඩක් positive විදිහට බලන් ඉන්නේ..

    225 වට කරන් එන්නේ නැති කෙනෙක් ට තමා වෙනසක් කරන්න පුලුවන් කියල එයලත් විශ්වාස කරනවා.. මෙ තියෙන පොඩි කාලෙන් හොද ප්ලැනක් ගැහුවොත් සැලකිය යුතු ගෙමක් දෙන්න පුලුවන් මහෙශ්ට. කවුරු කොහොම මඩ ගැහුවත් යුද්දෙ දිනන්න දායක උන හැමොම රටට ආදරෙයි කියලා මිනිස්සු විශ්වාස කරනවා(ගොටා,මහින්ද,මහෙශ් ලත් මේ කුලකෙට ම අයත් )
     
    Ow machan GOTA/Sajith hoda unath eyath ekka un okkoma horu/ kalakanni.
    Ithin වට කරන් එන්නේ නැති කෙනෙක් ට තමා වෙනසක් කරන්න පුලුවන්.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මිනිස්සුන්ට ඔවුන්ගේ බලය මේ දූෂිත රාජ්‍ය බලයෙන් මහජන සල්ලි වලින් නිලියො ගහන මිනිමරන 225ට පෙන්වන්න පුලුවන්.උන් ටික එලවන්න අපි රොඳ බදිමු.‍රැල්ලක් නෙවෙයි කැරල්ලක් ගහමු .ඒකට ඔබේ චන්දය ට පුලුවන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔව්......
    ගෝටාභය ඔය 225න් එකෙක් නෙවෙයි........

    එක නිසා තමා පුටා ගොටට චන්දෙ දෙන්නේ.......

    දැන් *ක හපන් මැරියන් පොන්ස්....:lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔව්......
    ගෝටාභය ඔය 225න් එකෙක් නෙවෙයි........

    එක නිසා තමා පුටා ගොටට චන්දෙ දෙන්නේ.......

    දැන් *ක හපන් මැරියන් පොන්ස්....:lol:

    පොන්නයො ගෝටා කියන්නේ පරන හොරු එක්ක ඉන්න ඩයල් එකක්.අලුත් අය ලඟ පරන හොරු නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්නයො ගෝටා කියන්නේ පරන හොරු එක්ක ඉන්න ඩයල් එකක්.අලුත් අය ලඟ පරන හොරු නෑ
    ඔව්...
    බට ඉන්නේ උබ වගේ වැඩ පොන්නයෝ නිසා චන්දෙ දෙන්නේ නෑ.....

    හා ද?????:lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,588
    113
    පොන්නයො ගෝටා කියන්නේ පරන හොරු එක්ක ඉන්න ඩයල් එකක්.අලුත් අය ලඟ පරන හොරු නෑ

    images-q-tbn-ANd9-Gc-SBa-Guvr-Tx-Hl-T1j-Syk9-pnp-Y4li-A04w5i-Pxv-K7cv5-Rrq-6-E-icm-Dw.jpg

    උඹ කියන එකාට ඇප මුදල් දෙන්නෙත් අළුත් හොරු තමයි බන්..
    කරුම කරලතියනවනම් ගෙවන්නම එපැයි... සජියත් කපල ආයෙම ලොක්කව උස්සන්නනේ හදන්නෙ... අනේ හුකේ...
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මචන් සජිත් හෝ ගොටාබය.මුන් දෙන්නට දෙන්න එපා.දන්න එවුන්ට දෙන්න දෙන්නත් එපා. 225ම එලවන්න පුලුවන් මුන් දෙන්න පරද්දලා.ඒකයි සිංහ ඓ එකතු වෙමු.වීර සිංහල බලය මුන් දෙන්නම පරද්දලා පෙන්නමු. ප්‍රදාන අපේක්ෂකයන් දෙන්නට දෙන්නම එපා.වෙන ඕන එකෙක්ට ගහපන්.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අපේ චන්දය අපි මේ පාර නාස්ති කරන්නේ නැතිව අපතේ යවන්නේ නැතිව වටිනා දෙයක් කරමු.
    විප්ලවයක් කරමු.වෙනසක් කරමු.‍රැල්ලක් නොව කැරල්ලක් කරමු.අපි එකතු උනොත් පුලුවන්.හැමෝම එකතු කර ගමු
    අපි මේ පාර චන්දය පොහොට්‍ටුවට හෝ හංසයාට නොදී ඉමු. සජිත් හෝ ගෝටාට චන්දය දෙන්න එපා. මුන් දෙන්නම හොරු.රටට වින කරන්න එන මිනිස්සු.ඔබේ චන්දය ඔවුන් දෙදනාට හැර වෙන කාට හරි දෙන්න.
    හොඳම කෙනා මහේෂ් සේනානයක.එහෙම බැරි නම් වෙන ඕනම එකෙක්ට ගහලා එන්න. ප්‍රධාන පක්ෂ දෙක පරාජය කරමු.
    :lol::lol::lol: