ඔබේ දරුවාව මරලා දාන්න......

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මේ දැක්වෙන්නේ chan5 මහතාණන් මට එවූ පී එම් එකකි.



    හිතවත් chan5 මහත්මාණෙනි,
    ඔබ කෝට් කර එවා ඇති ඉහත රිප්ලයි එක ඔබට යයි ඔබ සිතුවේ කුමන හේතුවක් නිසාදැයි මම නොදනිමි. නමුත් එය එල්ල වන්නේ එම රෙප දුන් අඥානයාට බව පැහැදිළි ලෙසට ම එහි දක්වා ඇත. ඔබ මා හට -රෙප් එකක් ලබා නොදිනි නම් සහ ඔබ මා දක්වා ඇති මතවාදයේ සහ ප්‍රවාදයේ නොසිටි නම්, නැවත කියමි -මේ කමෙන්ට් එක ඔබතුමාට නොවේ. එනිසා ඔබ කියනා ආකාරයෙන් එය වෙනස් කිරීමේ අවැසිතාවයක් මම නොදකිමි.
    කටයුතු සඵල වේවා!
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුළා.
    හරිනෙ
    ඔවට කියන්නෙ ඉල්ලන් කනවයි කියල
    ඌට හරියන පද පේලියක් තිබුනම ඌ එක ඌට තමයි කියල පැනල බදාගත්ත
    හරි හරි එක හරි
    :lol::lol::lol::lol:

     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ලෝකේ තාක්‍ෂනයත් එක්කම අපරාදත් වැඩි වෙනව...
    මේවා අහන්න ලැබීමත් දුකක්....

    godak hoda post ekak mitharayaaaaa!!!!

    maxxa story... මේ දේවල් වලට පිරිමි පාර්ශවය සෘජුවම වග කියන්න ඕනේ... පිරිමියෙක් සෙට් උනේ නැත්නම් කෙල්ලෙක්ට මේ වගේ දෙයක් කරගන්න ඕනේ නැ නේ... ඊට පස්සේ මිනීමැරුම් චෝදනාව කෙල්ල මත පටවල පිරිමියා මාරු වෙනවා...

    sirama etta


    ගබ්සාව මිනි මරන තරම්ම ලොකු පාපයක්

    :yes::yes: මේ ජඩ හම්බ බල්ලොන්ට කියල වැඩක් නෑ බං මගේනම් එකම තීරණය ඕකුන්ව අපේ රටෙන් එලවන්න ඕන බං ... :angry::angry:

    eththa kathawa
    rep+

    මහ නිළමේ;11306229 said:
    කුමර බඹසර , කුමරි බඹසර. අද ඒවා නෑනේ, ඉන්නේ open minded gals and boys ලනේ නේද


    ගබ්සාව කරන්න පෙළබෙන්නෙ මොන වගේ හේතුද කියල හොයල බලන්න ඕනේ

    ගොඩක් තරුණ ගෑණු ළමයි තමයි අද මේ ඉරණමට ගොදුරු වෙන්නෙ විනාඩි ගානක සැපකට ජීවිතයක් නැති කරන්න පුළුවන් හිතක් තියෙන්නෙ කාටද.ගබ්සාවට වැට බැන්දට හඩ නැගුවට වැඩක් නෑ ගබ්සාවකරණයට හේතුවන කරුණු වැලැක්වීමට සමාජය පෙළබුනා නම් ගබ්සාවත් තුරන් වේවි ලෝකෙන්

    reputation_neg.gif
    ඔබේ දරුවාව මරලා... 11-07-2011 02:41 PM poor vision of you. shame on you

    ඒත් මෙන්න මේ වගේ අධිමානසික පීඩන තත්වයන් තියෙන අය නිසා මේක ටිකක් අමාරුයි මොකද ඒ අය හොයන්නෙ අහිංසක කෙලෙක්ට වද දීලා තුප්පහි සමාජ තත්වය එළිදක්වන්න.මේක ඇත්තටම නූගත් මානසිකත්වය

    වටිනා කතාවක් සහෝ..ඇත්ත..ගොඩක් ස්තුති බෙදාගත්තට..:yes:

    ඇත්ත සහෝ!

    niyama idea eka

    gud post..

    අපොයි..අපි දන්න තිරිසන් වැඩක් හිතට වැදෙන විදිහට කියල තියෙනවා..ගොඩක් වටින කියමනක්..

    +5

    every male have the desire to have sexual pleasure,
    but it's you seen a child-birth from your eyes then you
    would not never ever try to have sex with a female before
    marriage.If you want a child and if your a male then you
    have that scrafice from our side , because female sacrifices
    a lot.

    http://www.evtv1.com/player.aspx?itemnum=735


    If you seen a real child birth, you won't even think about
    to have sex before marriage.And you will have more respect
    to women than before and even more than our male nation.

    වටිනා අදහසක්..:yes::yes: +

    great post....
    rep ++++


    isthuthi kiyala dunnata,wadagath deyak

    Good message


    Best Post.....

    අසාධාරණ ලෝකයක් තියෙන්නේ දැං...................
    කිසිම දේක සදාචාරයක් නැහැ..................
    මිනිස්සු හිතන පතන විදිහ මුළුවනින්ම දැං වෙනස් කරගෙන..............
    ගොඩඑනවා බොරු දැං නං...............

    aththa thamai

    watina adahasak machan. share kalata sthuthi
    !!!...සහයෝගය දුන් ඔබ සැමට ස්තූතී...!!!
    :love::love:
     
    Sep 12, 2011
    884
    120
    0
    මගෙත් මතය මෙයයි. මේ වචනය "ගබ්සාව" යන්න නෙවෙයි එවිට යෙදෙන්නේ පවා. යම් ජීවිතයක් අනතුරකට පත්වන අවස්ථාවකදී වෛද්‍යවරුන් තීරණය කළ යුතුයි ඒම කළලය දිගටම පවත්වාගෙන යනවා ද යන්න. එය ගබ්සාවක් නෙවේ. ප්‍රසව පූර්වයෙහි දී නළලය ඉවත් කිරීමක්. නමුත් එය තීරණය කළ යුත්තේ ඒ පිළිබද ප්‍රාමාණික හැදෑරීමක් සහිත වෛද්‍යවරුන් විනා, ගැබ දරන්නිය නොවේ.......!!!

    ඔය තියෙන්නේ!!! කළලය පටන් ගත්ත දවසෙම ඒක ඉවත් කෙරුවොත් දරුවෙක් නැති කළා යන පාප කර්මය මදකට හෝ අඩුවෙයි.