ඔබේ ධර්මය කුමක්ද ?
[FONT="]මා මෙවැනි දෙයක් ලිවීමට හේතු වන්නේ කලක පටන් ආගම් අතර[/FONT][FONT="]උසි ගැන්වෙන කරුණු ජනප්‍රිය වී ඇති නිසාවෙනි ...[/FONT]
[FONT="]මේ වන තෙක් ලොව බිහිවූ ආගම් ගණන දහස ඉක්මවා ඇත [/FONT][FONT="], [/FONT][FONT="]නමුත් මේ වන විට ලොව පවතින්නේ ප්‍රධාන ආගම [/FONT][FONT="]20[/FONT][FONT="] පමණ වේ [/FONT][FONT="], [/FONT][FONT="]අන් සියලු දේ වෙතොත් ඒ ප්‍රධාන ආගමක් වටා ඇති නිකායන් වේ [/FONT][FONT="],
[/FONT][FONT="]ඒ සියලු ආගම් හා නිකායවල් අදහන මිනිසුන් තමන් දන්නේ පරම සත්‍ය බව විස්වාස කරති . ඒ ඒ ආගම් වෙනස් වෙනස් ස්වරූපන් ගන්න අතර [/FONT][FONT="], [/FONT][FONT="]එකේ තියන විදියට මේකේ වත් මේකේ තියන විදියට එකේවත් වෙනස් වන්නේ නැත [/FONT][FONT="],[/FONT][FONT="]ඒ මොන දේ තිබුනත් ආගම් වශයෙන් සියලු ආගම් වල ප්‍රදාන ඉලක්කය වන්නේ යහපත් ගුණ දම් වලින් පිරුණු ජනසමාජයක් ඇති කිරීමයි .
[/FONT] [FONT="]ආගමක් ඇදහීමට මිනිසුන් පෙලබෙන්නේ ඔව්න් ඔව්න්ගේ අත්දැකීම් මතිනි ..ඔබේ දෙමාපියන් ඔබ වටපිටාව එක්තරා ආගමකනම් [/FONT][FONT="], [/FONT][FONT="]ඔබ කුඩා කල සිට අසා ඇත්තේ [/FONT][FONT="], [/FONT][FONT="]හැදී වැඩී ඇත්තේ යම් කිසි ආගමික පසුබිමකනම් [/FONT][FONT="], [/FONT][FONT="]ඔබ බෙල්ල කැපුවත් ඒ ආගම සත්‍ය ලෙස දකීවි[/FONT][FONT="], [/FONT][FONT="]තර්ක කරාවි [/FONT][FONT="], [/FONT][FONT="]එය සාමාන්‍ය මිනිසුන්ගේ ක්‍රමයයි ..එය හරියට අපි ලාංකිකයන් හැටියට ලොව හොදම රට ලංකාව බවට තර්ක කිරීමක් වැනිය .එය වැරද්දක් නැත ඒ වගේම ඔබේ අත්දැකීම් සත්‍ය ලෙස තර්ක කිරීමත් වැරද්දක් නැත.[/FONT]
[FONT="]මේ සියලු ආගමික ඉගැන්වීම් එකින් එකට වෙනස් නමුදු [/FONT][FONT="], [/FONT][FONT="]ලොව[/FONT][FONT="]පවතින ධර්මතාව සියලු ආගමිකයන්ට හා සියලු සත්වයන්ට පොදුවේ . වැසි නැති[/FONT][FONT="]ප්‍රදේශයක සියලුඅම ආගම් ඇදහන ගොවියන් වැසි ඉල්ලා දෙවියන් යද හෝ පුද පූජා කර[/FONT][FONT="]හෝ එක දවසක් වැසි ඇතිවීනම් ඔව්න් ඔව්න්[/FONT][FONT="]විස්වාස කරන්නේ ඔව්න් ඔව්න් ගේ[/FONT][FONT="]දෙවියන් හෝ ඔව්න් ඔව්න් ගේ පුද පූජාවල බලය තමන්ට වැසි ලබා දුන් බවය [/FONT][FONT="], [/FONT][FONT="]නමුත්[/FONT][FONT="]අමතක වී ඇති කාරණයනම් වැසි ලැබෙන්නේ සියලු ප්‍රතිවිරුද්ධ අදහස් දරූ සියලු[/FONT][FONT="]සත්වයන්ට බවය . මෙයා ඒ ආගමේ එයා මේ ආගමේ කියා වැසි වෙනවෙනම ලැබෙන්නේ නැත[/FONT][FONT="], [/FONT][FONT="]මෙය ඔබ සියලු දෙන විස්වාස කරන මරණින් මතු ජීවිතයටත් වලංගුවේ [/FONT][FONT="],[/FONT][FONT="]සියලු[/FONT][FONT="]ආගමිකයන් ඉපදෙන්නෙත් මිය යන්නෙත් යලි පොලවට දිරාපත් වන්නේත් එකම ආකාරයකටයි [/FONT][FONT="], [/FONT][FONT="]එසේ මියයන මිනිසුන්ට ආගමික වශයෙන් වෙන් වෙන් වූ ස්වර්ග [/FONT][FONT="],[/FONT][FONT="]අපා [/FONT][FONT="], [/FONT][FONT="]ආත්ම හෝ[/FONT][FONT="]නිර්වානයන් නොමැති අතර සියලු සත්වයන්ට මරණින් මතු සිදුවන්නේ එකම දෙයකි [/FONT][FONT="], [/FONT][FONT="]ඒ ඒ[/FONT][FONT="]ආගම් අනුව වෙනත් වෙනත් දේ විශ්වාස කරාට විස්වාස කරන දේ සත්‍ය වීමට හෝ[/FONT][FONT="]නොවීමට ඉඩ ඇත [/FONT][FONT="], [/FONT][FONT="]මන්ද යත් විස්වාසය ඔබව සත්‍ය කරා ගෙනියන්නේ නැති බැවිනි[/FONT][FONT="] ,[/FONT][FONT="]උදාහරණයක් ලෙස මාගේ පෙම්වතිය මා හැර නොයන බව මට විස්වාස කල හැක [/FONT][FONT="],[/FONT][FONT="]නමුත් එය[/FONT][FONT="]සත්‍ය හෝ අසත්‍ය වීමට ඉඩ ඇත :[/FONT][FONT="]P .[/FONT]
[FONT="]යමක් විස්වාස කරනවා යනු තමන් ඒ දේ දන්නවා කියන එක නොවේ .මේ[/FONT][FONT="]ලොව සියලු දෙනා මරණින් මතු ජීවිතයක් උදෙසා කටයුතු කරන අතර [/FONT][FONT="], [/FONT][FONT="]මේ ලොව තවම[/FONT][FONT="]ජීවත් වන කිසිම කෙනෙකුන් හරියටම මරනින්මතු[/FONT][FONT="]ජීවිතය කුමක්දැයි නොදන්නා බව බය[/FONT][FONT="]නැතුව ප්‍රකාශ කරමි [/FONT][FONT="], ( [/FONT][FONT="]විස්වාස කරනවා යනු ඔබ දන්නවා කියන එක නොවේ )[/FONT][FONT="], [/FONT][FONT="]සත්‍ය ලොවට පොදු අතර සත්‍යන්[/FONT][FONT="]තිබිය හැක්කේ එකකි[/FONT][FONT="] .. කිහිපයක් තිබිය හැක්කේ අදහස් පමණි ..[/FONT]
[FONT="]එසේ වූ අදහස් උදෙසා අපි බෙදී [/FONT][FONT="], [/FONT][FONT="]අපහස කරගනිමින් [/FONT][FONT="], [/FONT][FONT="]වෛරය වපුරවමින් සිටිමු ..[/FONT]
[FONT="]බෙදීමට හේතු ....[/FONT]
[FONT="]ඇත්තම කරුණනම් දර්මයන් තුල එසේ බෙදීමට[/FONT] [FONT="]උගන්වනේ නැති නිසා ධර්මයන් එසේ බෙදීමකට ලක්වී නොමැති බවයි [/FONT], [FONT="]බෙදීමකට ලක්වී[/FONT] [FONT="]ඇත්තේ ධර්මයන් නොදත් පිරිස පමණි [/FONT],[FONT="]මේ[/FONT] [FONT="]බෙදීමට[/FONT] [FONT="]මුලික[/FONT] [FONT="]හේතුව[/FONT] [FONT="]වන්නේ ආගම් අදහනවා යයි පවසන [/FONT], [FONT="]නමුත් තමන්ගේ ධර්මය නොදත් පිරිසගේ[/FONT] [FONT="]ක්‍රියා කලාපයී .... නූගතුන් තම දර්මයට යහපතක් කරනවා යයි සිතා තම මතය[/FONT] [FONT="]වෙනුවෙන් අන් මත පග දමයි [/FONT],[FONT="]හිංසා පීඩා කරයි [/FONT], [FONT="]වෛර කරයි [/FONT], [FONT="]අපහස කරයි [/FONT], [FONT="]කුමන්ත්‍රණ කර හෝ පිරිස් වඩවා ගැනීමට මාන බලයි [/FONT], [FONT="]කුමන්ත්‍රණ වලට එරෙහි වීමට[/FONT] [FONT="]ධර්මයට එපිටින් යාමට පිරිස් සංවිධානය කරයි [/FONT], [FONT="]එයින් ධර්මය අදහන පිරිස නොමග[/FONT] [FONT="]යාමට ඉඩ ඇත [/FONT],
[FONT="]ඔව්න් මේ සියලු දේ කිරීමට ක්‍රම කිහිපයක් අනුගමනය කරයි [/FONT] ,
[FONT="]එක ක්‍රමයක් වන්නේ ධර්මයන්හි සදහන් යම් යම් වාක්‍යන් භාවිත කරමින් ධර්මයට[/FONT] [FONT="]පිටින් ගිය තමන් ගේ මතයක් ධර්මය ලෙස අදහන්නන් අතර බෙදීමට උත්සහ කිරීමයි[/FONT] ,,[FONT="]එසේ සම අදහස් දරන නූගතුන් කල්ලි ගැසේ..ඔව්න් අමතක කල දෙය වන්නේ ඒ වාක්‍ය[/FONT] [FONT="]ක්‍රියාත්මක කල යුත්තේ ධර්මය විසින් ඔව්න්ට කියාදුන්[/FONT] [FONT="]කියා දුන් සරල ගුණ[/FONT] [FONT="]දහම් ආරක්ෂා කිරීමට බවයි [/FONT], [FONT="]ඒ වාක්‍ය ක්‍රියාත්මක කිරීමට ගොස් සරල ගුණ දහම්[/FONT] [FONT="]බිදී යානම් ඔබේ ප්රයත්නයෙන් ඔබේ ධර්මයට හානිවේ [/FONT],
[FONT="]අනිත් ක්‍රමය නම් උන්ගේ ආගමේ උන් මෙහෙම[/FONT] [FONT="]කරනවා [/FONT],[FONT="]මුන්ගේ උන් මෙහෙම කරනවා ඒවා බලාගෙන අපිට ඉන්ඩ බෑ යනුවෙන් ක්රෝදයක්[/FONT] [FONT="]ඇති කිරීමයි [/FONT],[FONT="]ඒ ඔබේ ධර්මය ගැන නොදැනුවත් කමයි [/FONT], [FONT="]ධර්මයක් පවතිනවා හෝ ආරක්ෂා[/FONT] [FONT="]වනවා යනු[/FONT] [FONT="]ඒ ධර්මය අදහන්නන් තුල ඇති ගුණ යහපත් කම් වැඩීවීම හා අදහන්නන් අතර[/FONT] [FONT="]ඇති ධාර්මික බව වැඩි වීමයි [/FONT],[FONT="]ලෞකික සම්පත් වැඩි කර ගැනීම ධර්මයේ දියුණුව[/FONT] [FONT="]නොවන අතර ඒ අගම අදහන්නන් කොතරම් ධර්මිකද යන්න ආගමක පොහොසත් කම පෙන්වයි [/FONT], [FONT="]කිසියම් ආගමක් ලෞකික සම්පත් වැඩි කර ගැනීමට උපදෙස් දේ නම්[/FONT] , [FONT="]බලෙන් හෝ තම[/FONT] [FONT="]මතය ගෙන යාමට උපදෙස් දේ නම්[/FONT] , [FONT="]ඒ පෙන්වන්නේ ඒ ධර්මයෙහි ඇති බංකොලොත් බවයි [/FONT], [FONT="]මා බෞද්ධයෙක් වන අතර මගේ ධර්මය තවම බංකොලොත් වී නැත[/FONT], ,
[FONT="]කිසියම්[/FONT] [FONT="]කුමන්ත්‍රණයක් ආගමට හනිසිදු කිරීමට සමත්නම් හානිය සිදු වන්නේ ධර්මය[/FONT] [FONT="]අදහන්නන් ධර්මයෙන් දුරස් වීමෙනුයි [/FONT], [FONT="]මාගේ ධර්මය මට කියා දෙන්නේ සිදුවන[/FONT] [FONT="]සියලු නපුරු කම් වලට මෛත්‍රීයෙන් පිළිතුරු දීමටයි [/FONT], [FONT="]එසේ සිටීමෙන් හරියන්නේ[/FONT] [FONT="]නැති බව මට ඔබ කියයි නම් [/FONT][FONT="].[/FONT][FONT="] මා ඔබට කාරණා දෙකක් මතක් කල යුතු වේ [/FONT], [FONT="]එකක්නම් ඔබ කියන්නේ බුදුරජාණන් වහන්සේ දන්නා ක්‍රමයට වඩා හොද ක්‍රමයක් ඔබ[/FONT] [FONT="]දන්නා බවයි [/FONT], [FONT="]අතීතයෙහි යම් කිසි පුද්ගලයෙක්[/FONT] [FONT="]හෝ මෙසේ ධර්මය රැක ගත්ත මෙසේ[/FONT] [FONT="]ධර්මය රැක ගත්ත යයි පවසයි නම් මට කියන්නට තිබෙන්නේ ආගමික කරුණු යනු[/FONT] [FONT="]දේශපාලනික කරුණු නොවන බවය [/FONT], [FONT="]ධර්මය යනු ගොඩනැගිල්ලක් හෝ එවැනි ලෞකික[/FONT] [FONT="]වස්තුවක් නොවේ[/FONT], [FONT="]දේශපාලනයේ මට අයතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට උගන්වන අතර[/FONT] [FONT="]ධර්මය මට යුතුකම් උගන්වයි [/FONT],,,[FONT="]දේශපාලනයෙන් සටන් කරන්නට උගන්වන අතර[/FONT] ,[FONT="]ධර්මයෙන් උගන්වන්නේ මෛත්‍රී කරන්නටයි [/FONT], [FONT="]මා අදහන්නේ බුදුරජාණන් වහන්සේගේ[/FONT] [FONT="]ධර්මය මිස කාගෙවත් දේශපාලනික න්‍යායක් නොවේ[/FONT],,,,[FONT="].[/FONT][FONT="] දෙවන කරුණනම් කිසියම් කුමත්‍රණයක්[/FONT], [FONT="]වෙනුවෙන් අධාර්මික වීමට ඔබ යෝජනා කරයි නම් [/FONT], [FONT="]ඒ කුමන්ත්‍රණ කරුවාගේ ගැටයට[/FONT] [FONT="]හසුවී ඇත්තේ ඔබයි [/FONT],, [FONT="]මන්දයත් කුමන්ත්‍රණ කරුවාගේ උත්සාහය ධර්මය විනාශ[/FONT] [FONT="]කිරීමටනම් [/FONT], [FONT="]ඔබ කරන්නේ එම කර්ත්ව්යයි ...ධර්මයක මිනිසුන් ධර්මය[/FONT] [FONT="]පිළිපදින්නේ නැත්තනම් එම ධර්මය විනාශවේ. ඇත්තටම[/FONT] [FONT="]අවශ්‍ය වන්නේ ධර්මය[/FONT] [FONT="]රැකීමටනම් මිනිසුන්ට ධාර්මික වන්නට උගන්වන්න ධර්මය රැකෙවී.[/FONT]
[FONT="]මේ මා ප්‍රකාශ කල කරුණු සියල්ලම සියලුම ආගම් වලට පොදු කරුණු[/FONT] [FONT="]වේ [/FONT],,,, [FONT="]කතෝලිකයන්ට උගන්වන්නේ සතුරටද ප්‍රේම කිරීමටයි [/FONT], [FONT="]කිසියම්[/FONT] [FONT="]කතෝලිකයෙකු තම මතය හරි යයි සිතා වෙන අයට අපහස කරයිනම් හෝ වෛර කරයිනම් [/FONT], [FONT="]මට[/FONT] [FONT="]ඔහුගෙන් ඇසීමට ඇත්තේ ජේසුස් වහන්සේ දේශනා කල[/FONT] [FONT="]සතුරටද[/FONT] [FONT="]ප්‍රේම කිරීම ඔබට ක්‍රියාවෙන් නොකළ හැක්කේ ඔබ ජේසුස් වහන්සේ දේශනා කල[/FONT] [FONT="]ධර්මයටත්[/FONT] [FONT="]වඩා ධර්මයක්[/FONT] [FONT="]දන්නා බව විශ්වාස කරන නිසාද බවයි. [/FONT], [FONT="]කිසියම්[/FONT] [FONT="]ඉස්ලාම් භක්තිකයෙක්[/FONT] [FONT="]එසේ කරයිනම් [/FONT], [FONT="]ඇසියයුත්තේ[/FONT] [FONT="]ඉස්ලාමය[/FONT] [FONT="]සාමයේ ධර්මය යයි හදුන්වන අතර ඒ සාමකාමී බව ඔබතුල නැත්තේ ඔබට නබිතුම ගැන[/FONT] [FONT="]සැකයක් ඇතිනිසාද බවයි [/FONT], [FONT="]කිසියම් බෞද්ධයෙක් එසේ කරයි නම් වෛරයෙන් වෛරය[/FONT] [FONT="]නොසන්සිදේ යන්න ඔබ විස්වාස නොකරන්නේ ඔබ බුදුරජාණන්[/FONT] [FONT="]වහන්සේටත් වඩා දන්නා[/FONT] [FONT="]නිසාද බවයි ...[/FONT]
[FONT="]මාගේ ධර්මයට අපහාස කල හෝ මාගේ ධර්මයට කුමන්ත්‍රණ කල හානි කිරීමට තත්කල කිසිවෙකුත් [/FONT],[FONT="]මා ඉද්රියෙහි[/FONT] [FONT="]මේ මොහොතේ කරදරයකට පත්වීනම් [/FONT], [FONT="]මම ඔව්න් හට උදවු කිරීමට ඉදිරිපත් වෙමි [/FONT], [FONT="]වෛර නොකරමි [/FONT], [FONT="]මන්ද යත් මාගේ ධර්මය මට ඉගැන්වූයේ මනුශ්ශ්ත්වය[/FONT], [FONT="]මෛත්‍රෙය[/FONT] [FONT="]මිස[/FONT] [FONT="]ක්රෝදය නොවන බැවිනි [/FONT],
[FONT="]මේ සියලු කරුණු දෙස බැලුවිට මට හැගෙන්නේ ආගම් ගැන නොදන්නවුන් බෙදී ඇතිබවයි[/FONT] ,[FONT="]කුමන ආගමක වුවත් හොද ධර්මිකයෙක්ට[/FONT] [FONT="]බෙදීමක් නැත ඔහු දන්නේ මනුශ්ශ්ත්වයි[/FONT] [FONT="]හොද ධර්මිකයට ධර්මය උගන්වා ඇත්තේ මනුශ්ශ්ත්වයයි [/FONT], [FONT="]ඔහුට හරි දෙය හරි වනු ඇත[/FONT] [FONT="]නරක දෙය නරක වනු ඇත [/FONT], [FONT="]හරි නරක දැකීමට ඔහු ආගමික වශයෙන් බෙදී නැත [/FONT],[FONT="]ඔව්න්ගේ[/FONT] [FONT="]ධර්මයේ අදහන්නේක්ගේ[/FONT] [FONT="]පවා නරකදේ නරක වශයෙන් දකිනු ඇත[/FONT], [FONT="]ඒ වගේම කිසියම්[/FONT] [FONT="]කෙනෙකුගේ නොදැනුවත් කමට ඔව්න් වෛර කරන්නේද නැත[/FONT] .[FONT="]මන්ද යත් ඒ ධර්මය ඔහුට[/FONT] [FONT="]ධර්මය කියාදී[/FONT] [FONT="]තිබෙන නිසාය ..[/FONT],.. [FONT="]ඔබ ඔබේ ධර්මය දන්නවද [/FONT]?

Last edited:

) ,, මා කියන්නේ එය සදහා බෞධ්ධයන්ගේ ඇති ගුණ දම් වලින් හෝ ධර්මයට එපිටින් කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බවයි ... , උන් ගහනකොට නිවට වෙන්ඩ බැරි නිසා අපිත් ගහමු යන්න දේශපාලනික මතයකි ,එසේම හානි සිදුවන හැමවිටම බලසිටීමෙන්ද ධර්මය ආරක්ෂා නොවේ , කල යුත්තේ ධර්මය තුල පිහිට කටයුතු කල හැකි දේශපාලන මතයක් නිර්මාණය කිරීමයි , මරපල්ලා කොටපල්ලා වැනි උසිගන්වන සුළු දේශපාලන මතයක් ඔබේ ධර්මය කුමන්ත්‍රණ කරුවාගේ ඉලක්කයට රැගෙන යයි , 