ඔබේ ධර්මය කුමක්ද ?

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
ඔබේ ධර්මය කුමක්ද ?

[FONT=&quot]මා මෙවැනි දෙයක් ලිවීමට හේතු වන්නේ කලක පටන් ආගම් අතර[/FONT][FONT=&quot]උසි ගැන්වෙන කරුණු ජනප්‍රිය වී ඇති නිසාවෙනි ...[/FONT]
[FONT=&quot]මේ වන තෙක් ලොව බිහිවූ ආගම් ගණන දහස ඉක්මවා ඇත [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් මේ වන විට ලොව පවතින්නේ ප්‍රධාන ආගම [/FONT][FONT=&quot]20[/FONT][FONT=&quot] පමණ වේ [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අන් සියලු දේ වෙතොත් ඒ ප්‍රධාන ආගමක් වටා ඇති නිකායන් වේ [/FONT][FONT=&quot],
[/FONT][FONT=&quot]ඒ සියලු ආගම් හා නිකායවල් අදහන මිනිසුන් තමන් දන්නේ පරම සත්‍ය බව විස්වාස කරති . ඒ ඒ ආගම් වෙනස් වෙනස් ස්වරූපන් ගන්න අතර [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකේ තියන විදියට මේකේ වත් මේකේ තියන විදියට එකේවත් වෙනස් වන්නේ නැත [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඒ මොන දේ තිබුනත් ආගම් වශයෙන් සියලු ආගම් වල ප්‍රදාන ඉලක්කය වන්නේ යහපත් ගුණ දම් වලින් පිරුණු ජනසමාජයක් ඇති කිරීමයි .

[/FONT]
[FONT=&quot]ආගමක් ඇදහීමට මිනිසුන් පෙලබෙන්නේ ඔව්න් ඔව්න්ගේ අත්දැකීම් මතිනි ..ඔබේ දෙමාපියන් ඔබ වටපිටාව එක්තරා ආගමකනම් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබ කුඩා කල සිට අසා ඇත්තේ [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හැදී වැඩී ඇත්තේ යම් කිසි ආගමික පසුබිමකනම් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබ බෙල්ල කැපුවත් ඒ ආගම සත්‍ය ලෙස දකීවි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තර්ක කරාවි [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය සාමාන්‍ය මිනිසුන්ගේ ක්‍රමයයි ..එය හරියට අපි ලාංකිකයන් හැටියට ලොව හොදම රට ලංකාව බවට තර්ක කිරීමක් වැනිය .එය වැරද්දක් නැත ඒ වගේම ඔබේ අත්දැකීම් සත්‍ය ලෙස තර්ක කිරීමත් වැරද්දක් නැත.[/FONT]

[FONT=&quot]මේ සියලු ආගමික ඉගැන්වීම් එකින් එකට වෙනස් නමුදු [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලොව[/FONT][FONT=&quot]පවතින ධර්මතාව සියලු ආගමිකයන්ට හා සියලු සත්වයන්ට පොදුවේ . වැසි නැති[/FONT][FONT=&quot]ප්‍රදේශයක සියලුඅම ආගම් ඇදහන ගොවියන් වැසි ඉල්ලා දෙවියන් යද හෝ පුද පූජා කර[/FONT][FONT=&quot]හෝ එක දවසක් වැසි ඇතිවීනම් ඔව්න් ඔව්න්[/FONT][FONT=&quot]විස්වාස කරන්නේ ඔව්න් ඔව්න් ගේ[/FONT][FONT=&quot]දෙවියන් හෝ ඔව්න් ඔව්න් ගේ පුද පූජාවල බලය තමන්ට වැසි ලබා දුන් බවය [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත්[/FONT][FONT=&quot]අමතක වී ඇති කාරණයනම් වැසි ලැබෙන්නේ සියලු ප්‍රතිවිරුද්ධ අදහස් දරූ සියලු[/FONT][FONT=&quot]සත්වයන්ට බවය . මෙයා ඒ ආගමේ එයා මේ ආගමේ කියා වැසි වෙනවෙනම ලැබෙන්නේ නැත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙය ඔබ සියලු දෙන විස්වාස කරන මරණින් මතු ජීවිතයටත් වලංගුවේ [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]සියලු[/FONT][FONT=&quot]ආගමිකයන් ඉපදෙන්නෙත් මිය යන්නෙත් යලි පොලවට දිරාපත් වන්නේත් එකම ආකාරයකටයි [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එසේ මියයන මිනිසුන්ට ආගමික වශයෙන් වෙන් වෙන් වූ ස්වර්ග [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]අපා [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආත්ම හෝ[/FONT][FONT=&quot]නිර්වානයන් නොමැති අතර සියලු සත්වයන්ට මරණින් මතු සිදුවන්නේ එකම දෙයකි [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ ඒ[/FONT][FONT=&quot]ආගම් අනුව වෙනත් වෙනත් දේ විශ්වාස කරාට විස්වාස කරන දේ සත්‍ය වීමට හෝ[/FONT][FONT=&quot]නොවීමට ඉඩ ඇත [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මන්ද යත් විස්වාසය ඔබව සත්‍ය කරා ගෙනියන්නේ නැති බැවිනි[/FONT][FONT=&quot] ,[/FONT][FONT=&quot]උදාහරණයක් ලෙස මාගේ පෙම්වතිය මා හැර නොයන බව මට විස්වාස කල හැක [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]නමුත් එය[/FONT][FONT=&quot]සත්‍ය හෝ අසත්‍ය වීමට ඉඩ ඇත :[/FONT][FONT=&quot]P .[/FONT]

[FONT=&quot]යමක් විස්වාස කරනවා යනු තමන් ඒ දේ දන්නවා කියන එක නොවේ .මේ[/FONT][FONT=&quot]ලොව සියලු දෙනා මරණින් මතු ජීවිතයක් උදෙසා කටයුතු කරන අතර [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ ලොව තවම[/FONT][FONT=&quot]ජීවත් වන කිසිම කෙනෙකුන් හරියටම මරනින්මතු[/FONT][FONT=&quot]ජීවිතය කුමක්දැයි නොදන්නා බව බය[/FONT][FONT=&quot]නැතුව ප්‍රකාශ කරමි [/FONT][FONT=&quot], ( [/FONT][FONT=&quot]විස්වාස කරනවා යනු ඔබ දන්නවා කියන එක නොවේ )[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සත්‍ය ලොවට පොදු අතර සත්‍යන්[/FONT][FONT=&quot]තිබිය හැක්කේ එකකි[/FONT][FONT=&quot] .. කිහිපයක් තිබිය හැක්කේ අදහස් පමණි ..[/FONT]

[FONT=&quot]එසේ වූ අදහස් උදෙසා අපි බෙදී [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපහස කරගනිමින් [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෛරය වපුරවමින් සිටිමු ..[/FONT]

[FONT=&quot]බෙදීමට හේතු ....[/FONT]

[FONT=&quot]ඇත්තම කරුණනම් දර්මයන් තුල එසේ බෙදීමට[/FONT] [FONT=&quot]උගන්වනේ නැති නිසා ධර්මයන් එසේ බෙදීමකට ලක්වී නොමැති බවයි [/FONT], [FONT=&quot]බෙදීමකට ලක්වී[/FONT] [FONT=&quot]ඇත්තේ ධර්මයන් නොදත් පිරිස පමණි [/FONT],[FONT=&quot]මේ[/FONT] [FONT=&quot]බෙදීමට[/FONT] [FONT=&quot]මුලික[/FONT] [FONT=&quot]හේතුව[/FONT] [FONT=&quot]වන්නේ ආගම් අදහනවා යයි පවසන [/FONT], [FONT=&quot]නමුත් තමන්ගේ ධර්මය නොදත් පිරිසගේ[/FONT] [FONT=&quot]ක්‍රියා කලාපයී .... නූගතුන් තම දර්මයට යහපතක් කරනවා යයි සිතා තම මතය[/FONT] [FONT=&quot]වෙනුවෙන් අන් මත පග දමයි [/FONT],[FONT=&quot]හිංසා පීඩා කරයි [/FONT], [FONT=&quot]වෛර කරයි [/FONT], [FONT=&quot]අපහස කරයි [/FONT], [FONT=&quot]කුමන්ත්‍රණ කර හෝ පිරිස් වඩවා ගැනීමට මාන බලයි [/FONT], [FONT=&quot]කුමන්ත්‍රණ වලට එරෙහි වීමට[/FONT] [FONT=&quot]ධර්මයට එපිටින් යාමට පිරිස් සංවිධානය කරයි [/FONT], [FONT=&quot]එයින් ධර්මය අදහන පිරිස නොමග[/FONT] [FONT=&quot]යාමට ඉඩ ඇත [/FONT],

[FONT=&quot]ඔව්න් මේ සියලු දේ කිරීමට ක්‍රම කිහිපයක් අනුගමනය කරයි [/FONT]
,
[FONT=&quot]එක ක්‍රමයක් වන්නේ ධර්මයන්හි සදහන් යම් යම් වාක්‍යන් භාවිත කරමින් ධර්මයට[/FONT] [FONT=&quot]පිටින් ගිය තමන් ගේ මතයක් ධර්මය ලෙස අදහන්නන් අතර බෙදීමට උත්සහ කිරීමයි[/FONT] ,,[FONT=&quot]එසේ සම අදහස් දරන නූගතුන් කල්ලි ගැසේ..ඔව්න් අමතක කල දෙය වන්නේ ඒ වාක්‍ය[/FONT] [FONT=&quot]ක්‍රියාත්මක කල යුත්තේ ධර්මය විසින් ඔව්න්ට කියාදුන්[/FONT] [FONT=&quot]කියා දුන් සරල ගුණ[/FONT] [FONT=&quot]දහම් ආරක්ෂා කිරීමට බවයි [/FONT], [FONT=&quot]ඒ වාක්‍ය ක්‍රියාත්මක කිරීමට ගොස් සරල ගුණ දහම්[/FONT] [FONT=&quot]බිදී යානම් ඔබේ ප්‍රයත්නයෙන් ඔබේ ධර්මයට හානිවේ [/FONT],

[FONT=&quot]අනිත් ක්‍රමය නම් උන්ගේ ආගමේ උන් මෙහෙම[/FONT] [FONT=&quot]කරනවා [/FONT],[FONT=&quot]මුන්ගේ උන් මෙහෙම කරනවා ඒවා බලාගෙන අපිට ඉන්ඩ බෑ යනුවෙන් ක්රෝදයක්[/FONT] [FONT=&quot]ඇති කිරීමයි [/FONT],[FONT=&quot]ඒ ඔබේ ධර්මය ගැන නොදැනුවත් කමයි [/FONT], [FONT=&quot]ධර්මයක් පවතිනවා හෝ ආරක්ෂා[/FONT] [FONT=&quot]වනවා යනු[/FONT] [FONT=&quot]ඒ ධර්මය අදහන්නන් තුල ඇති ගුණ යහපත් කම් වැඩීවීම හා අදහන්නන් අතර[/FONT] [FONT=&quot]ඇති ධාර්මික බව වැඩි වීමයි [/FONT],[FONT=&quot]ලෞකික සම්පත් වැඩි කර ගැනීම ධර්මයේ දියුණුව[/FONT] [FONT=&quot]නොවන අතර ඒ අගම අදහන්නන් කොතරම් ධර්මිකද යන්න ආගමක පොහොසත් කම පෙන්වයි [/FONT], [FONT=&quot]කිසියම් ආගමක් ලෞකික සම්පත් වැඩි කර ගැනීමට උපදෙස් දේ නම්[/FONT] , [FONT=&quot]බලෙන් හෝ තම[/FONT] [FONT=&quot]මතය ගෙන යාමට උපදෙස් දේ නම්[/FONT] , [FONT=&quot]ඒ පෙන්වන්නේ ඒ ධර්මයෙහි ඇති බංකොලොත් බවයි [/FONT], [FONT=&quot]මා බෞද්ධයෙක් වන අතර මගේ ධර්මය තවම බංකොලොත් වී නැත[/FONT], ,

[FONT=&quot]කිසියම්[/FONT] [FONT=&quot]කුමන්ත්‍රණයක් ආගමට හනිසිදු කිරීමට සමත්නම් හානිය සිදු වන්නේ ධර්මය[/FONT] [FONT=&quot]අදහන්නන් ධර්මයෙන් දුරස් වීමෙනුයි [/FONT], [FONT=&quot]මාගේ ධර්මය මට කියා දෙන්නේ සිදුවන[/FONT] [FONT=&quot]සියලු නපුරු කම් වලට මෛත්‍රීයෙන් පිළිතුරු දීමටයි [/FONT], [FONT=&quot]එසේ සිටීමෙන් හරියන්නේ[/FONT] [FONT=&quot]නැති බව මට ඔබ කියයි නම් [/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] මා ඔබට කාරණා දෙකක් මතක් කල යුතු වේ [/FONT], [FONT=&quot]එකක්නම් ඔබ කියන්නේ බුදුරජාණන් වහන්සේ දන්නා ක්‍රමයට වඩා හොද ක්‍රමයක් ඔබ[/FONT] [FONT=&quot]දන්නා බවයි [/FONT], [FONT=&quot]අතීතයෙහි යම් කිසි පුද්ගලයෙක්[/FONT] [FONT=&quot]හෝ මෙසේ ධර්මය රැක ගත්ත මෙසේ[/FONT] [FONT=&quot]ධර්මය රැක ගත්ත යයි පවසයි නම් මට කියන්නට තිබෙන්නේ ආගමික කරුණු යනු[/FONT] [FONT=&quot]දේශපාලනික කරුණු නොවන බවය [/FONT], [FONT=&quot]ධර්මය යනු ගොඩනැගිල්ලක් හෝ එවැනි ලෞකික[/FONT] [FONT=&quot]වස්තුවක් නොවේ[/FONT], [FONT=&quot]දේශපාලනයේ මට අයතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට උගන්වන අතර[/FONT] [FONT=&quot]ධර්මය මට යුතුකම් උගන්වයි [/FONT],,,[FONT=&quot]දේශපාලනයෙන් සටන් කරන්නට උගන්වන අතර[/FONT] ,[FONT=&quot]ධර්මයෙන් උගන්වන්නේ මෛත්‍රී කරන්නටයි [/FONT], [FONT=&quot]මා අදහන්නේ බුදුරජාණන් වහන්සේගේ[/FONT] [FONT=&quot]ධර්මය මිස කාගෙවත් දේශපාලනික න්‍යායක් නොවේ[/FONT],,,,[FONT=&quot].[/FONT][FONT=&quot] දෙවන කරුණනම් කිසියම් කුමත්‍රණයක්[/FONT], [FONT=&quot]වෙනුවෙන් අධාර්මික වීමට ඔබ යෝජනා කරයි නම් [/FONT], [FONT=&quot]ඒ කුමන්ත්‍රණ කරුවාගේ ගැටයට[/FONT] [FONT=&quot]හසුවී ඇත්තේ ඔබයි [/FONT],, [FONT=&quot]මන්දයත් කුමන්ත්රණ කරුවාගේ උත්සාහය ධර්මය විනාශ[/FONT] [FONT=&quot]කිරීමටනම් [/FONT], [FONT=&quot]ඔබ කරන්නේ එම කර්ත්ව්‍යයි ...ධර්මයක මිනිසුන් ධර්මය[/FONT] [FONT=&quot]පිළිපදින්නේ නැත්තනම් එම ධර්මය විනාශවේ. ඇත්තටම[/FONT] [FONT=&quot]අවශ්‍ය වන්නේ ධර්මය[/FONT] [FONT=&quot]රැකීමටනම් මිනිසුන්ට ධාර්මික වන්නට උගන්වන්න ධර්මය රැකෙවී.[/FONT]

[FONT=&quot]මේ මා ප්‍රකාශ කල කරුණු සියල්ලම සියලුම ආගම් වලට පොදු කරුණු[/FONT] [FONT=&quot]වේ [/FONT],,,, [FONT=&quot]කතෝලිකයන්ට උගන්වන්නේ සතුරටද ප්‍රේම කිරීමටයි [/FONT], [FONT=&quot]කිසියම්[/FONT] [FONT=&quot]කතෝලිකයෙකු තම මතය හරි යයි සිතා වෙන අයට අපහස කරයිනම් හෝ වෛර කරයිනම් [/FONT], [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඔහුගෙන් ඇසීමට ඇත්තේ ජේසුස් වහන්සේ දේශනා කල[/FONT] [FONT=&quot]සතුරටද[/FONT] [FONT=&quot]ප්‍රේම කිරීම ඔබට ක්‍රියාවෙන් නොකළ හැක්කේ ඔබ ජේසුස් වහන්සේ දේශනා කල[/FONT] [FONT=&quot]ධර්මයටත්[/FONT] [FONT=&quot]වඩා ධර්මයක්[/FONT] [FONT=&quot]දන්නා බව විශ්වාස කරන නිසාද බවයි. [/FONT], [FONT=&quot]කිසියම්[/FONT] [FONT=&quot]ඉස්ලාම් භක්තිකයෙක්[/FONT] [FONT=&quot]එසේ කරයිනම් [/FONT], [FONT=&quot]ඇසියයුත්තේ[/FONT] [FONT=&quot]ඉස්ලාමය[/FONT] [FONT=&quot]සාමයේ ධර්මය යයි හදුන්වන අතර ඒ සාමකාමී බව ඔබතුල නැත්තේ ඔබට නබිතුම ගැන[/FONT] [FONT=&quot]සැකයක් ඇතිනිසාද බවයි [/FONT], [FONT=&quot]කිසියම් බෞද්ධයෙක් එසේ කරයි නම් වෛරයෙන් වෛරය[/FONT] [FONT=&quot]නොසන්සිදේ යන්න ඔබ විස්වාස නොකරන්නේ ඔබ බුදුරජාණන්[/FONT] [FONT=&quot]වහන්සේටත් වඩා දන්නා[/FONT] [FONT=&quot]නිසාද බවයි ...[/FONT]

[FONT=&quot]මාගේ ධර්මයට අපහාස කල හෝ මාගේ ධර්මයට කුමන්ත්‍රණ කල හානි කිරීමට තත්කල කිසිවෙකුත් [/FONT],[FONT=&quot]මා ඉද්රියෙහි[/FONT] [FONT=&quot]මේ මොහොතේ කරදරයකට පත්වීනම් [/FONT], [FONT=&quot]මම ඔව්න් හට උදවු කිරීමට ඉදිරිපත් වෙමි [/FONT], [FONT=&quot]වෛර නොකරමි [/FONT], [FONT=&quot]මන්ද යත් මාගේ ධර්මය මට ඉගැන්වූයේ මනුශ්ශ්ත්වය[/FONT], [FONT=&quot]මෛත්‍රෙය[/FONT] [FONT=&quot]මිස[/FONT] [FONT=&quot]ක්රෝදය නොවන බැවිනි [/FONT],

[FONT=&quot]මේ සියලු කරුණු දෙස බැලුවිට මට හැගෙන්නේ ආගම් ගැන නොදන්නවුන් බෙදී ඇතිබවයි[/FONT] ,[FONT=&quot]කුමන ආගමක වුවත් හොද ධර්මිකයෙක්ට[/FONT] [FONT=&quot]බෙදීමක් නැත ඔහු දන්නේ මනුශ්ශ්ත්වයි[/FONT] [FONT=&quot]හොද ධර්මිකයට ධර්මය උගන්වා ඇත්තේ මනුශ්ශ්ත්වයයි [/FONT], [FONT=&quot]ඔහුට හරි දෙය හරි වනු ඇත[/FONT] [FONT=&quot]නරක දෙය නරක වනු ඇත [/FONT], [FONT=&quot]හරි නරක දැකීමට ඔහු ආගමික වශයෙන් බෙදී නැත [/FONT],[FONT=&quot]ඔව්න්ගේ[/FONT] [FONT=&quot]ධර්මයේ අදහන්නේක්ගේ[/FONT] [FONT=&quot]පවා නරකදේ නරක වශයෙන් දකිනු ඇත[/FONT], [FONT=&quot]ඒ වගේම කිසියම්[/FONT] [FONT=&quot]කෙනෙකුගේ නොදැනුවත් කමට ඔව්න් වෛර කරන්නේද නැත[/FONT] .[FONT=&quot]මන්ද යත් ඒ ධර්මය ඔහුට[/FONT] [FONT=&quot]ධර්මය කියාදී[/FONT] [FONT=&quot]තිබෙන නිසාය ..[/FONT],.. [FONT=&quot]ඔබ ඔබේ ධර්මය දන්නවද [/FONT]?
 
Last edited:
  • Like
Reactions: ela_eluwa120

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    බුදු හාමුදුරුවෝ දශරාජ ධර්මය දේශනා කලානේ යහපත් පාලකයෙක්ට.

    බුදු හාමුදුරුවෝ කොහෙවත් දේශනා කලාද "පින්වත් මහරජ ඔබේ සේනා විසුරුවා හරින්න. ඔබේ කඩු , මුගුරු, ඊ තල, හෙල්ල පලිහ ආදි ආයුධ සත්වයා නසන්නට පාවිච්චි කරන ආයුධ, ඒවා හොඳ නැහැ. ඒ නිසා ඒ ආයුධ උනුකර බත් මුට්ටි , සාස්පාන්, කෝප්ප, හැලිවලන් හදන්න කියලා

    නැහැ නේද? මං මේ නොදන්න කමට අහන්නේ.
     
    • Like
    Reactions: බින්දු

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    [FONT=&quot][/FONT][FONT=&quot] ඒ ඒ ආගම් වෙනස් වෙනස් ස්වරූපන් ගන්න අතර [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකේ තියන විදියට මේකේ වත් මේකේ තියන විදියට එකේවත් වෙනස් වන්නේ නැත [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඒ මොන දේ තිබුනත් ආගම් වශයෙන් සියලු ආගම් වල ප්‍රදාන ඉලක්කය වන්නේ යහපත් ගුණ දම් වලින් පිරුණු ජනසමාජයක් ඇති කිරීමයි .

    [/FONT]
    [FONT=&quot][/FONT]
    ඇත්තද? හොඳටම දන්නවද හැම ආගමකම ඉලක්කය ඒකයි කියල? කොහොමද ඔබතුමා 100% විශ්වාසයෙන් කියන්නේ එහෙම?
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    බුදු හාමුදුරුවෝ දශරාජ ධර්මය දේශනා කලානේ යහපත් පාලකයෙක්ට.

    බුදු හාමුදුරුවෝ කොහෙවත් දේශනා කලාද "පින්වත් මහරජ ඔබේ සේනා විසුරුවා හරින්න. ඔබේ කඩු , මුගුරු, ඊ තල, හෙල්ල පලිහ ආදි ආයුධ සත්වයා නසන්නට පාවිච්චි කරන ආයුධ, ඒවා හොඳ නැහැ. ඒ නිසා ඒ ආයුධ උනුකර බත් මුට්ටි , සාස්පාන්, කෝප්ප, හැලිවලන් හදන්න කියලා

    නැහැ නේද? මං මේ නොදන්න කමට අහන්නේ.
    ඔබ ඉස්ලාම් භ්ක්තිකයෙක්නම් මට කියන්නට තිබෙන්නේ වෙන උත්තරයකි , කෙසේ නමුත් මාගේ ධර්මයතුල රජවරයෙකුටත් පංච සීලය අදාල බව දේශනා කරයි , ඔබ ප්‍රශ්නය අසන්නට එකතු කරගත් සියලු කාරණා වලට උත්තරය එතන ඇත , ඉස්ලාම් භාක්තිකයෙකුනම් සහෝ ඔබ ඉස්ලාම් භක්තිකයෙක් ලෙස ඔබට අදාල වන්නේ ඔබේ ධර්මයෙහි දේශනා කරණ කරුණුවේ ඉස්ලාම් භක්තිකයන්ට මා දන්නා තරමින් වෙන ආගම් වල අඩංගු කරුණු කාරණා තමන්ට රිසි අයුරින් වෙනස් කලයුතු බව දේශනා කර නැත ,.මා දන්නා සමහර ඉස්ලාම් භක්තිකයන් ,ඔබේ ධර්මය ට පිටින් කටයුතු කරණ අතර , ඒ නිසා තමන්ගේ ධර්මය අදහන මින්සුන්ගේ දුර්මත දුරු කර එන මෙන් යෝජනා කරමි ..මන්ද යත් ඉස්ලාම් භක්තිකයෙක් විදියට ඔබට අදාල වන්නේ ඉස්ලාම් ධර්මය පමණක් නිසාවෙනි ..
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ඇත්තද? හොඳටම දන්නවද හැම ආගමකම ඉලක්කය ඒකයි කියල? කොහොමද ඔබතුමා 100% විශ්වාසයෙන් කියන්නේ එහෙම?
    ලොව ආගමක් ඇතිවීමේ හේතුව සොයා බලන මෙන් ඉල්ලාසිටිමි
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මමනං කිසිම ආගමක් නැති නිර්ආගමිකයෙක්

    එකත් හොදයි සහෝ ,ධර්මයෙහි සරණ නොයා ධර්මයක අයිතිවාසිකම් වෙනුවෙන් කුලල්කාගන්න මින්සුන් අතර කිසිදු අයිතිවාසිකමක් නැති ඔබ සැනසීමෙන් ජීවත් වෙනවා වියහැක ,
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඔබ ඉස්ලාම් භ්ක්තිකයෙක්නම් මට කියන්නට තිබෙන්නේ වෙන උත්තරයකි , කෙසේ නමුත් මාගේ ධර්මයතුල රජවරයෙකුටත් පංච සීලය අදාල බව දේශනා කරයි , ඔබ ප්‍රශ්නය අසන්නට එකතු කරගත් සියලු කාරණා වලට උත්තරය එතන ඇත , ඉස්ලාම් භාක්තිකයෙකුනම් සහෝ ඔබ ඉස්ලාම් භක්තිකයෙක් ලෙස ඔබට අදාල වන්නේ ඔබේ ධර්මයෙහි දේශනා කරණ කරුණුවේ ඉස්ලාම් භක්තිකයන්ට මා දන්නා තරමින් වෙන ආගම් වල අඩංගු කරුණු කාරණා තමන්ට රිසි අයුරින් වෙනස් කලයුතු බව දේශනා කර නැත ,.මා දන්නා සමහර ඉස්ලාම් භක්තිකයන් ,ඔබේ ධර්මය ට පිටින් කටයුතු කරණ අතර , ඒ නිසා තමන්ගේ ධර්මය අදහන මින්සුන්ගේ දුර්මත දුරු කර එන මෙන් යෝජනා කරමි ..මන්ද යත් ඉස්ලාම් භක්තිකයෙක් විදියට ඔබට අදාල වන්නේ ඉස්ලාම් ධර්මය පමණක් නිසාවෙනි ..
    රජෙකු දැහැමි පාලකයෙක් ලෙස රටක් කරන ආකාරය බුදුන් වහන්සේ දේශනා කලා නේ. පංචශීලය රජෙකුට අදාල වෙන්න ඇති, නමුත් ඔබතුමා ප්‍රස්නේ මඟ හරිනවනේ.

    මම මුස්ලිම් ආගමින් බුද්දාගමට ආව කෙනෙක්. මම අවුරුදු 3ක් බුද්ධාගම ඉගෙනගත්තා වනවාසි යෝගි භික්ෂුවකගෙන්.පසුව මම නිර් ආගමිකයෙක් බවට පත්වුනා

    මම දන්න තරමින් බුදුදහමේ එන අවිහිංසාව තේරුමක් නොමැතිව ඕනෑම අවස්තාවකට යොදන එකක් නෙවෙයි. සම්මුති සත්‍ය ඇතුලේ ඉන්න රජ්ජුරුවන්ට හමුදා විසුරුවන්න කියලා දේශනා නොකලේ ඒ නිසා. සම්මුතිය ඇතුලේ තමන්ගේ රටට උපද්‍රවයක් වෙනකොට ඒකට ප්‍රතිචාර දක්වන එක රජෙක්ගේ රාජකාරිය නිසා.
     
    ඇත්තටම මට ප්‍රශ්නයකින් මග හරිනට අවශ්‍ය වුයේ නැත , මා කීවේ මා ධර්මයෙන් ඉගෙනගත් දෙය මිස ඔබතුම ධර්මයෙන් ඉගෙනගත් දෙය නොවේ , මා දන්නා ධර්මය අවිසින්සාවාදය වපුරන අතර වැඩිය නැතුව පොඩ්ඩක් ධර්මය කැඩීමෙන් අවිහිංසාවාදය ආරක්ෂා වන බව දුර්මතයකි ,ඔබ තුමා කියනවා වගේ අවිහිංසාවෙන් තොර වූ ධර්මයක් අපට නැත,පංචසීලය කැඩීමට අවසර දුන් කිසිදු දේශනාවක් මා නොදනිමි , සමහරවිට ඔබතුමා දන්නවා වීමට හැක ,එත් ඔබ තුමා මේ තර්ක කිරීමෙන් එන්නට හදන්නේ ධර්මයට සිදුවන හානි වලට එරෙහිව නැගී සිටිය යුතු බවනම් (එමෙන්ම මට ඔබ බෞධ්ධයෙකු විය හැකි යයි සිතේ :D) ,, මා කියන්නේ එය සදහා බෞධ්ධයන්ගේ ඇති ගුණ දම් වලින් හෝ ධර්මයට එපිටින් කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බවයි ... , උන් ගහනකොට නිවට වෙන්ඩ බැරි නිසා අපිත් ගහමු යන්න දේශපාලනික මතයකි ,එසේම හානි සිදුවන හැමවිටම බලසිටීමෙන්ද ධර්මය ආරක්ෂා නොවේ , කල යුත්තේ ධර්මය තුල පිහිට කටයුතු කල හැකි දේශපාලන මතයක් නිර්මාණය කිරීමයි , මරපල්ලා කොටපල්ලා වැනි උසිගන්වන සුළු දේශපාලන මතයක් ඔබේ ධර්මය කුමන්ත්රණ කරුවාගේ ඉලක්කයට රැගෙන යයි ,

    ප්‍රථමයෙන් ඔබ තුමන්ලා මේ ධර්මය වෙනුවෙන් හලන දහදිය බිදු බෞධ්ධයන්ගේ ගෙයින් ගෙට ගොස් ඔව්න් තුල ඇති දුර්මත දුරු කිරීම සංවිධානය කිරීමට යොදවන මෙන් ඉල්ලමි ,ලංකාව බෞද්ධ රටක් වන අතර , අපහට බෞද්ධ නායකයෙකු ඇත , බෞද්ධ කටයුතු පිළිබද අමාත්‍යාංශයක් ඇත , ආගමික කටයුතු අමාත්‍යාංශයක් ඇත ....
    උදාහරණයක් ලෙස මෑතකදී සිදු වූ ප්‍රශ්න මොනවදෙයි බලමු :වෙන කිසියම් ආගමක පල්ලියක් ඉදි කිරීම අපට ප්‍රශ්නයක් නොවන අතර එය ප්‍රශ්නයක් වන්නේ අප ධර්මයේ විදිහට ඓතිහාසික වටිනාකම් ඇති ප්‍රදේශයක හෝ බෞද්ධයන්ට ආගමික කටයුතු සදහා වෙන්කළ ප්‍රදේශයක ඉදිකරනවානම් පමණි , තව ප්‍රශ්නයක් වන්නේ බෞද්ධයන් වෙන අගම් වලට හරවා ගැනීමයි( අපහස කිරීම් ගැන පසුවට කතා කරමි ) , ඇත්තටම මේ ප්‍රශ්න දෙක ආගමික කටයුතු අමාත්‍යංශයට ,බෞද්ධ කටයුතු අමාත්‍යංශයටගත හැකි සරල තීරණ දෙකකින් විසදිය හැක , එසේ විසදුව හැකි කාරණා වෙනුවෙ අපි පෙලබී සිටින්නේ ඒ කරන උන්ගේ ගතියම උන්ටත් පෙන්වීමට යාමයි , එයින් ඔව්න්ගේත් අපෙත් වෙනස නැතිවනු ඇත , ඒ අමාත්‍යංශ දෙකෙන් වන්නේ අවශ්‍ය කාරණයට විසදුමක් නොව ඔබව කුපිත කරවීමේ උත්සහයක් නම් ,එතන සිටින්නේ ඔබ කියන ඔය 400 ක් වූ හොර ලෝගු කරුවන්ගේ පිරිසකි ,මන්දයත් කුපිත කිරවීම තුලින් ආගම අතර ගට්ටනයක් ඇතිවීම තුලින් කරන්නේ කුමත්රන කරන්නාට හේතුවක් නිර්මාණයකර දීමයි , ඔබේ බෞද්ධ සමාජය ධර්මය ගැන දැනුවත් කිරීමේ අවශ්‍යතාව මතුවන්නේ මෙවිටයි .අපි අපේ ධර්මය ගැන දැනුවත්නම් කුමන්ත්‍රණ කරුවට අවස්තවක් නොලැබෙනු ඇත ,කල යුත්තේ ඔබේ චන්දය ඔබේ ධර්මයට සේවය කරන්නාට ලබාදීමයි,නැත්තම් ධර්මය වෙනුවෙන් දේශපාලනයෙන් කරන දේ වෙනස් කිරීමට හඩක් නැගීමයි ,ධර්මය ගැන දැනුවත් බෞද්ධ සමාජය තුල හොර ලෝගු කරුවා හදුනා ගැනීම ප්‍රශ්නයක් නොවේ , එසේ ගන්න තීරණයක් අපව අපේ සාමාන්‍ය ගුණ දම් වලින් හෝ අන් දහම් අතර සහයෝගිතාවයෙන් දුරස් කරන්නේ නැත , දේශපාලනයත් දර්මයත් දෙකකි ඒ කරුණු පටලවා ගන්නට එපා ...

    මේ කරුණු කී ලෙසින් හෝ කී දෙයහි හරය තෝරාගැනීමෙන් අනතුරුව සියලු ධර්මයන් වල ආගමික යුද්ඩ , මනුශ්ශත්වයට එරෙහිවීම් කිරීමට යන පබගාලග පැටලුන සියලු දෙනාට එසේ නොකළ යුතු බව කියදීමටත් , ඕනෑම ආගමක සිටින මනුෂත්වය ඉගෙනගත් සියලු දෙනාට ධාර්මික වීමේ වැදගත් කම පෙන්වාදීමටත් උත්සාහයකි

    අපහස කිරීම ගැන පිළිතුරු දීමට හැක්කේ සිනහවකින් පමණි ,එසේ කරන්නා තමන්ගේ ධර්මය නොදන්නා අය බැවින් ,මා මෛත්‍රී කරමි, ඔබත් කරන්ඩ ....
     
    Last edited:
    • Like
    Reactions: Captain Arjun!!!!!

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    රජෙකු දැහැමි පාලකයෙක් ලෙස රටක් කරන ආකාරය බුදුන් වහන්සේ දේශනා කලා නේ. පංචශීලය රජෙකුට අදාල වෙන්න ඇති, නමුත් ඔබතුමා ප්‍රස්නේ මඟ හරිනවනේ.

    මම මුස්ලිම් ආගමින් බුද්දාගමට ආව කෙනෙක්. මම අවුරුදු 3ක් බුද්ධාගම ඉගෙනගත්තා වනවාසි යෝගි භික්ෂුවකගෙන්.පසුව මම නිර් ආගමිකයෙක් බවට පත්වුනා

    මම දන්න තරමින් බුදුදහමේ එන අවිහිංසාව තේරුමක් නොමැතිව ඕනෑම අවස්තාවකට යොදන එකක් නෙවෙයි. සම්මුති සත්‍ය ඇතුලේ ඉන්න රජ්ජුරුවන්ට හමුදා විසුරුවන්න කියලා දේශනා නොකලේ ඒ නිසා. සම්මුතිය ඇතුලේ තමන්ගේ රටට උපද්‍රවයක් වෙනකොට ඒකට ප්‍රතිචාර දක්වන එක රජෙක්ගේ රාජකාරිය නිසා.

    ඔයාට ඉස්ලාම් ධර්මය එපාවීමට බලපැ හේතු කාරණා දැනගැනීමට කැමතියි:yes::yes:
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    මචන් ඔය Ex-Muslim Ahmed කියන කෙනා ද්වේශ සහගතව මුස්ලිම් ආගමට පහර ගහන කෙනෙක් ... එහි ඇති සමහර මත බේදයට තුඩු දෙන කරුණු පමනක අල්ලාගෙන එම ආගම සම්පුර්ණයෙන් පහත් හා මිලේච්ච ආගමක් ලෙස පෙන්වීමට උත්සහකරන අයෙක... ඔහු බුදුදහම ඉගෙන ගෙන ඇති ... එහෙත් ඔහු බුදු දහමින් යමක් ඉගන ගෙන නැ.... මොකද හොද බෞද්දයෙක් ගේ කර්ය එය නොවන නිසා
     
    • Like
    Reactions: penirasa

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    ඇත්තටම මට ප්‍රශ්නයකින් මග හරිනට අවශ්‍ය වුයේ නැත , මා කීවේ මා ධර්මයෙන් ඉගෙනගත් දෙය මිස ඔබතුම ධර්මයෙන් ඉගෙනගත් දෙය නොවේ , මා දන්නා ධර්මය අවිසින්සාවාදය වපුරන අතර වැඩිය නැතුව පොඩ්ඩක් ධර්මය කැඩීමෙන් අවිහිංසාවාදය ආරක්ෂා වන බව දුර්මතයකි ,ඔබ තුමා කියනවා වගේ අවිහිංසාවෙන් තොර වූ ධර්මයක් අපට නැත,පංචසීලය කැඩීමට අවසර දුන් කිසිදු දේශනාවක් මා නොදනිමි , සමහරවිට ඔබතුමා දන්නවා වීමට හැක ,එත් ඔබ තුමා මේ තර්ක කිරීමෙන් එන්නට හදන්නේ ධර්මයට සිදුවන හානි වලට එරෙහිව නැගී සිටිය යුතු බවනම් (එමෙන්ම මට ඔබ බෞධ්ධයෙකු විය හැකි යයි සිතේ :D) ,, මා කියන්නේ එය සදහා බෞධ්ධයන්ගේ ඇති ගුණ දම් වලින් හෝ ධර්මයට එපිටින් කටයුතු කිරීමට ඉඩ දිය නොහැකි බවයි ... , උන් ගහනකොට නිවට වෙන්ඩ බැරි නිසා අපිත් ගහමු යන්න දේශපාලනික මතයකි ,එසේම හානි සිදුවන හැමවිටම බලසිටීමෙන්ද ධර්මය ආරක්ෂා නොවේ , කල යුත්තේ ධර්මය තුල පිහිට කටයුතු කල හැකි දේශපාලන මතයක් නිර්මාණය කිරීමයි , මරපල්ලා කොටපල්ලා වැනි උසිගන්වන සුළු දේශපාලන මතයක් ඔබේ ධර්මය කුමන්ත්රණ කරුවාගේ ඉලක්කයට රැගෙන යයි ,

    ප්‍රථමයෙන් ඔබ තුමන්ලා මේ ධර්මය වෙනුවෙන් හලන දහදිය බිදු බෞධ්ධයන්ගේ ගෙයින් ගෙට ගොස් ඔව්න් තුල ඇති දුර්මත දුරු කිරීම සංවිධානය කිරීමට යොදවන මෙන් ඉල්ලමි ,ලංකාව බෞද්ධ රටක් වන අතර , අපහට බෞද්ධ නායකයෙකු ඇත , බෞද්ධ කටයුතු පිළිබද අමාත්‍යාංශයක් ඇත , ආගමික කටයුතු අමාත්‍යාංශයක් ඇත ....
    උදාහරණයක් ලෙස මෑතකදී සිදු වූ ප්‍රශ්න මොනවදෙයි බලමු :වෙන කිසියම් ආගමක පල්ලියක් ඉදි කිරීම අපට ප්‍රශ්නයක් නොවන අතර එය ප්‍රශ්නයක් වන්නේ අප ධර්මයේ විදිහට ඓතිහාසික වටිනාකම් ඇති ප්‍රදේශයක හෝ බෞද්ධයන්ට ආගමික කටයුතු සදහා වෙන්කළ ප්‍රදේශයක ඉදිකරනවානම් පමණි , තව ප්‍රශ්නයක් වන්නේ බෞද්ධයන් වෙන අගම් වලට හරවා ගැනීමයි( අපහස කිරීම් ගැන පසුවට කතා කරමි ) , ඇත්තටම මේ ප්‍රශ්න දෙක ආගමික කටයුතු අමාත්‍යංශයට ,බෞද්ධ කටයුතු අමාත්‍යංශයටගත හැකි සරල තීරණ දෙකකින් විසදිය හැක , එසේ විසදුව හැකි කාරණා වෙනුවෙ අපි පෙලබී සිටින්නේ ඒ කරන උන්ගේ ගතියම උන්ටත් පෙන්වීමට යාමයි , එයින් ඔව්න්ගේත් අපෙත් වෙනස නැතිවනු ඇත , ඒ අමාත්‍යංශ දෙකෙන් වන්නේ අවශ්‍ය කාරණයට විසදුමක් නොව ඔබව කුපිත කරවීමේ උත්සහයක් නම් ,එතන සිටින්නේ ඔබ කියන ඔය 400 ක් වූ හොර ලෝගු කරුවන්ගේ පිරිසකි ,මන්දයත් කුපිත කිරවීම තුලින් ආගම අතර ගට්ටනයක් ඇතිවීම තුලින් කරන්නේ කුමත්රන කරන්නාට හේතුවක් නිර්මාණයකර දීමයි , ඔබේ බෞද්ධ සමාජය ධර්මය ගැන දැනුවත් කිරීමේ අවශ්‍යතාව මතුවන්නේ මෙවිටයි .අපි අපේ ධර්මය ගැන දැනුවත්නම් කුමන්ත්‍රණ කරුවට අවස්තවක් නොලැබෙනු ඇත ,කල යුත්තේ ඔබේ චන්දය ඔබේ ධර්මයට සේවය කරන්නාට ලබාදීමයි,නැත්තම් ධර්මය වෙනුවෙන් දේශපාලනයෙන් කරන දේ වෙනස් කිරීමට හඩක් නැගීමයි ,ධර්මය ගැන දැනුවත් බෞද්ධ සමාජය තුල හොර ලෝගු කරුවා හදුනා ගැනීම ප්‍රශ්නයක් නොවේ , එසේ ගන්න තීරණයක් අපව අපේ සාමාන්‍ය ගුණ දම් වලින් හෝ අන් දහම් අතර සහයෝගිතාවයෙන් දුරස් කරන්නේ නැත , දේශපාලනයත් දර්මයත් දෙකකි ඒ කරුණු පටලවා ගන්නට එපා ...

    මේ කරුණු කී ලෙසින් හෝ කී දෙයහි හරය තෝරාගැනීමෙන් අනතුරුව සියලු ධර්මයන් වල ආගමික යුද්ඩ , මනුශ්ශත්වයට එරෙහිවීම් කිරීමට යන පබගාලග පැටලුන සියලු දෙනාට එසේ නොකළ යුතු බව කියදීමටත් , ඕනෑම ආගමක සිටින මනුෂත්වය ඉගෙනගත් සියලු දෙනාට ධාර්මික වීමේ වැදගත් කම පෙන්වාදීමටත් උත්සාහයකි

    අපහස කිරීම ගැන පිළිතුරු දීමට හැක්කේ සිනහවකින් පමණි ,එසේ කරන්නා තමන්ගේ ධර්මය නොදන්නා අය බැවින් ,මා මෛත්‍රී කරමි, ඔබත් කරන්ඩ ....

    :yes::yes:

    මේකට හේතුව යම කිසි දෙයක් සිදු උනාම ඒක මහලොකු ප්‍රශ්නයක් කරගෙන ... තමන් නියම අගමනුකුල කෙනෙක් බවට පෙන්වීමට අනෙකා පරයා නැගී සිටින්නට උත්සහ කිරීමයි... එයින් සිදුවන්නේ ඔහුට දහමේ පවතින මුල් ගුණාංග පවා අමතක කොට දමා තමන්ගේ ආගමට ද අගෞරව වෙන අන්දමෙන් කටුතු කිරීමයි .... එය බලන සිටින අනෙක් ආගම වල අයට එවිට පෙනීයන්නේ එම පුද්ගලයාගේ දුර්වල කම නොවේ සමස්ත බෞද්ධ ආගමේ දුර්වල කමක් කියා.... එහෙයින්.. ඔහු අනෙකට වඩා තම ආගම හානියට පත් කිරීමට දායක වෙලා
     
    අනිවා සහෝ , ඔබේ ධර්මයට අප නොකළ යුතු දේ අප ආගමටද ඔබ නොකළයුතු බව කියාදෙන්න , මේ මාගේ වැයමද එයයි , නමුදු මාගේ ධර්මය අදහන ය පමණක් මෙය කිරීමෙන් වැළකීම ඔබ ධර්මයේ අයට එසේ කිරීමට අවසර දීමක් නොවේ , ඔබේ ධර්මය වෙනුවෙන් ඔබද පෙනී සිටින්න , එවිට මෙවෙනි ප්‍රශ්න ඇති නොවනු ඇත .
     
    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    අනිවා සහෝ , ඔබේ ධර්මයට අප නොකළ යුතු දේ අප ආගමටද ඔබ නොකළයුතු බව කියාදෙන්න , මේ මාගේ වැයමද එයයි , නමුදු මාගේ ධර්මය අදහන ය පමණක් මෙය කිරීමෙන් වැළකීම ඔබ ධර්මයේ අයට එසේ කිරීමට අවසර දීමක් නොවේ , ඔබේ ධර්මය වෙනුවෙන් ඔබද පෙනී සිටින්න , එවිට මෙවෙනි ප්‍රශ්න ඇති නොවනු ඇත .

    මම මචන් මුස්ලිම් නෙවේ... බෞද්දත් නෙවේ....:D ඔව එ‍ක ඇත්ත මෙය දෙපත්තේනම් නවත්තන්න ඕනේ.... ඒත් ඒක පැත්තකින් හෝ නිවැරදි තේරුම ගැනීමක් හෝ ඒ සදහ නැබුරුවක් අවශයි... අපි හැදිලා ඉමු... අනික උන මොන කිව්වත්...එකට උබ පළමු පියවර අරන් තියනවා.... එල කිරි
    11.gif
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මාත් හිතනවා එහෙම නොවේවි කියලා

    නැ බන් , මම තනියෙන් ට්‍රය් කරනවා අපිට අන්‍ය ආගම කරණයෙන් හා මිත්‍යා දුෂ්ටිකත්වයෙන් හානි වලින් ආරක්ෂා වීමට බෞධ්ධයන වශයෙන් එකතු විය යුත්තේ ඒ ගැන නව නීති සම්පාදනය කිරීමට බව කියන්ඩ , එක උනුත් අහන්නේ නැ මුනුත් අහන්නේ නැ ඔක්කටම ඕනි ගහගන්ඩ එකට හරි කිව්වේ නැත්තම් මම නිවටයෙක්ලු , උබවත් කියපන් අපි ඔක්කොම එක්ක ගහගමුද ? සරල උත්තරයක් තියනවානේ බන් , අපේ දේශපාලනේ පැත්තෙන් හදන්ඩ බැරිනම් අපි හදන්ඩ යන්ඩ ඕනි එහෙම කරන උන්වද ? උන් කියන්නේ උන් මරෙන්දත් ලෑස්ති කියල , අපි කියනවා අපි මරෙන්දත් ලෑස්ති කියල , කොහෙටද බන් මේ අපිව ගෙනියන්නේ ? උන්ට කිව්වට කිසීම තේරුමක් නැ , අපේ උන්ට කිව්වට අහනෙත් නැ , මම නිවටය වෙලා ඉන්නවාලු ...
     
    Last edited: