ඔබේ පරිගණකය ගැහැනුද, පිරිමිද
ඇත්තම කියනවනම් මේක පොඩි ෆන් වැඩක්. මෙකෙන් පුළුවන් ඔබේ පරිඝනකය ගැහැනුද? පිරිමිද? කියල හරියටම දැන්ගන්න.
මොකද ඉතින් තමන් එක්ක දවසෙ වැඩි වෙලාව ඉන්න යන්තරේ ගෑනියෙක්ද පිරිමියෙක්ද නැත්තම් ......
කියල දැනගන්න එක කෝකටත් හොඳයිනෙ, නැද්ද මං අහන්නෙ..කරන්න තියෙන්නෙ පොඩි දෙයක්.
1. මුලින්ම Notepad එක Open කරගන්න.
2. ඊට පස්සෙ පහළින් තියෙන Code එක සම්පූර්ණයෙන්ම select කරල Copy කරගන්න. (Ctrl+c ඔබන්න) ඊ ලඟට ඒ copy කර ගත්ත code එක කලින් open කරපු notepad එක තුළට Paste කරගන්න. (Ctrl+v ඔබන්න)
CreateObject("SAPI.SpVoice").Speak"I love you"
3. හරි නේද? දැන් තියෙන්නෙ ඒක Save කරගන්න එක. Note pad එකේ File ->Save යන්න තෝරන්න. File name එක Gender.vbs ලෙස දෙන්න. Save as type කියන තැනට "all" යන්න තෝරන්න. Encoding කියන තැනට "ANSI" යන්න තෝරන්න. අන්තිමට Save කරගන්න ඕනෙ තැන තෝරල ( උදා:- Desktop) Save කියන එක ඔබල Save කරගන්න.
4. දැන් ඔයාලට පේනව ඇති මේ File එක Save කරගත්ත තැන Gender නමින් Icon එකක් තියන බව. ඒක Double click කරල සද්ද නැතුව අහගෙන ඉන්න.
5. කොහොමද? ගෑනුද? පිරිමිද? නැත්තම්.......
මගේ යන්තරේ නම් පිරිමි කට හඬකින් මට "I Love You" කිව්වා.
ඔයාලගෙ යන්තරත් ගෑනුද, පිරිමිද කියල යන්නත් අමතක කරන්නත් එපා හොඳේ