ඔබේ බත් පතට එන්නට කුකුලා විඳින වදය

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
tho marenne bada wele pilikawak awilla boru nam balapan.kana ekata newei wena un kanna polabawanawata
hikz mama nam ubata prarthana karanne na .mokada ubata aniwa hadenawa.mata kate hadenne mama vegitarian nisada ponnayo.

සත්තුන්ගේ මස් කන්න බයයි
ඒ උනාට මිනිස්සුන්ට ශාප කරන්නේ පිලිකා එන්න කියලා
අනේ මෙහෙමත් පොන්නයෝ
:lol:
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    url
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මට ඔලුව කැක්කුමයි මේකේ ටිකක් කියවනකොට...... :dull:

    කුකුල් මස් කෑම ගොඩාක් දුරට අඩු කරලා තියෙන්නේ දැන් නම්....... :eek:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,043
    9,362
    113
    Microsoft
    මට ඔලුව කැක්කුමයි මේකේ ටිකක් කියවනකොට...... :dull:

    කුකුල් මස් කෑම ගොඩාක් දුරට අඩු කරලා තියෙන්නේ දැන් නම්....... :eek:

    ai itin sampurrnennma natara karanna bari?:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට මන් ගැනම සන්තෝසයි බන් මස් මාලු නොකන එක ගැන.. මේ වගේ ත්‍රෙඩ් හරි අඩුවෙන් බම්ප් වෙන්නෙත්. සමහර වෙලාවට මේ වගේ ත්‍රෙඩ් වලට කවුන්ටර් අටෑක් කරන සෙට් එකකුත් ඉන්නවා එලකිරියෙ..
    කොහොම හරි ත්‍රෙඩ් එක දාපු එකාට ගොඩක් පින්...
    නොදැක්ක අයට දකින්න බම්ප්
     
    • Like
    Reactions: HarshaLulzSec

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,043
    9,362
    113
    Microsoft
    මට මන් ගැනම සන්තෝසයි බන් මස් මාලු නොකන එක ගැන.. මේ වගේ ත්‍රෙඩ් හරි අඩුවෙන් බම්ප් වෙන්නෙත්. සමහර වෙලාවට මේ වගේ ත්‍රෙඩ් වලට කවුන්ටර් අටෑක් කරන සෙට් එකකුත් ඉන්නවා එලකිරියෙ..
    කොහොම හරි ත්‍රෙඩ් එක දාපු එකාට ගොඩක් පින්...
    නොදැක්ක අයට දකින්න බම්ප්

    :love::love::love: