ඔබේ බත් පතට එන්නට කුකුලා විඳින වදය

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    avatar370295_8.gif
     

    AnuradhaRa

    Well-known member
  • මස් කෘතිමව වවන්ඩ බැරිද?

    රසට කන එක තියාගන්ඩත් ඕන..

    සතා දුක් විඳින එක නැති කරන්ඩත් ඕන..

    එක්කො වේදනාවක් නැති විදියට සතාව මරන්ඩ පුලුවන්නං, ඒකත් ලොකු දෙයක්..

    මොනාහරි බෙහෙතක් ඇඟට විද්දොත් කෑමට ගන්ඩ බැරුව යනව හැබැයි :rolleyes:
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,359
    1,823
    113
    colombo

    මම නම් කනවා... ඒත් කන්නැතුව ඉන්න පුළුවන්නම් ලොකු දෙයක්... මේවා බැලුවට පස්සෙ වත්