ඔබේ බත් පතට එන්නට කුකුලා විඳින වදය

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    Very good thred

    70MBzpT.jpg


    මස් පිණිස ඇතිකරන කුකුළන් ගැන ඔබ නොදත් දේ



    1.ලොව පුරා බිලියන 51.4 පමණ බිත්තර කෘත්‍රීමව රක්කවා,උපදින පැටවුන් අධිකව පෝෂණය කර ඝාතනය කරනු ලබන්නේ දින 42ක් වයස පැටවු ලෙසයි.කුකුලෙක්ගේ සාමාන්‍යය ආයු කාලය අවුරුදු 10-15 අතර වේ.


    2.එක්සත් ජනපදයේ ආහාර වෙනුවෙන් ඝාතනය කරන ගොඩබිම වෙසෙන සතුන් අතරින් 99%ක්ම කුකුළන් සහ කළුකුමා යන කුරුළු විශේෂයි.


    3.මස් පිණිස ඇතිකරන කුකුළු පැටවුන්ගේ වර්ධන වේගය ,ඔවුන්ගේ ජාන වෙනස් නොකල පූර්වජයන්ට වඩා 65 ගුණයකින් වැඩිය.නමුත් කුකුළු පාලනය සම්බන්ධ කර්මාන්තයට මෙම වර්ධන වේගයද ප්‍රමාණවත් නොවේ.


    4.ජානමය ලෙස වෙනස් කරන ලද මෙම කුකුලන් හෘදාශ්‍රිත රෝගවලින් පෙළේ.ඔවුන්ගෙන් 4.7%ක් එම තත්ත්වයගෙන් පීඩා විදියි.දින 42ක කෙටි ජීවිත කාලය තුල එය ක්‍රමයෙන් වැඩිවේ.මෙම කුඩා පැටවුන් 42 තුල දැවැන්තව වැඩුණද ඒ දේහයට සරිලන ලෙස ඔවුන්ගේ හෘදය සකස් නොවේ.


    5.සෑම වසරකම ගෝලීයව අවම වශයෙන් බිලියන 12.5ක් පමණ කුකුළන් වේදනාකාරී පාදවල ප්‍රශ්නවලින් පෙළේ.ඔවුන්ගේ පාදවල කොරවීමක් දක්නට ඇත.ඊට හේතුව සීඝ්‍ර වර්ධනයයි.මෙය ස්වභාව ධර්මයට පිට යන ක්‍රියාවලියක් නිසා එවැනි විකෘති ඇතිවේ.

    ORBPUQm.jpg
    කොරයක් සහිතව උපන් කුකුල් පැටවෙක්​





    6.කුකුළු ගොවිපොලවල අධික එක්වන මළපහ නිසා ඇතිවන ඇමෝනියා වායුවට නිරාවරණය වීම නිසා කුකුලන්ට ශ්වසනය ආශ්‍රිත රෝග ඇතිවේ.


    7.සති හයකට පසුව කුකුළන් ඝාතකාගාර වෙත ගෙන යාමට භාරව සිටින්නන් පැමිණේ ඔවුන් එන්නේ මධ්‍යම රාත්‍රියේ අඳුරේය.ඉන්පසු කුකුලන් කකුල්වලින් අල්ලා කූඩුවලට පටවයි.මෙම ක්‍රියාවේදී කුකුළන්ගේ කකුල් කැඩී යාම,අත්තටු ඉරීයාම,කැඩීයාම,ශරීර උෂ්ණත්වය අඩුවීම,හෘදයාබාධ ආදීය ඇතිවේ.ඝාතකාගාරයට ගෙන යන අතරතුර කුකුළන් මිලියන ගණනක් අවසන් හුස්ම හෙළයි.

    FYFtgND.jpg
    Chicken “catchers”​



    oKbt4F9.jpg
    Chicken-catching machine​





    8.1990 දශකයේදී කුකුලන් අල්ලාගැනීම පහසු කිරීමට සහ වේගවත් කිරීමට Chicken-catching machine නම් උපකරණය හඳුන්වා දී තිබේ.එය වැකුම්ක්ලීනරයක් මෙන් ක්‍රියා කරමින් කුකුළන් ඇදගනියි.ටොන් 6ක් පමණ බර මෙම යන්ත්‍රය මගින් පැයකට කුකුලන් 7000ක් පමණ් එකතු කරගන්නට සමත්බව කියවේ.

    8iikjVd.jpg
    Chicken-catching machines​





    9.කූඩුවලට අතුරු සිදුරු නොමැතිව පුරවන කුකුලන් පැය 12ක් පමණ කාලයක් ගමන් කරමින් ඝාතකාගාර වෙත ළඟාවේ.ආහාර ,ජලය නොමැතිව දරුණු උෂ්ණත්ව තත්ත්වයන් යටතේ ඔවුන් ගමන් කරයි.ඉන් ඉවතට ගන්නා තෙක් කුකුළන්ට තවත් පැය 12ක් පමණ බලා සිටින්නට සිදුවේ.

    V8ydeoB.jpg
    තම අවසන් මොහොත එන තෙක් සිටින කුකුල් පැටවෙක්​





    10.ලෙඩවලින් පෙළෙන සහ තුවාල කුකුළන් පණපිටින්ම වළදමයි.පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවකි.





    11.ඝාතකාගාරයේදී කුකුළන් උඩුබැලි අතට එල්ලයි.ඉන්පසු කුකුලන් විදුලිය කැවූ ජලයේ ගිල්වයි.(ශ්‍රී ලංකාවේ සුළු පරිමාණයෙන් ගෘහස්ථව කෙරෙන කුකුළන් ඝාතනය කිරීමේදී ,කුකුළන්ගේ කකුල් වලින් අල්ලා උණු ජලයේ ඔබා ගනියි.)එවිට කුකුළන්ගේ පිහාටු පහසුවෙන් ගැලවී යන බව කියවේ.

    8Mdbr9c.jpg




    12. මිලියන ගණනක් කුකුලන් සහ කළුකුම් සතුන් ඔවුන්ගේ හිස ඉවත් කල පසුව පුළුස්සා ගැනේ.


    13.kill cone,decompression,gas chambers ආදී ක්‍රම ඔස්සේ කුකුළන් ඝාතනය කෙරේ.kill cone යනු අතිශය කෲර ඝාතන විදියකි.මෙහිදී පුනීලයක් වැනි උපකරණයක කුකුළාගේ හිස පැත්ත ඇතුලුකරයි.ඉන්පසු උගේ හිස පුනීලයේ යටි පස කුඩා සිදුරෙන් පහළට අදියි.එවිට ඌ කෑගසන්නට පටන් ගනියි.මාරාන්තික වේදනාවක් සහිතව උගේ මුඛයෙන් රුධිරය ගලා යයි.

    Q06IX9Q.jpg
    kill cone​





    14.ඝාතකාගාර වෙත ගෙන යන කුකුළන් අතර රෝගී,කොර සහිත සහ වේදනාවෙන් පෙළෙන උන්ද සිටියි.ඔවුන් සැල්මොනෙල්ලා,ඊකෝලයි,Campylobacter ආදී බැක්ටීරියාවලින් ආසාදනය වේ.එවිට එම මස් ආහාරයට ගන්නා මිනිසුන් ආහාර විෂවීමෙන් පෙළෙයි.ආහාර විෂ වීමට ප්‍රමුඛතම මූලාශ්‍රය වන්නේ කුකුල් පාලනය ආශ්‍රිත නිෂ්පාදන බව කියවේ.එම නිසා මෙම කුකුළන් විෂ නාශක රසායනික ද්‍රව්‍යවල ගිල්වා ගැනේ.

    NharLsv.jpg
    ප්‍රවාහනය කරද්දී මාර්ගයේ වැටී සිටි කුකුල් පැටවෙක්​





    15.වසර 60ට අඩු කාලයකදී බොයිලර් කුකුලන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව 1400% වැඩිවී තිබේ.එනම් 1950 දශකයේදී මිලියන 580 සිට අදවන විට බිලියන 9ක් දක්වාය.


    16.දැන් කුකුළන් මිනිත්තුවකට 140 බැගින් මරාදැමිය හැකිය.ඒ සඳහා කාර්යක්ෂම යන්ත්‍ර මිනිසා සතුය.







    හලාල් ඝාතකාගාරයක්​



    මෙහි සිටින්නේ එතරම් හීලෑ නැති විශාල පාද සහිත කුඩා පපු ප්‍රදේශයක් දරන කුකුළන්ය.​


    tq1gJzj.jpg





    මධ්‍යම වර්ගයේ බොයිලර් කුකුලන්.ඔවුන් එතරම් ක්‍රියාශීලී නැති සංවේදනයෙන් අඩු කුකුලන්ය.

    AkWslNQ.jpg





    සුළු පරිමාණයේ ඝාතකාගාරවල සිටින බොයිලර් කුකුලන්

    XOXcto7.jpg





    කුකුළු වර්ගයන්ගේ මිල දර්ශයක.උන්ගේ බර කිරන්නේ මරා දමන්නට පෙරය.

    X3Y7ZxA.jpg





    මරා දැමීමට පෙර කුකුලෙකුගේ බර කිරන අයුරු.හලාල් සම්ප්‍රදායට අනුව තවත් සතෙක් අනෙකා මරන අයුරු නොදැකිය යුතුබව සඳහන්වේ .

    eWwHZYf.jpg





    කුකුලාගේ බොටුව ඉරා දමයි.ඉන්පසුව උගේ රුධිරය වෑසීමට සලස්වයි.කුකුලාව දමන්නේ ඌට දගලන්නට නොහැකි කේතු ආකාර උපකරණයකටය.

    x3ZZ6LS.jpg





    කුකුලා තත්ත්පර 30 ඇතුලත මියයන බව ඝාතකාගාර පාලකයා කීවද සිරුර මිනිත්තුවක් පමණ හෝ ඊටත් වඩා සැලෙයි.

    jgRBV3h.jpg





    කුකුලාගේ දැගලීම අවසන් වූ පසු උණුවතුරෙන් සෝදා ගනියි.සමහර පාරිභෝගිකයන් සිසිල් වතුරෙන් තෙමා ගන්නවාට කැමැත්තක් දක්වයි.ඒ නිසා හිමිකරුවා උණු ජලය සහ සිසිල් ජලය යන දෙයාකාරයටම පහසුකම් සලසා තිබේ.

    sV3IMZr.jpg





    ඉන්පසුව දෙපා සහ පියාපත් ඉවත් කරයි.

    j7eANxY.jpg




    මෙම යන්ත්‍රය මගින් කුකුලාගේ මළ සිරුරේ පිහාටු ඉවත් කරයි.​


    CJ1IYyp.jpg





    ඉන්පසු මෙම මළ සිරුර වෙනත් කාමරයකට ගෙන යයි.

    j7QPHCM.jpg





    එහිදී සිරුරේ පියාපත්,කකුල් සහ පිහාටු තවදුරටත් ඉවත් කරයි.එය මාංශයක් ලෙස පෙනෙන අයුරින් සකසයි.

    i2Ab2gY.jpg





    හිස සහ බොටුව ඉවත් කෙරේ.

    4Qrfowf.jpg





    ඉන්පසු අභ්‍යන්තර අවයව වන අතුණුබහන්,බඩවැල් ආදිය ඉවත් කෙරේ.

    IAJKN6B.jpg





    කුකුලා ආහාර ජීරණයට පෙර gizzard නම් අවයවය මගින් ආහාර යාන්ත්‍රිකව බිද හෙළයි.මෙහි දැක්වෙන්නේ මරා දැමූ කුකුලෙක්ගේ gizzard නම් කොටසයි.

    HLpRPQg.jpg





    කුකුලන්ගේ සිරුරුවලින් ඉවත් කරන කොටස්

    byhsdMc.jpg





    කුකුලන් ගින්නේ පිසගැනීම

    knHB9nS.jpg





    Source:freefromharm.org,seriouseats.com

    -HrshaLulzSec-


    mewa TV wala pennanna ona ban
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔච්චර දුක් විදලා බතට එන කුකුලව කෑවේ නැත්තන් උ මැරෙන එකත් අපරාදේ...:yes: :yes:
     

    qwert90

    Member
    Oct 15, 2015
    117
    5
    0
    ඔච්චර දුක් විදලා බතට එන කුකුලව කෑවේ නැත්තන් උ මැරෙන එකත් අපරාදේ...:yes: :yes:
    tho marenne bada wele pilikawak awilla boru nam balapan.kana ekata newei wena un kanna polabawanawata
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    tho marenne bada wele pilikawak awilla boru nam balapan.kana ekata newei wena un kanna polabawanawata

    මම මැරිලා ඉවරයි හුත්තෝ... අයෙත් මැරෙන්න දෙයක් නෑ...:P
    උබටත් කටේ පිලිකාවක් ඇවිල්ල මැරෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.. :)
     

    qwert90

    Member
    Oct 15, 2015
    117
    5
    0

    මම මැරිලා ඉවරයි හුත්තෝ... අයෙත් මැරෙන්න දෙයක් නෑ...:P
    උබටත් කටේ පිලිකාවක් ඇවිල්ල මැරෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.. :)

    hikz mama nam ubata prarthana karanne na .mokada ubata aniwa hadenawa.mata kate hadenne mama vegitarian nisada ponnayo.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේක කියවපු වෙලාවේ ඉදන් චිකන් කාපු නැති ය අත උස්සන්න. :baffled: