ඔබේ මනාපය කාටද?

මීළඟ මැතිවරණයේද&

  • මහින්ද මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට

    Votes: 169 72.5%
  • රනිල් මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට

    Votes: 32 13.7%
  • මෛත්‍රීපාල මහතා ප්‍රමුඛ නිදහස් පක්ෂයට

    Votes: 6 2.6%
  • අනුර මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට

    Votes: 26 11.2%

  • Total voters
    233

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,524
    35,384
    113
    ඔය නොකිය කියන්නෙ පොනිල ගේන්ඩ කියල එහෙම නෙමේ නේද?:lol::lol::lol:

    නෑබන් පිස්සුද. චම්පික, අනුර කුමාර, ආරියශීල වික්‍රමනායක, තව ඉන්නවා මතක් වෙන්නේ නෑ.

    ආරියශීල වික්‍රමනායක- මෙයා ගැන කිව්වේ මිනිහා තරම් දේශීය කර්මාන්ත නංවන්න වැඩ කරන පුද්ගලයෙක් මම දැකලා නෑ
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,063
    240
    63
    Dehiwala
    චම්පික දැන් එක්සත් ජාතික පෙරමුණෙන් නේද ඉල්ලන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෑබන් පිස්සුද. චම්පික, අනුර කුමාර, ආරියශීල වික්‍රමනායක, තව ඉන්නවා මතක් වෙන්නේ නෑ.

    ආරියශීල වික්‍රමනායක- මෙයා ගැන කිව්වේ මිනිහා තරම් දේශීය කර්මාන්ත නංවන්න වැඩ කරන පුද්ගලයෙක් මම දැකලා නෑ
    පිස්සු කියවන්ඩ එපා බන්, වෙන දෙයක් කියපන් ප්‍රායොගික දෙයක්,
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,622
    8,855
    113
    රූකඩ රාජ්ජේ
    CC4KAEJUUAApU5z.jpg

    Power of COCONUT

    :lol::lol::lol::lol::lol:

    ඒකාබද්ධ විපක්ෂේ

    ​
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    589
    241
    43
    41
    Kalutara
    මහින්දගේ සමහර වැඩ නිසා නිසා කලකිරිලා මෛත්‍රීට චන්දේ දුන්නට දැන් අපිම ගේන්න වලිකාපු යහපාලනය අපිටම කෙලින විදියට මහින්දගේ ටීම් එකට දෙනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ.
    අනික මහින්ද කියන්නේ කල් පැනපු කෙනෙකුත් නෙමේ තවම.
     
    • Like
    Reactions: Glass Killerz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,524
    35,384
    113
    මහින්දගේ සමහර වැඩ නිසා නිසා කලකිරිලා මෛත්‍රීට චන්දේ දුන්නට දැන් අපිම ගේන්න වලිකාපු යහපාලනය අපිටම කෙලින විදියට මහින්දගේ ටීම් එකට දෙනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ.
    අනික මහින්ද කියන්නේ කල් පැනපු කෙනෙකුත් නෙමේ තවම.

    "තුක් නොදකින්! ගොන් රජා හොඳ නැති නිසානේ පැරකුම්බ්‍රා ව ගෙනවේ. දැන් ඌ හොඳනැති නිසා ආපහු ගොන් රජා හොඳ වෙන්නේ කොහොමද? ඔකනේ ලංකාවට හෙනගැහිලා තියෙන්නේ. ඇයි මිනිසුන්ට බැරි අලුත් එකෙත් ගැන හිතන්න"
     
    • Like
    Reactions: mldarshana