ඔය නොකිය කියන්නෙ පොනිල ගේන්ඩ කියල එහෙම නෙමේ නේද?![]()
නෑබන් පිස්සුද. චම්පික, අනුර කුමාර, ආරියශීල වික්‍රමනායක, තව ඉන්නවා මතක් වෙන්නේ නෑ.
ආරියශීල වික්‍රමනායක- මෙයා ගැන කිව්වේ මිනිහා තරම් දේශීය කර්මාන්ත නංවන්න වැඩ කරන පුද්ගලයෙක් මම දැකලා නෑ
ඔය නොකිය කියන්නෙ පොනිල ගේන්ඩ කියල එහෙම නෙමේ නේද?![]()
ඒ මොකක් ද ඒ සීන් එක? බෑන් කරන්න මෙතන මම මුකුත් කරල නෑනේ ? කාටවත් කඩේ ගිහින් නෑ..
පිස්සු කියවන්ඩ එපා බන්, වෙන දෙයක් කියපන් ප්‍රායොගික දෙයක්,නෑබන් පිස්සුද. චම්පික, අනුර කුමාර, ආරියශීල වික්‍රමනායක, තව ඉන්නවා මතක් වෙන්නේ නෑ.
ආරියශීල වික්‍රමනායක- මෙයා ගැන කිව්වේ මිනිහා තරම් දේශීය කර්මාන්ත නංවන්න වැඩ කරන පුද්ගලයෙක් මම දැකලා නෑ
මහින්දගේ සමහර වැඩ නිසා නිසා කලකිරිලා මෛත්‍රීට චන්දේ දුන්නට දැන් අපිම ගේන්න වලිකාපු යහපාලනය අපිටම කෙලින විදියට මහින්දගේ ටීම් එකට දෙනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ.
අනික මහින්ද කියන්නේ කල් පැනපු කෙනෙකුත් නෙමේ තවම.