ඔබේ මනාපය කාටද?

මීළඟ මැතිවරණයේද&

  • මහින්ද මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට

    Votes: 169 72.5%
  • රනිල් මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට

    Votes: 32 13.7%
  • මෛත්‍රීපාල මහතා ප්‍රමුඛ නිදහස් පක්ෂයට

    Votes: 6 2.6%
  • අනුර මහතා ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණට

    Votes: 26 11.2%

  • Total voters
    233

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    New Election Poll

    Vote.png

    මචන්ලා, ඉදිරියට එන මැතිවරනයේදී ඔබගේ මනාපය ලබාදෙන්නේ කුමන පක්ෂයටද?

    හේතුවත් ඒ එක්කම කියන්න.. වලි දා ගැනීමෙන්, රෙප් කාපා ගැනීමෙන්, මඩ ගසා ගැනීමෙන් වැළකෙන්න..

    පොඩ්ඩක් බලමු මොන පක්ෂයටද එලකිරියේ සෙට් එකේ වැඩි දෙනෙක් සප් එක දෙන්නේ කියල.. :):):yes:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ටෝයියෝ අඬන නිසා රනිල් මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට vote කරා....:(:(:(
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    කෝ සෙට් එක Vote කරමු බලන්න.. වැඩිම මනාපේ එලකිරියේ කාටද කියල බලමු!
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කෝ සෙට් එක Vote කරමු බලන්න.. වැඩිම මනාපේ එලකිරියේ කාටද කියල බලමු!

    මනාපේ ප්‍රදර්ශනය කරන්න ගිහින් දැන් එකෙක් බෑන් වෙලා මුළු එලකිරියේම කට්ටියව ඇමතුවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,448
    113
    මහින්ද උත්තමයා හොඳනැති නිසානේ ජනතාව මෑන්ස්ව පරාජය කලේ. ඉතින් පැරකුම්බ්‍රා හොඳ නැත්නම් ආයේ මහරජාව ගෙනාව කියලා හොඳ වෙන්නේ කොහොමද? ඇයි බන් මිනිස්සුන්ට අලුත් එකෙක් ගැන හිතනේනේ නැත්තේ. මට නම් හිතෙන්නේ ලංකාවේ බයියන්ට ප්‍රජාතන්ත්‍රවාදය තේරෙන්නේ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද උත්තමයා හොඳනැති නිසානේ ජනතාව මෑන්ස්ව පරාජය කලේ. ඉතින් පැරකුම්බ්‍රා හොඳ නැත්නම් ආයේ මහරජාව ගෙනාව කියලා හොඳ වෙන්නේ කොහොමද? ඇයි බන් මිනිස්සුන්ට අලුත් එකෙක් ගැන හිතනේනේ නැත්තේ. මට නම් හිතෙන්නේ ලංකාවේ බයියන්ට ප්‍රජාතන්ත්‍රවාදය තේරෙන්නේ නෑ.
    ඔය නොකිය කියන්නෙ පොනිල ගේන්ඩ කියල එහෙම නෙමේ නේද?:lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මහින්ද උත්තමයා හොඳනැති නිසානේ ජනතාව මෑන්ස්ව පරාජය කලේ. ඉතින් පැරකුම්බ්‍රා හොඳ නැත්නම් ආයේ මහරජාව ගෙනාව කියලා හොඳ වෙන්නේ කොහොමද? ඇයි බන් මිනිස්සුන්ට අලුත් එකෙක් ගැන හිතනේනේ නැත්තේ. මට නම් හිතෙන්නේ ලංකාවේ බයියන්ට ප්‍රජාතන්ත්‍රවාදය තේරෙන්නේ නෑ.

    නෑ නෑ අපිට ජවිපෙ කොහොමත් ඕනි නෑ
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මනාපේ ප්‍රදර්ශනය කරන්න ගිහින් දැන් එකෙක් බෑන් වෙලා මුළු එලකිරියේම කට්ටියව ඇමතුවා

    ඒ මොකක් ද ඒ සීන් එක? බෑන් කරන්න මෙතන මම මුකුත් කරල නෑනේ ? කාටවත් කඩේ ගිහින් නෑ..