ඔබේ ව්‍යාපාරයටත් වෙබ් අඩවියක් හදා ගන්න දැන්ම කතා කරන්න 071 668 8282

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඔබේ ව්‍යාපාරයටත් වෙබ් අඩවියක් හදා ගන්න දැන්ම කතා කරන්න 071 668 8282 | 025 572 8282

    Business / Personal / E-commerce / News / Gossip / Blog / Travel / Cash On Delevery

    රු 10000/- සිට

    E-mail [email protected]
    Web : lankawebhosting.net
    Tel : 071 668 8282 | 025 572 8282

    ඕනෑම වෙබ් සයිට් එකක් සති දෙකක් තුල කරලා දෙනවා. Nulled/Themes Plugin භාවිතා කරන්නේ නෑ. Domain Name එක , Cpanel Password / Web Site එකේ Password ඇතුළු සියළු දේ ඇතුළු Backup එකක් වෙබ් අඩවිය හදලා අවසානයේ දෙනවා.

    වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය ගැනත් කියලා දෙනවා.

    මම ගිය සතිවල එළකිරි එකේ දෙන්නෙක් ට වෙබ් සයිට් දෙකක් කරලා දුන්නා මේ මිලටම. Advance වත් ගන්නේ නැතුව කරලා දුන්නේ
     
    Last edited:
    • Haha
    Reactions: aggregate

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Danma call karanna oneda? Passe barida

    ලියලා තියෙන එක අවුල් නිසාද එහෙම ඇහුවේ

    අවුලක් නෑ ෆ්‍රී Time එක්ක කතා කරන්න 24/7 මේ Numbers වැඩ කරනවා
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    මචන් මගේ හිතේ කාලයක් ඉදන් තියනවා ලංකාවේ පරිසරය (nature) ගැන පොඩි වෙබ් එකක් හදා ගන්න. මට ඕන මෙන්න මේ වගේ ඩිසයින් එකක්. ඔයාට මේවගේ ඒවා කරන්න පුලුවන්ද ?

    https://pitch-tents.co.uk/
    https://www.sweetmagnoliagelato.com/
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මචන් මගේ හිතේ කාලයක් ඉදන් තියනවා ලංකාවේ පරිසරය (nature) ගැන පොඩි වෙබ් එකක් හදා ගන්න. මට ඕන මෙන්න මේ වගේ ඩිසයින් එකක්. ඔයාට මේවගේ ඒවා කරන්න පුලුවන්ද ?

    https://pitch-tents.co.uk/
    https://www.sweetmagnoliagelato.com/

    Puluvn machan

    khomada machan price

    10000/- සිට කරනවා මචන් Call එකක් දෙන්න 071 668 8282 නැත්තම් P.M එකක් දාන්න