16GB RAM, VPS Offer

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,069
    10,253
    113
    36
    අපේ Host එකේ VPS Offer එකක් තියෙනවා මේ SSD VPS එක දෙනවා Rs 4400/- Monthly.

    DirectAdmin License එකත් Free දෙනවා හැමදාටම

    E-mail Inbox එකටම යනවා. (Spam එකට යන්නේ නෑ)

    Bandwidth එක Unlimited ලැබෙනවා

    16GB RAM එකක් තියෙනවා

    Web Hosting එකක් කරන්න හිතං ඉන්න කෙනක් ට උනත් සුදුසුයි මේ VPS එක.

    ✔ 99.9% Uptime තියෙනවා
    ✔ 24/7/365 Support එක දෙනවා ඔබේ වෙබ් අඩවිය සම්බන්ධව ඕනෑම දෙයකට සහය වීමට පුළුවන්.
    ✔ Server Location : Dallas
    ✔ දින 7 ඇතුලත අපේ පැත්තෙන් මොනවා හරි තාක්ෂණික ගැටළුවක් උනොත් මුදල් ආපසු දෙන්න පුළුවන්.



    offer.png



    මෙතනින් Order කරන්න https://lankawebhosting.net/client/index.php?rp=/store/special-offer

    වැඩි විස්තර සදහා කතා කරන්න 071 668 8282 | 025 572 8282


    Valid till 31st Jan 2021

     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,391
    7,381
    113
    කො ෆ්‍රි lightning bolts ඔප්ශන් එක ?
    mother calling ඉන්ක්ලුඩඩ් ද ? VPS එක ගන්න කට්ටියගේ පර්සනල් ඩිටෙල්ස් මෙකෙ ශෙයාර් වෙයිද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,069
    10,253
    113
    36
    mother calling ඉන්ක්ලුඩඩ් ද ? VPS එක ගන්න කට්ටියගේ පර්සනල් ඩිටෙල්ස් මෙකෙ ශෙයාර් වෙයිද ?
    අපෙන් Hosting අරගෙන තියෙනවා විශාල පිරිසක් ඒ කිසි කෙනක් ගේ පර්සනල් දේවල් එලියට ගිහින් නෑ වගකීමෙන් කියනවා. එහෙම බය කෙනක් ඉන්නවා නම් මගෙන් ගන්න එපා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,391
    7,381
    113
    අපෙන් Hosting අරගෙන තියෙනවා විශාල පිරිසක් ඒ කිසි කෙනක් ගේ පර්සනල් දේවල් එලියට ගිහින් නෑ වගකීමෙන් කියනවා. එහෙම බය කෙනක් ඉන්නවා නම් මගෙන් ගන්න එපා
    විශාල පිරිසක් විශාල පිරිසක් විශාල පිරිසක්
    විශාල පිරිසක් විශාල පිරිසක්
    විශාල පිරිසක් විශාල
    විශාල පිරිසක්
    පක තමා ...

    උබට අමතකද මෙකෙ ත්‍රිඩ් එකක් දැම්මා කියලා වෙන කෙනෙක්ගේ පර්සනල් ඩිටෙල්ස් එක්ක ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,069
    10,253
    113
    36
    විශාල පිරිසක් විශාල පිරිසක් විශාල පිරිසක්
    විශාල පිරිසක් විශාල පිරිසක්
    විශාල පිරිසක් විශාල
    විශාල පිරිසක්
    පක තමා ...

    උබට අමතකද මෙකෙ ත්‍රිඩ් එකක් දැම්මා කියලා වෙන කෙනෙක්ගේ පර්සනල් ඩිටෙල්ස් එක්ක ?
    පර්සනල් ඩිටෙල්ස් කවුද දැම්මේ පිස්සු ද ? එයා තමයි මට බැනලා පොස්ට් එකක් දාලා තිබ්බේ නිකන් මගේ තිඩ් එක කන්න එපා උබේ hosting විකින්නේනේ නෑ කියලා උබ කවුද කාටද කඩේ යන්නේ කියලා මම දන්නවා
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,086
    113
    Wakanda
    මම එදා ඔයාගෙන් ගත්ත ඩිල්ඩො එක ඒක යූස් කරන ගර්ල් කීවා දෙපාරයි වැඩකරේ දැන් වැඩකරන්නෙ නෑ කියලා. රිටර්න් කරන්න පුලුවන්ද. අලුත් එකක් දෙනවද.
    මං ඒක එයාට බර්ත්ඩෙ ගිෆ්ට් එකක් විදියට දුන්නෙ. මාත් සවුත්තු වෙනවා ඔයාගෙ බාල බඩු හන්දා.
     
    • Haha
    • Like
    Reactions: Nadun26 and vito

    0x9

    Well-known member
  • Mar 18, 2015
    524
    812
    93
    අපේ Host එකේ VPS Offer එකක් තියෙනවා මේ SSD VPS එක දෙනවා Rs 4400/- Monthly.

    DirectAdmin License එකත් Free දෙනවා හැමදාටම

    E-mail Inbox එකටම යනවා. (Spam එකට යන්නේ නෑ)

    Bandwidth එක Unlimited ලැබෙනවා

    16GB RAM එකක් තියෙනවා

    Web Hosting එකක් කරන්න හිතං ඉන්න කෙනක් ට උනත් සුදුසුයි මේ VPS එක.

    ✔ 99.9% Uptime තියෙනවා
    ✔ 24/7/365 Support එක දෙනවා ඔබේ වෙබ් අඩවිය සම්බන්ධව ඕනෑම දෙයකට සහය වීමට පුළුවන්.
    ✔ Server Location : Dallas
    ✔ දින 7 ඇතුලත අපේ පැත්තෙන් මොනවා හරි තාක්ෂණික ගැටළුවක් උනොත් මුදල් ආපසු දෙන්න පුළුවන්.



    offer.png



    මෙතනින් Order කරන්න https://lankawebhosting.net/client/index.php?rp=/store/special-offer

    වැඩි විස්තර සදහා කතා කරන්න 071 668 8282 | 025 572 8282


    Valid till 31st Jan 2021
    openvz ද kvm ද?, public IP එකක් දෙනවද ? (සමහරු NAT විතරක් දෙනවනේ port forwarding එක්ක ).. මොනවද extra features තියෙන්නේ වැඩිපුර ගෙවල active කරගන්න පුළුවන්? (BGP sessions, IPv6 blocks, extra IPv4 වගේ දේවල් )
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,069
    10,253
    113
    36
    openvz ද kvm ද?, public IP එකක් දෙනවද ? (සමහරු NAT විතරක් දෙනවනේ port forwarding එක්ක ).. මොනවද extra features තියෙන්නේ වැඩිපුර ගෙවල active කරගන්න පුළුවන්? (BGP sessions, IPv6 blocks, extra IPv4 වගේ දේවල් )
    OpenVZ මචන්, KVM තියෙනවා අපේ හැබැයි USA නමේ Germany/Finland

    IPv6 blocks nam denne na ipv6 2i , extra ipv4 $1i
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    524
    812
    93
    OpenVZ මචන්, KVM තියෙනවා අපේ හැබැයි USA නමේ Germany/Finland

    IPv6 blocks nam denne na ipv6 2i , extra ipv4 $1i
    ok මචන් OpenVZ මගේ requirement එකට ගැලපෙන්නේ නෑ.. මට docker setup එකකට KVM තියන VPS තියන එකක් හොයන්න.. OpenVZ 6 වල dockerවැඩ කරන්නේ නෑ... OpenVZ 7 වල නම් docker වල නම් docker වැඩ එත් KVM වාගේ smoothly run වෙන්නේ නෑ.. OpenVZ 6 තමයි ගොඩක් VPS වල තියෙන්නේ මම බලපු ඒවගේ...
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,069
    10,253
    113
    36
    ok මචන් OpenVZ මගේ requirement එකට ගැලපෙන්නේ නෑ.. මට docker setup එකකට KVM තියන VPS තියන එකක් හොයන්න.. OpenVZ 6 වල dockerවැඩ කරන්නේ නෑ... OpenVZ 7 වල නම් docker වල නම් docker වැඩ එත් KVM වාගේ smoothly run වෙන්නේ නෑ.. OpenVZ 6 තමයි ගොඩක් VPS වල තියෙන්නේ මම බලපු ඒවගේ...

    OpenVZ 7 තියෙන්නේ ඔයාට ඕනම් KVM දෙන්න පුළුවන් USA Server එකෙන්
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    524
    812
    93
    OpenVZ 7 තියෙන්නේ ඔයාට ඕනම් KVM දෙන්න පුළුවන් USA Server එකෙන්
    මගේ client ගේ location එකට (Edmonton, Alberta) latency එක බලන්න ඕන ගන්න ඉස්සෙල්ල මචන්.. Iperf endpoint එකක් හරි 1GB වගේ හොස්ට් කරපු file එකක් හරි තියනවද ටෙස්ට් එකක් කරලා බලන්න?
     
    • Like
    Reactions: Nadun26

    0x9

    Well-known member
  • Mar 18, 2015
    524
    812
    93
    මූම ප්‍රශ්න අහල,මූම රිප්ලයි කරනවා :lol:
    මචන් උබ කියන්නේ 0x9 (මම ) කියන්නේ Nadun26 fake එකක් වගේ දෙයක්ද? ලියන style එකෙන් හොයා ගන්න පුළුවන් හරිද කියල :lol:
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,069
    10,253
    113
    36
    මගේ client ගේ location එකට (Edmonton, Alberta) latency එක බලන්න ඕන ගන්න ඉස්සෙල්ල මචන්.. Iperf endpoint එකක් හරි 1GB වගේ හොස්ට් කරපු file එකක් හරි තියනවද ටෙස්ට් එකක් කරලා බලන්න?

    PM . කලා බලන්න.


    thank you


    thank you