Shared Hosting අවුරුද්දටම රු 800/- සිට Call 071 668 8282

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Domain Sell කරන්නේ නෑ අපි , .com .net .org .info වගේ ඒවා නම් ලංකාවේ අයගෙන් ගන්න හදන්න එපා. විශේෂයෙන් ලංකාවේ අයගෙන් Domain එකයි Host එකයි එකම තැනකින් ගන්න යන්න එපා. මට අත්දැකීම් තියෙන නිසා කියන්නේ ලංකාවේ අය traffic වැඩි වෙනකොට Domain එක වෙන කෙනක් ට විකුනනවා. නැත්තම් එයාලගේ Host එකේ අවුලක් ආවාම ඔයා වෙන එකකට මාරු වෙන්න ගියෝත් එක එක දේවල් කරන්න ඉඩ තියෙනවා.

    .com වගේ ගන්නවා නම් මේ සයිට් වලින් ගන්න

    namesilo.com
    namecheeap.com

    Namesilo වලින් Domain එකක් මිල දී ගන්න විදිය දන්නේ නැත්තම් මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා බලන්න. https://lktips.com/2020/03/09/how-to-buy-domains-registered-with-namesilo/

    Godaddy honda nadda ban?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Godaddy honda nadda ban?
    එකේ මිල ගනම් හොදටම වැඩි නේ whois protection එකට වෙනම ගෙවන්න ඕනේ එත් namesilo එකේ හැම අවුරුද්දේ ම $ 9 .com Godaddy හැර අනිත් හැම තැනකම whois protection එක ෆ්‍රී දෙනවා
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    එකේ මිල ගනම් හොදටම වැඩි නේ whois protection එකට වෙනම ගෙවන්න ඕනේ එත් namesilo එකේ හැම අවුරුද්දේ ම $ 9 .com Godaddy හැර අනිත් හැම තැනකම whois protection එක ෆ්‍රී දෙනවා

    Appa. Thanks for the info machan. Mama GoDaddy eken .com domain ekak aran use karanawa dan awurudu 3k thisse. Mata eka ayeth namesilo eken ganna bari wei neda?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Appa. Thanks for the info machan. Mama GoDaddy eken .com domain ekak aran use karanawa dan awurudu 3k thisse. Mata eka ayeth namesilo eken ganna bari wei neda?
    ඔයාට ඔය Domain එක Namesilo හෝ වෙනත් Company එකකට Tansfer කරගන්න පුළුවන්. tanfer fee එක ගෙව්වා ම ෆ්‍රී වසරක් Renew වෙනවා. හැබැයි Renew එකට මාසයක් තියලා වත් කරන්න ඕනේ. මොකද Tansfer වෙන්න යන කාල සීමාව හරියටම කියන්න බෑ.

    මම lktips.com ගත්තේ $ 2 Godaddy එකෙන් එකේ Renew එක වැඩි නිසා namesilo එකට tansfer කලා $ 9 එසැනින් tansfer උණා ඔයාට වැඩේ කරගන්න හෙල්ප් එකක් ඕනම් කියන්න මම දෙන්නම් ෆ්‍රී.

    thank you machan
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඔයාට ඔය Domain එක Namesilo හෝ වෙනත් Company එකකට Tansfer කරගන්න පුළුවන්. tanfer fee එක ගෙව්වා ම ෆ්‍රී වසරක් Renew වෙනවා. හැබැයි Renew එකට මාසයක් තියලා වත් කරන්න ඕනේ. මොකද Tansfer වෙන්න යන කාල සීමාව හරියටම කියන්න බෑ.

    මම lktips.com ගත්තේ $ 2 Godaddy එකෙන් එකේ Renew එක වැඩි නිසා namesilo එකට tansfer කලා $ 9 එසැනින් tansfer උණා ඔයාට වැඩේ කරගන්න හෙල්ප් එකක් ඕනම් කියන්න මම දෙන්නම් ෆ්‍රී.

    thank you machan

    Thank you very much for this info machan. Mama me gana danagena hitiye na. Mama tikak search karala balala try ekak dennam. Awulak awoth umben ahannam. Thanks again bro.