ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    හදීස්සියට දවසක් කාර් එකක් ගත්ත රෙන්ට් එකට..
    කොහොම හරි නවත්තල තියෙද්දි ඒක මොකෙක් හරි එකෙක් හප්පන් ගීහින් අවුලක් නෑ ඉන්ශුවරන්ස් තියනවනෙ.. මම කෑබ් සරේස් එකට කොල් කරල විස්තරය කිවුවම කිවුව ඉන්ශුවරන්ස් කතා කරන්න එපා ඒ ගොල්ලො පියව ගන්න විදිහක් තියනව හවසට වාහනේ ගෙනත් බාරදෙන්න කියල..

    මාත් ගිහින් බාරදුන්න.. ඒතකොට ඌ කියනව මේක හදන්න රුපියල් 3500/= යනව 5000/= අඩු රෙපෙයාර් වාහනේ ගත්ත කෙනා කරන්න ඕනෙ කියල... කරුනා කරල 3500/= දෙන්න කියල.
    මම කිවුවා මොන ලබ්බටද ඉන්ශුවරන්ස් දාන් ඉන්නෙ කියල... පොඩි පොඩි ඒවා ගත්තහම නෝක්ලේම් අපරාදෙලු.. මම සෑලුනෙ නෑ 3500 දුන්න පහුවදාම යාලුවෙක් යවල අර වාහනෙම ගෙන්න ගත්ත හිතට දුකයි තමා මොනා කරන්නද හොද ලයිට් කනුවක් බලල මුලින්ම ඈරිය වව් පෑත්තෙ දොරවල් දෙකම දකුන කටු කම්බි වෑටක් දිගේ ගත්තා ලස්ස්නේ බෑ


    තව පිට්ටනියක දාල ඩෝනාට්ස් 100ක් විතර ගෑහුව... පිටිපස්ස සයිට් එකේ ලෝඩර් එකකට යෑවුවා...
    ඉස්සරහ ශෙල් ලයිට් බෆ්‍රර් සහ බොනට් එක යන විදිහට H අයන් එකකට ඈරිය..
    හම්බේ වාහනේ ලස්සන .. බෝම්බෙට අහුවෙලා වගේ.... අනිතිමට ගිහින් බාරදෙද්දි මාත් ගියා.. පොඩ්ඩක් සදෙදාන් අවහම මම ඈග්‍රී මන්ට් ඒක පෙන්නල සොරි හොදේ කියල ආව

    ඒත් පස්සෙ කේන්තිය නිවුනාහම හිතට පුදුම දුකක් දෑනුනා.. පාවු අර මනුස්සය කියල.. ආයෙගිහින් අරවාහනේන් බාගය්ක් මගෙ ගානෙ හ්දල දුන්න... අපේ කම්පෑනි වර්ක්ශොප් දාල

    උබෛ වෙඩ ටික ඇහුවම ඇගම හිරිවෙටෙනවා ඔයි... පට්ට වැඩක්නේ උබ කොරල තියෙන්නේ... මගෙන් රෙප්++.. :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: chamal89

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    mamath oya wage game dilaa thiyanawa...

    ekak kiyannum..dawasak mama kiri mutti 3k gattha kadayakin.. yaluwekuge gedara yanagaman.. gihilla balanakota mama thorapu badu newei deela thiyenne..abulma abul..mama pita ekek kiyala hitala apau ena ekak neha kiyala
    mun mata parana badu dilaa...

    ethin mama aye ena gaman giyaa kadeta..pora maawa aduna gattha...

    mamath ganan ganne nethiwa..gattha hoda aluth kiri mutti 5kma..salli denne nethiwa mama kelinma mutti tikath aran car ekata negga..aru mage passen awa.. matthaya salli kiyala..


    eka karapu balu wede mama uta kiuwa...ubata onanum policeyata yanna kiyala mama paagala awa...

    pataa wedak karala thiyenne... reps added... :):):)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අඩො එල..!! වසරේ එලම ත්‍රෙඩ් එක..!! :yes::yes::yes::yes:මමත් තවත් මනුස්සයෙක්ව රිද්දන එක අනුමත කරන්නෙ නෑ. එත් මචං මට ගෙමක් දුන්න එකෙක්ට ගේමක් දුන්නෙ නැත්තන් නිකන් කෑවෙ නෑ වගේ..! නැත්තන් ඒ කාලකන්නි පඩමක් ඉගෙන ගන්නෙ නෑ..!!



    :yes::yes::yes::yes::yes:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    පට්ට ත්‍රෙඩ් එක...... :):):) එක හිතින්ම අතහිත මගෙන්......... මොකෝ මාත් ඔය වගේමයි.................... ඉක්කෝම කුණු බෙන්ගාල බොක්කට කියල මාත් බුක්මාක් කරගත්ත........

    :frown:රොබොට් අයියා

    රොබෝට් ලොක්කත් මේ ත්රෙඅඩ් එකේ.. හී හී හී..
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    yako mekat ekka baladdi marizi trd eka tawa hodai ne ban,,meka awilla kelinma HELL ma tyena deamon code cez 1q

    ඒක නම් ඇත්ත මචන්... මම මේ ත්රෙඅඩ් එක අහම්බෙන් දැක්කේ ටිකකට කලින්.. මම තාමත් කියවනවා... පට්ට වැඩකාරයෝනේ ඉන්නේ බන්...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචං, මොන දේ කරත් සත්තුන්ට නම් ගහන්න කරන්න යන්න එපා.යකෝ බල්ලො හපන් නැතුව රොටී දාන්නද??? උන් හපනවා තමා. ඒක උගේ රාජකාරිය.ඔතන ප්‍රශ්නේ තියෙන්නේ බල්ලා හපන එක ගෙදර මිනිස්සු ගනන් ගන් නැති එකනේ. ඒකට බල්ලා පලි නෑනේ. කරනවා නම් කරන්න ඕනේ ගෙදර මිනිස්සුන්ට ගේමක් දෙන එක. නැතුව සතෙකුට පොල්ලකින් තඩි බාන එක නෙමෙයි. ගෙදර ජනෙල් දෙක තුනක් කුඩු කරලා දාපන්. එතකොට කොහොමත් ගෙදර මිනිස්සු දැන ගන්නවා බල්ලගේ සීන් එකට තමා ජනෙල් වලට ශොට් එක වැදුනේ කියලා. මොන දේ කරත් තිරිසන් සත්තුන්ට අනුකම්පා කරපන්. මිනිස්සුන්ට වගේ නෙමෙයි.උන්ට තේරෙන්නෑ උන් කරන්නේ මොනවද කියලා වත්.
    \\\




    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මුල ඉදලා කියවාගෙන ආවා... ඒ නිසා අදහසක් දාන්න හිතුනා ඔන්න් එකෙක්වත් මල පැනල වලියට එන්න එපා....

    පළමු කාරණය ඩීමන්කෝඩ්ට...
    මචෝ මම උඹ කියනදේ වැරදි වෙන්න පුළුවන්.. ඒත් මේ ලංකාවෙ ඉන්න උන්ට අපි කියන්න ගියොත් එන්නෙ කරේ නගින්න... අනික තමා බස් එකක් ගනිමු මම කතාකලාට සහායට බල්ලෙක්වත් එන්නෙ නෑ... වාසනාව එකෙක්හරි ආවොත්.. ඔය 177 බස්වල එහෙම නිකම් බැනල බලපන්... තබේකට ගනන් ගන්නෙ නෑ උන්.. අපි දිගටම බැන්නොත් බහින්න කියනවා... දෙන්නෙක් තුන්දෙනෙක් සෙට් උනොත් ගොඩ... ඒ නිසා මේ වැඩේ වැරදි නමුත් අපේ තරහ නිවාගන්න හොද ක්‍රමයක් මචං උඹ කියන්නෙ... ඒ නිසා මම එතනදි උඹත් එක්ක එකගයි.. අනික උඹ දෙන හැම පොයින්ට් එකක්ම ක්‍රිෙය්ටිව් ඒව දෙන්නෙ අනුන් හදන්න නෙමෙයි අපේ හිත සනසගන්න ඕන නිසා බව තේරෙනවා මචං...

    දෙවැන්න ඩීමන් කෝඩ් එක්ක රණ්ඩු කරණ දෙදෙනාට...
    ඔන්න හැමෝම ඔබවගේ වෙනවනම් ලෝකය කොච්චර ලස්සනද කියල හිතෙනව සහෝ... දැන් බලන්න ඔබලා බනිද්දිත් ඩීමන් එයාගෙ වැඩේ ඔබලට බනින ගමන් කරනවා... ඔන්න ඕක තමයි අපේ රටට වෙලා තියෙන්නේ.. මේක ඩීමන්ගෙ වැරැද්දක් නෙමෙයි ඔහු ඒ තත්වෙට පත්වෙලා තියෙන්නෙත් මේ රටේ හැටියට... ඩීමන්ට අසාධාරණයක් ඌ නිසා ඒ තත්වෙට පත් වෙලා... නමුත් මම එකම සිතින් ප්‍රාර්ථනාකරන්නෙ ඔබ දෙදෙනා විදියට හැමෝම හිතනවානම් ඩීමන්කෝඩ්ල බිහිවෙන එකක් නෑ කියන එකයි..

    අවසන් කාරණය තමා...
    ඩීමන්කෝඩ් සහෝ එක්කො ඔයාගෙ වැඩේ කරගෙන යන්න, නැත්නම් බැනගන්න... මොකද මචන් අන්තිමට පේනදේ තමා වක්‍රාකාරව උඹ වෙනඋන්ට කරපු වැඩේ අර දෙන්නා වක්‍රාකාරව උඹට කරනවා... උඹේ ගමන ඒ දෙන්න නිසා බාධා වෙනවා..

    මම කියන්නෙ නෑ ඔබ කිසිවෙක් වැරදියි කියලා.. මම කියන්නෙ දෙපාර්ශවයේම තර්ක හරි...

    ලංකාවේ දැන් තත්වය අනුව අපේ ඩීමන් සහෝ නිවැරදියි... නමුත් ඔහු හා රණ්ඩුවෙන දෙදෙනා පවසනදේ ගැන සැලකිල්ලක් දැක්වුවොතින් කියන්න තියෙන්නෙ හැමෝම ඔවුන් වගේනම් මේ රට කොච්චර හොදද කියල... හිතන්න ටොපි කොලය මද දුරක් ගිහින් ඩස්ට්පින් එකට දාන්න බැරි රටක අපි මොනව කතාකලත් වැඩක් වෙයිද ඩීමන් කියනව වගේ උන්ට දඩුවමක් දැනෙන්න නොදී....

    (මේක මගේ අදහසක් පමණයි මචන්ලා... රණ්ඩුවට ආවා නෙමෙයි හොදේ...)

    අනිවා උබ කියන එක 100% හරි :yes:
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    මචං උඹ කියන කතාව 1000 % ක් ඇත්ත ....ඒත් ඕකෙන් උඹ කියන වැඩේ වෙනවද ? සිට් කැපුවහම අන්තිමට ඒකෙනුත් දුක් විඳින්නේ ඒවායේ වාඩිවෙලා යන මිනිස්සුන්ටම නේද ....උන්ට වෙන හැම අලාබයක්ම අපි වගේ ඕවයේ යන එන අයගෙන්ම කොහොමහරි පියව ගන්න එක ඕකුන්ට මහා දෙයක් නෙවේ....උඩ බලං කෙල ගහගන්නවා වගේ වැඩක් නෙව....

    හැබැයි ඔය ජාතියේ වෙන සීන් නම් මමත් කරලා තියෙනවා....අපේ අල්ලපු ගෙදර ඉන්නෙත් මහා එපා කරපු ඉරිසියාකාර කාලකන්නියෙක්...ඕකගේ මැරිච්ච පොල ගහක් තිබ්බ අපේ වත්තට ඇල වෙලා...අපේ තාත්ත උට කිව්වා ඒක කපන්න කියල....උ ගණන් ගත්තේ නෑ....අපේ තාත්තත් වැඩිය ප්‍රශ්න ඇති කරගන්න කැමති නෑ....අවංකවම මගෙනම් ඉවසීම වෙලාවකට ටිකක් අඩුයි...ඒක හොඳ දෙයක් නෙවේ කියල මම දන්නවා....
    ඉතින් දවසක් ඔය පොල් ගහේ කරටිය කඩන් වැටුනා අපේ වත්තට ...අම්මහරි කව්රුහරි එතන හිටියනං මහා විනාසයක් වෙන්නේ....මට යකා නැග්ග.....මම පොල් කරටිය අතුත් එක්කම අරගෙන ගියා උගේ ගෙදරට...උගේ ගේ ඉස්සරහ කඩයක් දාගෙන ඉන්නේ...මම පොල් කරටිය පිටින් විසිකරා උගේ කඩේ ඇතුලටම උගේ ටොෆි බෝතලුයි තරාදියයි පෙල්ලිල යන්නම....කට්ටියම ෆුල් හොල්මන්....වෙලාවට තාත්ත ඇවිල්ල මාව ශේප් කරන් එක්කන් ගියේ....
    එයින් පස්සේ උගෙන් ඒ වගේ කරදර නං තාම උනේ නෑ
    නීතිය රකින්න ඉන්න පරයෝ තමන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැති උනාම කාටවත් කරදරයක් නොකර ඉන්න හදන අහිංසක මිනිස්සුත් අවනිතියට යනවා....ඒක අපේ පව තමයි මචං
    ඒත් හැම ප්‍රශ්නයක් ම රැජිනිකාන්ත් වගේ විසඳන්න යන එක හොඳ දෙයක් නෙවේ....මොකද බල්ලෙක් අපේ කකුල කෑවට අපිට බල්ලගේ කකුල කන්න බෑ නෙ

    Patta kathaawa machan... Reps added.. :):):)
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    නීතිය රකින්න ඉන්න පරයෝ තමන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැති උනාම කාටවත් කරදරයක් නොකර ඉන්න හදන අහිංසක මිනිස්සුත් අවනිතියට යනවා....

    Agreed... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    fattam TRD kunuharpa tibbe nattan,,
    deamon ciode,,mat dannamko maget amdan cez tikak,,uben adahas awashayi

    ow ban sinhala danne nethi ponnayo dennek awith meka kaala. eth unta wiruddhawa ekekwath katha karala ne. demon witharayi. ithin thread eka ketha wela.
    kohoma unath demon kiyanne nam ela dial ekak bawa penawa
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    revenge_is_sweet_19.jpg
     
    Last edited: