ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

ආ කොහොමද කොල්ලනේ ඔන්න කාලෙකට පස්සේ මම ආව. ත්‍රෙඩ් එකක් බම්ප් වෙනවා කියල කිව්ව නිසා. ඒත් මම මේක බම්ප් කරන්න පොන්සියෝ දෙන්නෙක් පත් කරලයි තිබුනේ. උන් ඇවිත් නැහැ වගේ. සමහර විට කාගේ හරි කටට ගන්නවා ඇති. Nalindax, Night fury කියල පොන්සියෝ දෙන්නෙක්. හරි කමක් නෑ. උනුත් හම්බ කරන්න එපයි.

අලුත් දේවල් ටිකක් තියනවා තව ටිකකින් දාන්නම්.
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ko me ponsla denna Nalindax and Night fury?

    කෑටේ පිරිලා නෑද්ද බෙරිහන් දෙන්නේ ඉදා මේ සත 5ත් ගහගනින් ....... එතකොට හරි යයි.:D පරන තුවාල තාම රිදෙනව නේද පුතේ. තුවාල වේලෙන්න කලින් වටේ ගියාම ඔහොම තමා.:lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මමත් ඔහොම වැඩක් කරා... හිනා යනව මතක් වෙනකොටත්

    මගේ හොදම යාලුවාට ලොකූ බූට් එකක් හම්බුනා... කොල්ලා ෆුල් අවුලෙන් හිටියෙ... හේතුවක් දන්නෙත් නෑ... පස්සෙ පන්සලෙ කටින පින්කම දවසෙ කොල්ලො ටික සෙට් උනා... සෙට් එකම අර කෙල්ලගෙ ගෙවල් පත්තෙ ගියා.. මම බූට් කාපු එකාට කිව්ව අපි පොඩි ගේමක් දෙමු කියල... කෙල්ලගෙ ගෙදර කවුරුත් නෑ... උන් අල්ලපු ගෙදර උන් එක්කත් තරහඉ... කෙල්ලගෙ ගෙදර තප්පෙන් පන්න ගමන් මට පෙනුනෙ දඩාර සයිස් මල් පෝච්චියක්... ඒක අරන් ගිහින් අතෑරිය ගෙ දොරකඩම... පස්සෙ ඉතින් අනික් මල් පෝච්චි වලට අනික් උන් ටික හොදට සලකුවා... ඉතුරු වෙලා තිබ්බ මල් පෝච්චි, වතුර හෝස්, අනන්මනන් ටික අල්ලපු ගෙදර ගිහින් තිබ්බ...එහෙ ඒව මෙහෙන් ගෙනත් තිබ්බා... පස්සෙ ශේප් එකෙ මාරු වෙලා එතනින් ආවා... පහුවදා එහේ හෙන වලි... පොලිසියෙනුත් ඇවිත්... අපි මුකුත් නොදන්න තොත්ත බබාලා වගේ ගිහින් බලන් හිටියා...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ආ කොහොමද කොල්ලනේ ඔන්න කාලෙකට පස්සේ මම ආව. ත්‍රෙඩ් එකක් බම්ප් වෙනවා කියල කිව්ව නිසා. ඒත් මම මේක බම්ප් කරන්න පොන්සියෝ දෙන්නෙක් පත් කරලයි තිබුනේ. උන් ඇවිත් නැහැ වගේ. සමහර විට කාගේ හරි කටට ගන්නවා ඇති. Nalindax, Night fury කියල පොන්සියෝ දෙන්නෙක්. හරි කමක් නෑ. උනුත් හම්බ කරන්න එපයි.

    අලුත් දේවල් ටිකක් තියනවා තව ටිකකින් දාන්නම්.

    ko me ponsla denna Nalindax and Night fury?
    අඩෝ උඹව දැක්ක කල්. අපි මේ පාළුවෙන් හිටියේ බං බයිට් එකට ගන්න එකෙක් නැතිව.:yes::yes: තාමත් ඉතින් පුරුද්ද නේද උඹේ? වෙලාව නෑ බං එල්ලි එල්ලි ඉන්න මේවා එක්කම. උඹ ඉතින් අර නම කියලා Mention කරපු නිසාම ඉතින් රිප්ලයි එකක් දැම්මේ නැත්තම් හරිත් නෑනේ ;);)
    සෑහෙන්න කාලයක් තිස්සේ බරටම වැඩ තියෙන්නේ ඇති නේද උඹට මේ පැත්තේ එන්න බැරිවෙන්න. ඔව් ඉතින් කාගෙත් සුන්දරීලට කොහොමත් වැඩ තියෙනවානේ
    :lol::lol:
     
    මමත් ඔහොම වැඩක් කරා... හිනා යනව මතක් වෙනකොටත්

    මගේ හොදම යාලුවාට ලොකූ බූට් එකක් හම්බුනා... කොල්ලා ෆුල් අවුලෙන් හිටියෙ... හේතුවක් දන්නෙත් නෑ... පස්සෙ පන්සලෙ කටින පින්කම දවසෙ කොල්ලො ටික සෙට් උනා... සෙට් එකම අර කෙල්ලගෙ ගෙවල් පත්තෙ ගියා.. මම බූට් කාපු එකාට කිව්ව අපි පොඩි ගේමක් දෙමු කියල... කෙල්ලගෙ ගෙදර කවුරුත් නෑ... උන් අල්ලපු ගෙදර උන් එක්කත් තරහඉ... කෙල්ලගෙ ගෙදර තප්පෙන් පන්න ගමන් මට පෙනුනෙ දඩාර සයිස් මල් පෝච්චියක්... ඒක අරන් ගිහින් අතෑරිය ගෙ දොරකඩම... පස්සෙ ඉතින් අනික් මල් පෝච්චි වලට අනික් උන් ටික හොදට සලකුවා... ඉතුරු වෙලා තිබ්බ මල් පෝච්චි, වතුර හෝස්, අනන්මනන් ටික අල්ලපු ගෙදර ගිහින් තිබ්බ...එහෙ ඒව මෙහෙන් ගෙනත් තිබ්බා... පස්සෙ ශේප් එකෙ මාරු වෙලා එතනින් ආවා... පහුවදා එහේ හෙන වලි... පොලිසියෙනුත් ඇවිත්... අපි මුකුත් නොදන්න තොත්ත බබාලා වගේ ගිහින් බලන් හිටියා...

    onna weda :yes::yes:
     
    dishanwis

    Well-known member
  • මේක මගෙ යාලුවෙක්ගෙ සීන් එකක් ... පොර හොද බූට් එකක් කෑව.. ගෙවල් වලිනුත් සීන් එක කතා කරල තියෙද්දි... අනේ හෑම සුමානෙම ඉරිද රෑට අපි සෙට් වෙනව.. අනේ ඊට පස්සෙ අරකෙල්ලගෙ ගෙදර මිනිස්සුන්ගෙ තත්වය අති ශෝචනීයයි...

    එක පාරක් හොද සයිස් ඉබ්බෙක් දෑම්ම ගේට්ටුවට එලියෙන්.. දාල යතුර විසික්කරා.. තව අපේ කොල්ලෙක්ව දෑම්ම උදේට වෙන සීන් එක රෙකෝඩ් කරල අපට පෙන්නපිය කියල.. අනේ පවු බන් සදුද උදේම වෑඩට යන්න ආපු කෙල්ලග තාත්තාට අඩ්‍රස් නෑ පස්සෙ එතෙනට කෙල්ලගෑ ඔෆිස් වෑන් එකක්ත් ආව දෑන් කෙල්ලත් ඉන්නව තදම තද ඔෆිස් කලිසමක් ඈදගෙන.. කෝට් එකත් අතේ තියාගෙන.. ඉබ්බ කඩන්නත් අමාරුයි එලියෙන් දාපු නිසා සහ පත සයිස් එකක් නිසා

    අනේ පස්සෙ අර තාත්ත ගිහින් කොහෙන්දෝ ඉන්මගක් අරන් ඈවිත් හරි අමාරුවෙන් මෙහා පෑත්තට පෑන්නා දෑන් කෙල්ලගෙ වෑන් එකේ වුන් ටිකක් බෑඉ පරක්කුවෙනව කියල.. මොනාකරන්නද.. අනේ අර බෝනික්කිත් ඉනිමග දිගේ හරි අමාරුවෙන් මේ පෑත්තට ආව ... අයියෝ කෙල්ලගෙ කලිසමේ මොකක් හරි අවුලක් වගේ පේනව.. අරූ හොදට සූම් කරල.. අයියෝ දේයියනේ... මෙහෙමත් දුකක්.. කෙල්ලගෙ කලිසම පෑලිල.. අර ඈන්දට පෙන්නෙනෑත් යට ඈදුම තියෙන්නෙ .. ඔව් ඔව් ජී ස්ට්‍රින්ග් ද මොකක්ඩ්ක කියන එක තාම අන්න ඒකක යට ඈදල ඉන්නෙ කෙල්ල.. ඉත්න් කෙල්ලගෙ එකම පුලියෙ... පවු බන් මොන ඔෆිස්ද ආයෙත් ගේට්ටුවෙන් පෑනල ගේ ඈතුලෙ.. වෑන් එකක්ත් මාරුකලාද කොහෙදෝ ඒකී ඊටපස්සෙ

    :D:D:D:D:D බූට් හරි රසයි කියන්න ඇති කෙල්ල :D:D:D:D:D
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machan yako mata podi upadesak ona!
    mage yaaluwek den kellek ekka yaaluwela innawa! eki ge kalin kolla moota thaga daanawa! mokadda karanna honda aruta?
     
    machan yako mata podi upadesak ona!
    mage yaaluwek den kellek ekka yaaluwela innawa! eki ge kalin kolla moota thaga daanawa! mokadda karanna honda aruta?

    machan meka poddak complicated case ekak. kella aruta boot eka thibbe saadharana hethuwak nisa nam monavahari karannama wenawa. eth kella balukamata oota boot eka thibba nam oo hithe amaruwata karanava eththe. kohomada danne ne methana scene eka? anika poddak wisthara thibbanam practically karanna puluwan deyak kiyanna thibba. :yes: :)
     
    Sep 12, 2011
    884
    120
    0
    "කවුරුහරි ජනතාවට පාවිච්චි කරන්න තියන වැසිකිලියක් පුද්ගලික පාවිච්චිය සඳහා ඉබ්බෙක් දාගෙන තියනවනම් ඒක කඩන්න යන්න එපා. (ගොඩක් රජයේ කාර්යාල වල එහෙමයි. වැඩ කරන උන්ගේ බූදලේ.) ශේප් එකේ ඔය මහත්තුරු තව ඉබ්බෙක් දාන්න. එතකොට කඩන ඒක ඒ ගොල්ලොම කර ගනියි."

    අපි නම් මේවගේ වෙලාවල් වලට කලේ ඉබ්බට super glu දාපු එක
    !!!

    සාධාරණ යකෙක් ;)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machan meka poddak complicated case ekak. kella aruta boot eka thibbe saadharana hethuwak nisa nam monavahari karannama wenawa. eth kella balukamata oota boot eka thibba nam oo hithe amaruwata karanava eththe. kohomada danne ne methana scene eka? anika poddak wisthara thibbanam practically karanna puluwan deyak kiyanna thibba. :yes: :)
    ne ban kella atttama uth ekka yaalu wela ne! u balnema yaalu wenna awilla thiyanne! kella den yaalu mage yaaluwath ekka! ekai aru podi mottayak daane! mokadda karannaa honda:confused:
     
    chinster

    Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    Demon Code ... machan mata loku case ekak thiyanawa me wage eth monada karanne kiyala hitha ganna ba... ubata puluwanda mata upades tikak denna....