ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

rasanga4u

Member
Nov 8, 2007
78
3
0
මේ මම තව දවසක් කරපු වැඩක්. මේක උනේ කුරුණෑගලදී. මට ටිකට් එකකින් රුපියල් පන්සීයක් ඇදිල විකුනපු එකා ලඟට ගියා ගන්න. ගිහින් ආයෙම ටිකට් දෙකකුත් ගත්ත. ඒ දවස් වල ටිකට් රුපියල් 10 යි. ඌ මොකද කරේ මට රුපියල් 470 ක් දුන්නා. මම කිව්වා 480 ක් ඕන නේ කියල. ඌ කිව්වා මුද්දරේට කියල. ටිකක් සැරෙන් කිව්වා. මමත් ගොනා සහ තණකොළ වගේ හා කියල ගියා. දවස් දෙකකට පස්සේ ආයෙම ගියා. අතේ තිබුන පොඩි ගම් බෝතලයක්. අර ටිකට් ලෑල්ල තියෙන්න එලියට හරවල නේ. මම එක අතක් ඊට යටින් තියාගෙන ගම් බෝතලේ අල්ල ගෙන අනිත් අතින් ටිකට් තේරුවා අතේ ගම් ගගා. බයින්ඩර් ගම් වලට ඇලුනහම මොකද වෙන්නේ කියල දන්නවනේ?

:lol::lol:Fuckin Awsome bro:D
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අප්පට සිරි කිව්වලු, මම මුල ඉදන් කියෙව්ව කියහන්කො, අහින්සක මාත් නරක් උනාද මන් ද​... :rofl::rofl::rofl::rofl::rofl::rofl: වැරදි කරන උන්ට නම් මේව එල වැඩ​, :yes::yes::yes: නමුත් පාඩුවෙ ඉන්න උන්ට් මුකුත් කරන්න එපා බ්න්. :sorry: එල එල​,:D මුල හරියෙ නම් හොදයි, අවසාන හරියෙ වලි බෝරින් :no:
     
    • Like
    Reactions: hgarts
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අති සාර්ථකයි....මාත් මේක දැකලා මට ෆෝන් එකෙන් ගේම ඉල්ලපු නිර්නාමික ගොඩේ කතා ස්වරුපයක් තියෙන බුවෙක්ට දුන්න ගේම..දැම්මා ඔටෝමාට් එකේ සුබාරු STI එකක් විකුනනවා කියලා අඩු ගානට.ගොඩයට කඩු කෝල් හෝ ගාලා..දවස් දෙකකට පස්සේ මාත් වෙන නම්බර් එකකින් ගත්තා..අනේ ගොඩයා අඩනවා ...මට අම්බානක හිනා..:lol::lol:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    උඹ නම් යක්ස වැඩ කරන පොරක්... උඹේ නමෙත් තියෙනවනෙ ඒක...
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    කවුරුහරි ජනතාවට පාවිච්චි කරන්න තියන වැසිකිලියක් පුද්ගලික පාවිච්චිය සඳහා ඉබ්බෙක් දාගෙන තියනවනම් ඒක කඩන්න යන්න එපා. (ගොඩක් රජයේ කාර්යාල වල එහෙමයි. වැඩ කරන උන්ගේ බූදලේ.) ශේප් එකේ ඔය මහත්තුරු තව ඉබ්බෙක් දාන්න. එතකොට කඩන ඒක ඒ ගොල්ලොම කර ගනියි.:yes:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචන්ල​, උබල තාම ඉන්නවද ? කලින් කීව වගේ මම පෙරේද ත්‍රෙඩ් එක ඔක්කොම කියෙව්ව​, ඔන්න අදම මටත් කරන්න වැඩක් සෙට් උනා, :cool: :D අපෙ අක්කගෙ 4න් එකට අපතයෙක් මැසේජ් කරනව හො ගල ගොඩේ ටයිප්,:frown: මෙකෙ තියෙන විදියට ඇඩ් ටිකක් දාල ගේමක් දෙන්න බැලුවෙ, :lol:තව අලුත් වැඩ සජෙසන්ස් තියෙනවනම් කියපල්ලකො:yes: :yes::yes::yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    බස් එක කොට කොට යනවනම් ගන්න පර්ස් එකේ තියන බ්ලේඩ් එක. කපන්න සීට් එක. අඩුවෙන් සල්ලි දෙන්න. මොරටුවේ ඉඳල පිටකොටුවට යනවනම් දෙහිවලට දෙන්න.


    I ALWAYS DO THIS
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    "කවුරුහරි ජනතාවට පාවිච්චි කරන්න තියන වැසිකිලියක් පුද්ගලික පාවිච්චිය සඳහා ඉබ්බෙක් දාගෙන තියනවනම් ඒක කඩන්න යන්න එපා. (ගොඩක් රජයේ කාර්යාල වල එහෙමයි. වැඩ කරන උන්ගේ බූදලේ.) ශේප් එකේ ඔය මහත්තුරු තව ඉබ්බෙක් දාන්න. එතකොට කඩන ඒක ඒ ගොල්ලොම කර ගනියි."


    අපි නම් මේවගේ වෙලාවල් වලට කලේ ඉබ්බට super glu දාපු එක
    !!!
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ◄සිරකරුවා►;12160494 said:
    මටත් දවසක් බස් එකේදි එකක් ෆුල් සද්දයක් දැම්මා ඇඟේ වැදුනා කියලා.. මම ඉතින් කිව්වා දැක්කෙ නැහැ කියලා. ඒ පාර ඌ මගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කලා පස්සට. මමත් උගේ කලිසමෙන් අලලා ඇදලා දැම්මා බස් එකේ දොර ගාවටම. ඌට බැලන්ස් නැතුව වැටුනා දොරෙන් එළියටම. ඔළුව පැළිලා ලේ විමානයයි! මම බය වෙච්ච පාර බස් එකෙන් බැහැලා දුවලා ගිහින් වෙන බස් එහෙක එල්ලුනා... :lol:

    Lol :D
    maxa porak ne