Me thread eka ayemath bump wela... ela.
- Issara ape iskole issaraha hitiya hena loku oluwen inna kellek hitiya. Ape ekek innawa uge thaththa VOG kenek. Positive pregnancy test ekak yawwa uge thaththata horen seal eka aragena. Kellawa thawa podden gedarin elawanawa.
- Thawa podi athal aragena thiyenawa paththare mangala danweem walata call deela kella balanna enawa kiyala. Paw ban eka family ekak dawal ta kannath ekka uyala thibunalu (ekatath hariyanna dan mama awurudu 3k single).
- Thawa eka paarak class eke kello dennek ge sim card maru kara (Nokia 1100 ekakui thawa mokakda Sony Ericson ekakui). Eda nam patta athal ban.
Second ekanam keri wedak machan! Paw oka revenge ekak newei ne



නැත්තම් ෂීට් කපන්නේ නැතුව කෙලින් කියපන්. සමහරවිට උබව ගනන් ගන්න එකක් නෑ. මොකද උබ හුදෙක් එක් මගියෙක් නිසා.
ඔව්වා නෙමෙයි බන් කරන්න ඕන වැඩ. මම නම් අවංකව ඔහොමවැඩ නම් කරන්නේ නෑ. අසාධාරණයකදි කෙලින් කියනවා මිසක්. කටින් කතා කළාම කාටවත් හානියක් නෑ. පසුතැවීම් හා හිත රිද්දගැනීම් කරන්න එපා. ඒ නිසා කරන දෙයක් නුවණින් හිතලා කරන්න. අම්මා සල්ලි දුන්නේ නෑ කියලා පිහියෙන් ඇනලා මරන සමාජයකට යන්න කැමතිද බන් ? (උබලා කවදාවත් එහෙම කරන්නේ නෑ කියලා මම දන්නවා) 

