ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

කරටි කෑඩෙන්න ගහ එන වෙලවට තාපෙන් පනින්න තියා කෙලින් ඉන්වත් බෑ බන්.. අත පය හතර තමා කඩා ගන්න වෙන්නෙ..

දෙවෙනි එක ට්‍රයි කලා බන් ට්‍රයි කරල අපි ඔක්කෝම ගු නෑව.. අපේ එකා බෑග් එක කරකවල කරකවල අත ඈරියෙ අපේ පෑත්තට අපරාදේ කියන්න බෑ දිට්ට දම්ම වේදනීය කරමෙ පටිසන් දුන්න හොදටම කට්ටියම ගූනෑව පස්සෙ වාහනේ එතෙන දාල පින් ලිදෙන් ගෑහිගෑහි නාල.. ඈදුම් විස්ක් කරල කතානයකයාගෙන් සරම් ඈද ගෙන දෙමල පූසාරිල වගේ තමා ගෙවල් වලට ගියෙ .. හප්පේ ඒ ගද තාම දෑනෙනව වගේ

මොන ප--ටද බන් එහෙම කරකවල විසි කරන්නේ? අර තුනී ග්‍රොසරි බෑග් වල දාල ගහපල්ලා. හොඳට කට බැඳලා. වදිද්දී පුපුරනවා.
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මොන ප--ටද බන් එහෙම කරකවල විසි කරන්නේ? අර තුනී ග්‍රොසරි බෑග් වල දාල ගහපල්ලා. හොඳට කට බැඳලා. වදිද්දී පුපුරනවා.

    එහෙමද එල එල එහෙනම් හෙට ඕල ට්‍රයි කරනව අනිවා.. අනිද්දට විස්තර කියන්නම්..
    අරූ ඩෝප් සීන් එකේනෙ බන්.. දන්නෑද්ද පෑත්ත මාරුවෙලා
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට දෑනුයිනෙ මීටර් වුනේ අර කෙල්ලත් අන්තර්ජන් ජාලෙ සෑරි සරනව .. කරුමෙකටවත් ඔය මම දාපු සීන් රික දෑක්කොත් අපේ කාතාව සදා සෝචනීයයි.. උන් ඔය සිද්දිවලට අපිව තමා සෑක කරනින්නෙ මගෙ ඈත්ත්ම නමත් එක්ක යූසර් නේම් එකේ තියෙන්නෙ... මල කෙලියයි

    අපි ඒ කෙල්ලට දීපු වදවල විදිහට.. ශුවර් එකටම අපිව ජීවිතාන්තය දක්වා හිරකරල පුලුවන්නම් ලබන ආත්මෙනුත් අවුරුදු 10ක් විතරම හිරේ තියනව..

    ඈරත් අර ගේටුව්ටුව සාක්කි දෙනව තක්කෙටම අපිට විරුද්දව
     
    මට දෑනුයිනෙ මීටර් වුනේ අර කෙල්ලත් අන්තර්ජන් ජාලෙ සෑරි සරනව .. කරුමෙකටවත් ඔය මම දාපු සීන් රික දෑක්කොත් අපේ කාතාව සදා සෝචනීයයි.. උන් ඔය සිද්දිවලට අපිව තමා සෑක කරනින්නෙ මගෙ ඈත්ත්ම නමත් එක්ක යූසර් නේම් එකේ තියෙන්නෙ... මල කෙලියයි

    අපි ඒ කෙල්ලට දීපු වදවල විදිහට.. ශුවර් එකටම අපිව ජීවිතාන්තය දක්වා හිරකරල පුලුවන්නම් ලබන ආත්මෙනුත් අවුරුදු 10ක් විතරම හිරේ තියනව..

    ඈරත් අර ගේටුව්ටුව සාක්කි දෙනව තක්කෙටම අපිට විරුද්දව
    බය වෙන්න එපා. ඒකි දැක්කත් ආයේ උඹලට මොකුත් කියන්නේ නෑ මොකද කියෙව්වා නම් දන්නවා තව කේස් කරොත් තව කන්න වෙනවා කියල. අත්දැකීමෙන් කියන්නේ.
    අපි එක සැරයක් රෑ ගිහින් ගෙදරකට ගල් ගැහුවා. පස්සේ කොහොම හරි උන් දැනගත්ත අපි කියල. විශ්වාස කරපන් ඊට පස්සේ අපි එද්දී උන් ඒ පාරෙන් යන්නෙත් නෑ :rofl:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,990
    12,335
    113
    Behind u :p
    wahanayak tiyana ewun k*ri wadak kalaoth ,, sadda nokara indala
    paint kadekin paint remove 1/4 k genalla kohoma hari uge wahane gaapan,, sdasoththi tamaii ,, ate gaaganna epa ,, danavooo
    paint eka papadam wage wenawa :lol::lol:
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    mamath oya wage game dilaa thiyanawa...

    ekak kiyannum..dawasak mama kiri mutti 3k gattha kadayakin.. yaluwekuge gedara yanagaman.. gihilla balanakota mama thorapu badu newei deela thiyenne..abulma abul..mama pita ekek kiyala hitala apau ena ekak neha kiyala
    mun mata parana badu dilaa...

    ethin mama aye ena gaman giyaa kadeta..pora maawa aduna gattha...

    mamath ganan ganne nethiwa..gattha hoda aluth kiri mutti 5kma..salli denne nethiwa mama kelinma mutti tikath aran car ekata negga..aru mage passen awa.. matthaya salli kiyala..


    eka karapu balu wede mama uta kiuwa...ubata onanum policeyata yanna kiyala mama paagala awa...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුඩා කලසිට මේ දක්වා පර්ස් එකේ බ්ලේඩ් තලයක් හා ඔපරේශන් බ්ලේඩ් එකක් තබාගෙන සිටිමි...... එයාපෝර්ට් චෙකින් වලදි වත් මාට්ටු වී නැත......... ගේම් වලට යන විට ගෑරුප්පුවක්, ඉස්කුරුප්පුනියනක්, කතුරක් සාක්කුවේ ඇත......(මළාට පිහි ගෙනියන්න එපා.... උඹ කොච්චර හරි වුනත් පිහිය උඹව ගස් යවනව )

    මොනව වුනත් පට්ට ත්‍රෙඩ් එක..... පොඩි කාලේ කරපු කියපු ගොඩක් දේවල් ගෙඩි පිටින්ම දාල තියෙනව (රෙදි කැපීම සීට් කැපීම හොරකම් කිරීම නැත ) හැබැයි ෆන් එකට හෝ මළට ගේම් දීම ඇත.....

    ටෙලිෆෝන් එකෙන් කචල් දාන උන්ට පලිගන්න සමලිංගික පොටක්.......


    #කෝලර් කොල්ලෙක් නම්..... සබ්ජෙක්ට් කාරයෙක් (හොමෙක්) නොම්මරේ දාන විදියට පොදු වැසිකිලිවල කොල්ලගේ නමයි නොම්මරෙයි දාපල්ලා........ ඔක්කෝම හොමාල ටික වැල නොකැඩි කතාකරනව............. කෙල්ලෙක් නම්, පට්ට බඩුව කියල නමයි නොම්මරේ දාපන්.......... අත්දුටුයි ප්‍රත්‍යක්ශයි.........


    #ඉබ්බට වැලි දැම්මමත් පට්ට ආතල්.......

    #කෝච්චියේ යනකොට ගාඩ් ගේ ටොයිලට් එක තමයි තියෙන පිරිසිඳුම ටොයිලට් එක...... තියෙන්නේ ලොක් කරල....... හැම කෝච්චියටම ස්ටෑන්ඩඩ් පොඩි බටයක් වගේ යතුරක් තියෙන්නේ..... හදන් පලයල්ලා..... නිදහසේ ටිකක් හරි පිරිසිඳුව වැඩේ කරගන්න පුලුවන්......


    #ගූ කේස් නම් අනන්තවත් කරල ඇති, පොඩි ඔරොප්පුවක් වෙලා උන්
    ගෙදර නැති වෙලේ නගරසභාවේ සෙට් එකක් සෙට්කරන් (පොඩ්ඩක් බොන්න දීලා ගූ ලොරියෙන් බාල්දි ගනන් ගෙට ගූ ගැහුව...... උන්ට එපා කියද්දී ලිඳටයි එලියෙ තිබුන මාලුටැන්කියටයිත් ගූ බාල්දි පිටින් දැම්ම........ සංසාරේ..... මීටර 500ක් යනකන් ගඳේ බැරුවා.......

    චාන්ස් එකක් සෙට්වුනොත් පෙට්‍රල් ටැංකියට සීනි ටිකක් දාන්න...... ටයර් වලට ඇන තියන්න, වාහනේ බොනට් එකට තිනර් හෝ ටර්පන් ටයින් ටිකක් හලන් යන්න, පර්මනන්ට් මාකර් පෙන් එකකින් හෝ ස්ප්‍රේ කෑන් එකකින් චූව අඳින්න......... වයිපරේට වැලි දාල තියන්න........වයිපර් බ්ලේඩ්ස් සුපර් ග්ලූ දාල වීදුරුවට
    ලවන්න, සයිලන්සරේ ඇතූලටම ඇබයක් ගහන්න, වාහනේ යතුරු හිල් වලට සුපර් ග්ලූ පුරවන්න....... වගේ (තව තියෙනවා) අමතක කන්න එපා..........

    හැබැයි ගේම් කාරයොන්ට පමණයි!! අහින්සක උන්ට කලොත්නම් පවුල් පිටින්ම කුණුවෙන්න ඕන......

    තව සීන් පස්සේ දාන්නම්.... ෆේක් එකකින් ආවේ නම කැතවෙන නිසා හා අතේ බඩු තියෙනෙ බව දැනගන්න නිසා........



    මීට,

    ලංකාවේ පලවනි සෙක්ස් වෙබ් පිටුවේ (ලංකා සෙක්ස් දත් කොහෙද- දැන් නෑ) බූට් එක තියපු කෙල්ලගේ ඇඩ්වර්ටීස්මන්ට් එකක් දාල හතරවෙනි තට්ටුවටත් ගිහින් බෝලදෙක අනූ නවයෙන් බේරගෙන ආපු එකෙක්..... (හම්මේ.... අනූනමයෙන් බේරුනේ.... කෙල්ලගේ තාත්තා ලංකාවේ පට්ටම පට්ට තදයෙක්)

    අපි කැපුන.......

    පීස්........
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන් අපේ කෑම්පස් එකේ ඩයල් එකක් හිටියා ලෙචාලට දෙකපුනවා දෙක පුනවා ඉවරයක් නෑ. ඕකා බෝතල් අඩි වගේ කන්නාඩි දෙකකුත් දානවා. අපි හොස්ටල් එකේ බිව්වොත් ඌ පුරාම චාටර් එකරනවා. කෙල්ලට හොරෙන් වෙන කෙල්ලෙක්ගේ ගෙඩියක් වත් මිරිකුවොත් ඔය පොන්@#යා ගිහින් ඔක කියනවා
    අපි දුන්නා ඌට නියම ගේමක්
    අපි හෑමෝම නාන්නේ හොස්ටල් එකේ බාත් රූම් එකේ හෙලුවෙන්.ඒ වෙලාවට සරම දොර උඩ දාන්නේ. අපේ එකෙක් මුගේ සරන උස්සලා. මූටත් හරියට තද වෙනවා, මු තුවාය ඈදගෙන අපිට කුනුහරපෙන් බෑන බෑනා එනවා. එතකොටම අපේ එකෙක් මුගේ තුවාය කඩාගෙන අපේ පෑත්තට විසිකලා අපිත් දෑන් දුවනවා. මු මොකක්වත් ඈදගන්නෙත් නෑතුව අපේ පස්සේ පන්නන් ඈවිත් වෑටමාර ගහක එල්ලීලා පොල්ලක් කඩනවා . මුට හිතපු තරම් ඉක්මනට පොල්ලක් කඩාගන්න බෑරිඋනා. එතකොට අපි දුවලා ඉවරයි.අපේ හොස්ටල් එකට යන්නේ කෙල්ලන්ගේ එක අයිනෙන්. එත් කෙල්ලන්ගේ හොස්ටල් එක අයිනෙන් තාප්පයක් තියෙනවා. තාප්පේ ගාවට අපේ එකට යන පාර. අපිත් මේ පාර දිගේ දුවන් ඈවිල්ලා පාරට පනිනකොටම හුටා පොලිසියෙන්. අපි ඉතින් මොකුත් නොදෑක්ක ගානට තේකක් ගහන්න වගේ පහලට ආවා, රෑ 10ට විතර. අනේ බන් අර බුරුවත් අපේ පස්සෙන් පස්සේ පොල්ලත් අරන් හෙලුවෙන්ම දුවන් ඈවිත් මූගේ පෙනිමත් අව්ල නිසා කලුවරේ පොලිස් මාමලා ඉන්නවා දෑකල නෑ. අපිත් නෑතිනිසා මු ආපහු යන්න හෑරෙනකොටම පොලිසියෙන් දෑකලා මූව අල්ලගෙන.
    උබලා දන්නවද චෝදනාව මොකක්ද කියලා?

    "කාන්තානේවාසිකාගාරය අසල නිරුවතින් හෑසිරීම"

    ඊට පස්සේ අපි අතිනුත් කෑලි රාශියක් එකතුකරලා දුන්න පබ්ලිසිටිය අපේ හිමන්ද මාමා කතිර සටනටවත් දෙන්න නෑතුව ඈති
     
    අපි දුන්න බන් ඔහොම ගේමක් එකෙකුට. ලාමක විදිහට නෝන්ඩි කරන්න.
    අපි සෙට් එකක්ම (කෙල්ලෝ කොල්ලෝ ගොඩක්) පේරාදෙණිය ගාඩ්න් එකට ගිය දවසක කතා උනා ඇස් වහගෙන කෙසෙල් ගෙඩි කෑමේ තරගයක් තියමු කියලා. ඉතින් ඔය අපේ පොන්නයත් ඕකට සෙට් කරගත්ත. දැන් අපි කෙසෙල් ගෙඩි ගෙනිහින් 10 දෙනෙක් විතර පෝලිමට වාඩි වෙලා ඇස් බැඳ ගත්ත. එකාට කෙසෙල් ගෙඩි 10 ගානේ විතර තිබුනා. (කට්ටියටම කන්න කියල කෙල්ලෝ ගත්තු කෙසෙල්). ඉතින් පටන් ගන්න කියල කිව්වා විතරයි. අරූ ඇරෙන්න අනිත් ඔක්කොම ඇස් ලිහල තමන්ගේ කෙසෙලුත් ඌට දාල පැත්තකට උනා. දැන් හිතපන් එකෙක් ගාඩ්න් එක මැද වාඩි වෙලා පෙරේතයෙක් වගේ කෙසෙල් ගොඩක් කද්දී. හැමෝම බල බල හිනා වෙවී යනවා. කාල කාල ඉවර වෙන්නේ නැති තැන මූ ඇස් ලිහලා බැලුව. ඒ වෙනකොට හෙන සෙනඟක් වටේ එකතු වෙලා හිනා වෙවී බලන් ඉන්නවා. හිතපන් කොහොම මලක් ඇද්ද කියලා.