ඔබේ_චන්දය_කාටද

අගොස්තු 17 මහ මැති&#35


  • Total voters
    256
  • Poll closed .

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔබේ_චන්දය_කාටද

    ඊලඟ මහ මැතිවරනේදි ඔබේ වටිනා චන්දය කාටද ?

    චන්දේ දාන අය බම්පියක් දාගෙනම යන්න
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඔබේ_චන්දය_කාටද 07-05-2015 05:45 PM ube thaththaav e kale jvp eke puka irala maruwa nan uba chande denwada ada okata ?

    Meka ithin Hina wenna witharai puluwan.:D:D
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මරු බයියෝ ටිකක් බන් ඉන්නේ . අනේ අම්මපා

    godak ewn molen hithan na ban. ekai prashne. Awrudu gaanak parana ewa hamadama kiyo kiyo innawa. ekko ammai ,thathai mahindata nisa uuth mahinadata, ehema naththan UNP ekata. Godakma Family background eka anuwa thamai Vote eka decide wenne. Molen Hithala Vote karana ewn adui, but Me paara godak wenas wei New generation eke Votes nisa.:yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,143
    12,124
    113
    Ohio, USA
    ඊලඟ මහ මැතිවරනේදි ඔබේ වටිනා චන්දය කාටද ?

    චන්දේ දාන අය බම්පියක් දාගෙනම යන්න



    කෝ හංසයා?

    මහින්දට මෛත්‍රී නිදහස් පක්ශෙන් හෝ සන්ධානෙන් නොමිනේශන් දුන්නොත් ගිය සැරේ අකමැත්තෙන් උනත් පක්ශෙ වෙනුවෙන් කියලා මහින්දට වැඩ කරපු නියම නිදහස් පාක්ශිකයෝ මේ සැරේ චන්දිකාගේ නායකත්වයෙන් හංසයා ලකුන යටතේ එකතුවෙන්න ඉඩ තියෙනවා... අලියා ලකුන යටතේ ප්‍රතිපත්තියක් වශයෙන් එකතුවෙන්න බැරි නියම නිදහස් පාක්ශිකයොන්ගේ චන්දත් යූඑන්පී එකටම යනවා... කොහොමත් මෛත්‍රී-රනිල් ජාතික ආන්ඩුවක් හදන්න ඉන්න එකේ මහින්ද චන්දේ ඉල්ලුවට වැඩක් වෙන එකක් නැහැ.. ගිය සැරේ ලක්ශ 58 තව තවත් කැඩෙන නිසා...

    (අලියා ලකුනයි හංසයා ලකුනයි දෙන්කම අයිති යූඑන්පියටයි..)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Umbe ammata
    11709265_10207166429741349_2528730732229388564_n.jpg

    ලංකාවෙ ගද ගහන තිත්ත ඇත්ත මේ:dull:

    මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න